මිනිස් සිරුර සෙමින් මරා දමන නිහඩ මාරයා Wifi

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28

    Pv5oIXt.jpg

    WiFi අපගේ ජීවිත වලට අතිශය සමීප සබදතාවක් පවත්වන සංනිවේදන අංගයක්.
    එහෙත් WiFi භාවිතය අප නොදැනුවත්වම අපගේ ශරීරයට දැඩි අහිතකර බලපෑමක් සිදු කරණවා.
    ඊට හේතුව වන්නේ WiFi මගින් නිකුත් කරණ WALN නැමති සංඥාවයි.
    මෙය මිනිස් සිරුරට ඉතා අහිතකර විද්‍යුත් තරංග වර්ගයක් බව දැනට සිදුකර ඇති පර්යේෂණ වලින් අනාවරණ වී තිබෙනවා.
    මිනිසාගේ මෙන්ම ශාක වල වර්ධනයටද මෙම තරංග දැඩි බලපෑමක් එල්ල කරණ බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නියෝජිත ආයතනය මගින් සනාථ කර තිබෙනවා.

    WiFi භාවිතයත් සමග ඇතිවිය හැකි රෝග ලක්ෂණයන් වන්නේ…..
    නිදන්ගත තෙහෙට්ටුව
    කන්වල වේදනවා
    මතක ශක්තිය හීන වීම
    නිතර පවතින අධික හිසරදය
    නින්ද නොයෑම

    කෙසේ වෙතත් WiFi භාවිතයෙන් මිදීම අපට තනිව කල හැක්කක් නොවන අතරම , WiFi භාවිතා නොකර අනාගත ලොව සමග එකතු වීමද බරපතල ගැටළුවකි.
    බොහෝ ස්ථාන වල නිදහස් WiFi පහසුකම් පවතින බැවින් , අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මීට ගොදුරු වෙයි.
    එම නිසා කල හැකි වන්නේ හැකි සෑම අවස්ථාවකදීම , WiFi මගින් නිකුත් වන මෙම අහිතකර WALN නැමති විද්‍යුත් තරංගයෙන් මිදීමයි.
    එම නිසා මෙම අවධානම අවම කර ගැනීම සදහා සිදුකල හැකි වන්නේ ,
    නිදන කාමරයෙන් සහ මුළුතැන් ගෙයින් WiFi රවුටර් ඉවත් කිරීම.
    රාත්‍රී කාලයේදී අනිවාර්යයනේම WiFi රවුටර් ක්‍රියා විරහිත කිරීම.
    ඔබ WiFi භාවිත නොකරණ සෑම අවස්ථාවකදීම WiFi රවුටරය තාවකාලිකව ක්‍රියා විරහිත කර තැබීම.

    source positivemedialk

    ඇඩේනවනේ බන්.. WiFi නැතුව ජීවත් වෙන්නේ කොහොමද.. :oo::oo:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    8+

    කිව්වට ඔක එකෙක්වත් පිලිගන්නේ නෑ... එත් ඔක තමා ඇත්ත...
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    many things you do slowly kill you..but many things that slowly kill you are worth it's price..that's why people smoke, drive fast and keep doing those things :)
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    8+

    කිව්වට ඔක එකෙක්වත් පිලිගන්නේ නෑ... එත් ඔක තමා ඇත්ත...
    Bitter Truth :dull:

    එහෙම කියල කවුද බන් wifi use නොකර ඉන්නේ
    එකෙක්වත් නැහැ :lol:
    සිගරට් බොන එකාට වැඩිය අපි වයිෆයි වලට ඇබ්බැහි වෙලා :no:

    එතකොට radio , tv signals, ඒවා හැම තැනම තියෙනවනේ
    ඒ ගැන කියන්න නම් දැනුමක් නැහැ මචන් :baffled:

    මරුසිරා;20305560 said:
    :dull::( wifi නැති ජීවිතේ කුමන පයන්නකටද සිතේ :(

    ඔව් බන්. තියෙන හරියක් devices වලට network cable ගහන්න ගියොත් .
    හරියන්නේ නැහැනේ සීන් එක..

    supiri ban rep++

    Thanks machanla

    many things you do slowly kill you..but many things that slowly kill you are worth it's price..that's why people smoke, drive fast and keep doing those things :)

    Good point bro :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,285
    4,130
    113
    Pv5oIXt.jpg

    WiFi අපගේ ජීවිත වලට අතිශය සමීප සබදතාවක් පවත්වන සංනිවේදන අංගයක්.
    එහෙත් WiFi භාවිතය අප නොදැනුවත්වම අපගේ ශරීරයට දැඩි අහිතකර බලපෑමක් සිදු කරණවා.
    ඊට හේතුව වන්නේ WiFi මගින් නිකුත් කරණ WALN නැමති සංඥාවයි.
    මෙය මිනිස් සිරුරට ඉතා අහිතකර විද්‍යුත් තරංග වර්ගයක් බව දැනට සිදුකර ඇති පර්යේෂණ වලින් අනාවරණ වී තිබෙනවා.
    මිනිසාගේ මෙන්ම ශාක වල වර්ධනයටද මෙම තරංග දැඩි බලපෑමක් එල්ල කරණ බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නියෝජිත ආයතනය මගින් සනාථ කර තිබෙනවා.

    WiFi භාවිතයත් සමග ඇතිවිය හැකි රෝග ලක්ෂණයන් වන්නේ…..
    නිදන්ගත තෙහෙට්ටුව
    කන්වල වේදනවා
    මතක ශක්තිය හීන වීම
    නිතර පවතින අධික හිසරදය
    නින්ද නොයෑම

    කෙසේ වෙතත් WiFi භාවිතයෙන් මිදීම අපට තනිව කල හැක්කක් නොවන අතරම , WiFi භාවිතා නොකර අනාගත ලොව සමග එකතු වීමද බරපතල ගැටළුවකි.
    බොහෝ ස්ථාන වල නිදහස් WiFi පහසුකම් පවතින බැවින් , අප දැනුවත්ව හෝ නොදැනුවත්ව මීට ගොදුරු වෙයි.
    එම නිසා කල හැකි වන්නේ හැකි සෑම අවස්ථාවකදීම , WiFi මගින් නිකුත් වන මෙම අහිතකර WALN නැමති විද්‍යුත් තරංගයෙන් මිදීමයි.
    එම නිසා මෙම අවධානම අවම කර ගැනීම සදහා සිදුකල හැකි වන්නේ ,
    නිදන කාමරයෙන් සහ මුළුතැන් ගෙයින් WiFi රවුටර් ඉවත් කිරීම.
    රාත්‍රී කාලයේදී අනිවාර්යයනේම WiFi රවුටර් ක්‍රියා විරහිත කිරීම.
    ඔබ WiFi භාවිත නොකරණ සෑම අවස්ථාවකදීම WiFi රවුටරය තාවකාලිකව ක්‍රියා විරහිත කර තැබීම.

    source positivemedialk

    ඇඩේනවනේ බන්.. WiFi නැතුව ජීවත් වෙන්නේ කොහොමද.. :oo::oo:

    WLAN කියල තරංග ජාතියක් නෑ බන්.. WLAN කියන්නේ Wireless Local Area Network කියන එක. WiFi පාවිච්චි කරන්නේ UHF/SHF radi0 තරංග :lol::lol:
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0

    WLAN කියල තරංග ජාතියක් නෑ බන්.. WLAN කියන්නේ Wireless Local Area Network කියන එක. WiFi පාවිච්චි කරන්නේ UHF/SHF radi0 තරංග :lol::lol:

    :) WLAN කියලා එකක් නෑ තමා
    wifi use karanne signals wave length eka microwave වලට වඩා වැඩි. නමුත් රේඩියෝ සිග්නල් වලට වඩා අඩුයි. මන් දන්නා විදියට අඩු වෙව් ලේන්ත් එක හානිය වැඩි