පීටර් බෙලිෂ් සන්සාට උදව් කලේ නිකන් නෙමේ. පස්සේ වින්ටෙර්ෆෙල් එකත් අල්ලගන්න
මුත් මොකක් හරි ගේමක් ගහයි ඉස්සරහට
එක නෙමේ
අර ඩාවොස් කාරයා ගිනිමැලයක තිබිලා අහිදින සත්ව රූපෙන් මොකක්ද කියන්න හදන්නේ ???
සන්සා අන්තිම තුරුම්පුව තියන් ඉඳල රිස්ක් එක නොගෙන අන්තිම වෙලාවේ ගැසුවා. තුරුම්පුවට වාසිය එන විදියට. බිම වැටි වැටි ගේම ගහපු ස්නෝව් ට වඩා ක්‍රෙඩිට් එක යන්නේ සන්සගේ තුරුම්පුවට. සන්සට අමතක උනා සන්සා ගහපු තුරුම්පුවට සෑහෙන වාසියක් ඒකෙන් ආවා කියල.
සීසන් 10 එකේදි තමා සන්සට ඕක තේරෙන්නේ..."ඔයාට මොනවද ඕන කියලා" ඇහුවම ලිට්ල් ෆින්ගර ගේමක් නැතිව කියලා "ඔයා දන්නවනේ මට මොනවද ඕනෙ" කියල. ඔතන ලොවෙත් ගේම ගැහුවේ ලිට්ල් ෆින්ගර් කාරයා ඌ ගේම ගැහුවේ අනුන්ගේ troops වලින්. උට 100% වාසි වෙන විදියට. සන්සා කොහොමත් කලින් හිටිය එළදෙනම තමා ඉවසන් ඉමු. ආර්යා ස්ටාක් එනකන්. මට නම් හිතෙන්නේ ආර්යා Winter fell වලට එන්නේ.. අනික් සීසන් එකේ.. ඒ එනකොට සන්සා බබෙක් නලව නලව ඉඳී.








ඔය මට හිතෙන දේ එත් ඉතින් මේ කතාවේ අපි හිතෙන දේවල් වෙන එකක් නෙමේනේ 