[/FONT]Hobbit අන්තිම එකේ නේද ? TO the King..TO the King..
එකට ගහන්න නං එකක් ආවේ නෑ තාම.. මයිල් කෙලින් වෙනව එක මතක් වෙද්දී.

අම්මට සිරි හැපුව නේද හපුවා!
කියන්ඩ ලැජ්ජයි හැබැයි Ramsi හපන එක රිවයින්ඩ් කර කර බැලුවා!![]()
![]()

Me batltle eka thama battle eka ... Munge Discipline eka ehma balapan ko ...Armies nikam robots la wage![]()
මෙන්න යුද්ධ
ඔකේ හොඳ කෑලි මුන් කපල නෙ film එකේ අපරාදේ,
Me batltle eka thama battle eka ... Munge Discipline eka ehma balapan ko ...Armies nikam robots la wage![]()

Bolton supporters plea![]()
[FONT="]අනේ අපේ පින්වත් [/FONT]Ramsi [FONT="]කුමාරයා අපිට නැතිවුනා අප්පච්චි [/FONT], [FONT="]අනේ ආයෙත් මරල හරි ගන්න අප්පච්චි [/FONT], [FONT="]අනේ බල්ලෝ කෑව ඒවා රිදෙනවද[/FONT] [FONT="]අප්පච්චි [/FONT], [FONT="]මට වාවන්නේ නෑ අප්පච්චි[/FONT] . [FONT="]අනේ නැවත පණ ඇවිදින් winterfell හි බලය අල්ලාගෙන අපිව හමගහන්න පටන්න අප්පච්චි[/FONT]

Me batltle eka thama battle eka ... Munge Discipline eka ehma balapan ko ...Armies nikam robots la wage![]()

CGI walin karapu battles ona tharam thiyenne banCGI කරපුවම එහෙම තමා![]()

Meke amuthuma kick ekak thiyenne
Tormund ට බඩු හම්බවෙලා වගේ නේහ්
![]()

CGI walin karapu battles ona tharam thiyenne banMeke amuthuma kick ekak thiyenne
![]()
අම්මට සිරි හැපුව නේද හපුවා!
කියන්ඩ ලැජ්ජයි හැබැයි Ramsi හපන එක රිවයින්ඩ් කර කර බැලුවා!![]()
![]()
පට්ටම බැට්ල් එක යකෝ.......
අම්මපා මයිල් කෙලින් හිටියා........
මටත් යන්න තිබ්බ නං ක්ලේමෝර් එකක් ඇන්න කියල හිතුන අද නං......
අන්න බැට්ල්........
යකෝ සන්සා එළදෙනක් කියල අපි හිතුවට පට්ට ස්ට්රැටීජික් මොළයක් නේ තිබිල තියෙන්නේ.....
වැඩේ කලින් ආව නං ආමි එකෙන් බාගයක් වත් බෙරගන්න තිබ්බා........

Ow bn. Patta.
Mata ramsay kiyana hadayawa epa wela thibune.
Habayi u niyamata battle eka kara.