ඔන්න අපි ගියා එහෙන්ම් සිංහරාජේ
අලුත්ම සෙට් එකක් එක්ක ගියේ.
අපේ ගමන් මග උනේ
කොළඹ - කොට්ටවෙන් හයි වේ දැම්මා - ඉමදුවෙන් එලියට ආවා - දෙනියය- මිදෙරිපිටිය - පිටදෙනිය.
එතන ඉදගෙනත් කැලේ ඇතුලට තව 4km වගෙ යන්න තියෙනවා
වැල් පාලමකින් ගිහින් තමා අපේ නවා තැන්පලට යන්න තිබ්බේ.
ලස්සන පැත්ත.
ගියපු දවස් ටිකෙ වැස්සා.
ඉතිං ඔන්න පුරුදු පරිදි පොටො කැලි ටිකක් අරන් ආවා

කොහෙද උබලා ඉන්නෙ