Game of Thrones Fans

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
13466406_10210104129344483_7020469557195854823_n.jpg

The banner is back to where it belongs
 
ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Bolton supporters plea :D

    [FONT=&quot]අනේ අපේ පින්වත් [/FONT]Ramsi [FONT=&quot]කුමාරයා අපිට නැතිවුනා අප්පච්චි [/FONT], [FONT=&quot]අනේ ආයෙත් මරල හරි ගන්න අප්පච්චි [/FONT], [FONT=&quot]අනේ බල්ලෝ කෑව ඒවා රිදෙනවද[/FONT] [FONT=&quot]අප්පච්චි [/FONT], [FONT=&quot]මට වාවන්නේ නෑ අප්පච්චි[/FONT] . [FONT=&quot]අනේ නැවත පණ ඇවිදින් winterfell හි බලය අල්ලාගෙන අපිව හමගහන්න පටන්න අප්පච්චි :dull:[/FONT]

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Hobbit අන්තිම එකේ නේද ? TO the King..TO the King.. :rofl:
    එකට ගහන්න නං එකක් ආවේ නෑ තාම.. මයිල් කෙලින් වෙනව එක මතක් වෙද්දී.

    Me batltle eka thama battle eka ... Munge Discipline eka ehma balapan ko ...Armies nikam robots la wage:P:P
     
    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    අම්මට සිරි හැපුව නේද හපුවා!
    කියන්ඩ ලැජ්ජයි හැබැයි Ramsi හපන එක රිවයින්ඩ් කර කර බැලුවා! :dull: :dull:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    අම්මට සිරි හැපුව නේද හපුවා!
    කියන්ඩ ලැජ්ජයි හැබැයි Ramsi හපන එක රිවයින්ඩ් කර කර බැලුවා! :dull: :dull:

    Mata nam UU dukwinda madi wage bn:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Bolton supporters plea :D

    [FONT=&quot]අනේ අපේ පින්වත් [/FONT]Ramsi [FONT=&quot]කුමාරයා අපිට නැතිවුනා අප්පච්චි [/FONT], [FONT=&quot]අනේ ආයෙත් මරල හරි ගන්න අප්පච්චි [/FONT], [FONT=&quot]අනේ බල්ලෝ කෑව ඒවා රිදෙනවද[/FONT] [FONT=&quot]අප්පච්චි [/FONT], [FONT=&quot]මට වාවන්නේ නෑ අප්පච්චි[/FONT] . [FONT=&quot]අනේ නැවත පණ ඇවිදින් winterfell හි බලය අල්ලාගෙන අපිව හමගහන්න පටන්න අප්පච්චි :dull:[/FONT]

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කෝ මේ බෝල ටන සපොටර්ස්ල, යුද්දෙදි මලා වත්ද ? :lol:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අම්මට සිරි හැපුව නේද හපුවා!
    කියන්ඩ ලැජ්ජයි හැබැයි Ramsi හපන එක රිවයින්ඩ් කර කර බැලුවා! :dull: :dull:

    හරියට පෙන්නුවේ නැහැ බන්. ඔයිට වඩා කරන්න තිබ්බ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පට්ටම බැට්ල් එක යකෝ.......
    අම්මපා මයිල් කෙලින් හිටියා........
    මටත් යන්න තිබ්බ නං ක්ලේමෝර් එකක් ඇන්න කියල හිතුන අද නං......
    අන්න බැට්ල්........

    යකෝ සන්සා එළදෙනක් කියල අපි හිතුවට පට්ට ස්ට්‍රැටීජික් මොළයක් නේ තිබිල තියෙන්නේ.....
    වැඩේ කලින් ආව නං ආමි එකෙන් බාගයක් වත් බෙරගන්න තිබ්බා........
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ටම බැට්ල් එක යකෝ.......
    අම්මපා මයිල් කෙලින් හිටියා........
    මටත් යන්න තිබ්බ නං ක්ලේමෝර් එකක් ඇන්න කියල හිතුන අද නං......
    අන්න බැට්ල්........

    යකෝ සන්සා එළදෙනක් කියල අපි හිතුවට පට්ට ස්ට්‍රැටීජික් මොළයක් නේ තිබිල තියෙන්නේ.....
    වැඩේ කලින් ආව නං ආමි එකෙන් බාගයක් වත් බෙරගන්න තිබ්බා........

    නෑ බන්. එහෙනම් අර වට කිරීමට උන් ටිකත් අහු වෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පට්ටම බැට්ල් එක යකෝ.......
    අම්මපා මයිල් කෙලින් හිටියා........
    මටත් යන්න තිබ්බ නං ක්ලේමෝර් එකක් ඇන්න කියල හිතුන අද නං......
    අන්න බැට්ල්........

    යකෝ සන්සා එළදෙනක් කියල අපි හිතුවට පට්ට ස්ට්‍රැටීජික් මොළයක් නේ තිබිල තියෙන්නේ.....
    වැඩේ කලින් ආව නං ආමි එකෙන් බාගයක් වත් බෙරගන්න තිබ්බා........

    ඒකිට ඇති මොලයක් නෑ පොඩ්ඩක් මෝඩකම අඩුවෙලා විතරයි :baffled: :baffled:
    කොරපුවෑ හැටියට අපිට පේන්නෙ ලොකු වෙනසක් වෙලා වගේ :sorry: :sorry:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පට්ටම බැට්ල් එක යකෝ.......
    අම්මපා මයිල් කෙලින් හිටියා........
    මටත් යන්න තිබ්බ නං ක්ලේමෝර් එකක් ඇන්න කියල හිතුන අද නං......
    අන්න බැට්ල්........

    යකෝ සන්සා එළදෙනක් කියල අපි හිතුවට පට්ට ස්ට්‍රැටීජික් මොළයක් නේ තිබිල තියෙන්නේ.....
    වැඩේ කලින් ආව නං ආමි එකෙන් බාගයක් වත් බෙරගන්න තිබ්බා........

    Ow bn. Patta.
    Mata ramsay kiyana hadayawa epa wela thibune.
    Habayi u niyamata battle eka kara.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ow bn. Patta.
    Mata ramsay kiyana hadayawa epa wela thibune.
    Habayi u niyamata battle eka kara.

    ඌ බලං හිටිය විතරනෙ බං :dull: :dull:
    රිකෝන්ට ඊතල විද්ද :dull: :dull:
    වුන් වුන්ගෙ ඇහැට අන්තිම එක විද්ද එච්චරනෙ :dull: :dull:
    ජොන් ස්නෝ ගහද්දි අඩුම ගානෙ බේරෙන්නවත් දැඟලුවෙ නෑනෙ :dull: :dull: