bump
හිතුවක්කාරයා;20301718 said:බම්ප්
අර එළකිරියේ කෝටිපතියෙක් ඉන්නවා කිව්වේ ෆයිවර් කරන හාදයෝ ටිකක්, පොඩ්ඩක් උන්ටත් කිව්වනම් ගැම්මක් ගන්න තිබ්බ..
බම්ප්
bump
බම්ප්. .



මචන් මම ඉන්නෙ ටිකක් දුර. බඩු මුට්ටු ගේන්න විදියක් නැහැ.
බැන්ක් එකවුන්ට් එකක් දෙන්න එකට සල්ලි දැම්මම එකෙන් අඩුපාඩු ගන්න
pm me account details
Account number 1 pm karando




ඔන්න අපෙ තවත් යාලුවෙක් බඩු ටිකක් භාර ගත්තා....
මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...
1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
2. පිටු 120 තනිරුල් පොත් 450
3. 1/2 කොටු රුල් පොත් 220
4. පිටු 120 කොටුරුල් පොත් 220
5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166
6. පිටු 80 තනිරුල් CR පොත් 106
7. පැස්ටල් -24 පෙට්ටි 88
8. පාට පැන්සල් පෙට්ටි 15
9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
10. කැම කනකොට දාන්න සර්වියට් 102
11. පිටු 160 කොටුරුල් CR පොත් 60
12. මෙස රෙදි මිටර් 14ක්
13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
14. පන්චර් 5
15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
16. දත් බුරුසු 110
17. දැලිස 3 ශ්‍රෙණියට 26
18. දැලිස 4 ශ්‍රෙණියට 16
19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7
30. සුදු A4 කොල පැකට් 1
31. පාට A4 කොල පැකට් 2
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.