මිනිස් සිරුර සෙමින් මරා දමන නිහඩ මාරයා Wifi
WiFi අපගේ ජීවිත වලට අතිශය සමීප සබදතාවක් පවත්වන සංනිවේදන අංගයක්.
එහෙත් WiFi භාවිතය අප නොදැනුවත්වම අපගේ ශරීරයට දැඩි අහිතකර බලපෑමක් සිදු කරණවා.
ඊට හේතුව වන්නේ WiFi මගින් නිකුත් කරණ WALN නැමති සංඥාවයි.
මෙය මිනිස් සිරුරට ඉතා අහිතකර විද්‍යුත් තරංග වර්ගයක් බව දැනට සිදුකර ඇති පර්යේෂණ වලින් අනාවරණ වී තිබෙනවා.
මිනිසාගේ මෙන්ම ශාක වල වර්ධනයටද මෙම තරංග දැඩි බලපෑමක් එල්ල කරණ බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නියෝජිත ආයතනය මගින් සනාථ කර තිබෙනවා.
WiFi භාවිතයත් සමග ඇතිවිය හැකි රෝග ලක්ෂණයන් වන්නේ…..
නිදන්ගත තෙහෙට්ටුව
කන්වල වේදනවා
මතක ශක්තිය හීන වීම
නිතර පවතින අධික හිසරදය
නින්ද නොයෑම
කෙසේ වෙතත් WiFi භාවිතයෙන් මිදීම අපට තනිව කල හැක්කක් නොවන අතරම , WiFi භාවිතා නොකර අනාගත ලොව සමග එකතු වීමද බරපතල ගැටළුවකි.
බොහෝ ස්ථාන වල නිදහස් WiFi පහසුකම් පවතින බැවින් , අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මීට ගොදුරු වෙයි.
එම නිසා කල හැකි වන්නේ හැකි සෑම අවස්ථාවකදීම , WiFi මගින් නිකුත් වන මෙම අහිතකර WALN නැමති විද්‍යුත් තරංගයෙන් මිදීමයි.
එම නිසා මෙම අවධානම අවම කර ගැනීම සදහා සිදුකල හැකි වන්නේ ,
නිදන කාමරයෙන් සහ මුළුතැන් ගෙයින් WiFi රවුටර් ඉවත් කිරීම.
රාත්‍රී කාලයේදී අනිවාර්යයනේම WiFi රවුටර් ක්‍රියා විරහිත කිරීම.
ඔබ WiFi භාවිත නොකරණ සෑම අවස්ථාවකදීම WiFi රවුටරය තාවකාලිකව ක්‍රියා විරහිත කර තැබීම.
source positivemedialk
ඇඩේනවනේ බන්.. WiFi නැතුව ජීවත් වෙන්නේ කොහොමද..

wifi නැති ජීවිතේ කුමන පයන්නකටද සිතේ 