අපි කවි ලියමු
සිව්පද ගොතමු
කවිපොත් හදමු
හදලා විකුණමු
තනිපද දෙපද තෙපදෙන් නෑත්තෙයි කිසි ඔට්ටු
පද හතරටයි පිළිතුරු නැත්තම් දෙනවා මට්ටු
හිතට එන දැනෙන දේවල් ඔක්කොම කිට්ටු
කවියෙන් ගලපන් නැත්තම් උඹලගෙ කටෙ පිට්ටු
සිව්පද ගොතමු
කවිපොත් හදමු
හදලා විකුණමු

තනිපද දෙපද තෙපදෙන් නෑත්තෙයි කිසි ඔට්ටු
පද හතරටයි පිළිතුරු නැත්තම් දෙනවා මට්ටු
හිතට එන දැනෙන දේවල් ඔක්කොම කිට්ටු
කවියෙන් ගලපන් නැත්තම් උඹලගෙ කටෙ පිට්ටු

