Game of Thrones Fans

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පීටර් බෙලිෂ් සන්සාට උදව් කලේ නිකන් නෙමේ. පස්සේ වින්ටෙර්ෆෙල් එකත් අල්ලගන්න
    මුත් මොකක් හරි ගේමක් ගහයි ඉස්සරහට

    එක නෙමේ
    අර ඩාවොස් කාරයා ගිනිමැලයක තිබිලා අහිදින සත්ව රූපෙන් මොකක්ද කියන්න හදන්නේ ???:oo:

    සන්සා අන්තිම තුරුම්පුව තියන් ඉඳල රිස්ක් එක නොගෙන අන්තිම වෙලාවේ ගැසුවා. තුරුම්පුවට වාසිය එන විදියට. බිම වැටි වැටි ගේම ගහපු ස්නෝව් ට වඩා ක්‍රෙඩිට් එක යන්නේ සන්සගේ තුරුම්පුවට. සන්සට අමතක උනා සන්සා ගහපු තුරුම්පුවට සෑහෙන වාසියක් ඒකෙන් ආවා කියල.
    සීසන් 10 එකේදි තමා සන්සට ඕක තේරෙන්නේ..."ඔයාට මොනවද ඕන කියලා" ඇහුවම ලිට්ල් ‍ෆින්ගර ගේමක් නැතිව කියලා "ඔයා දන්නවනේ මට මොනවද ඕනෙ" කියල. ඔතන ලොවෙත් ගේම ගැහුවේ ලිට්ල් ‍ෆින්ගර් කාරයා ඌ ගේම ගැහුවේ අනුන්ගේ troops වලින්. උට 100% වාසි වෙන විදියට. සන්සා කොහොමත් කලින් හිටිය එළදෙනම තමා ඉවසන් ඉමු. ආර්‍යා ස්ටාක් එනකන්. මට නම් හිතෙන්නේ ආර්‍යා Winter fell වලට එන්නේ.. අනික් සීසන් එකේ.. ඒ එනකොට සන්සා බබෙක් නලව නලව ඉඳී.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo

    season 7 එන්න කොච්ච්රකල් බලන් ඉන්න වෙයිද මන්දා...... :(
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    හෙළයෙක්;20306620 said:
    wun wun ta pana dena barida dan ne ne red womenta. :(

    නැතිවෙයි ...එකී පන දෙන්නෙ ඒකිට වැඩක් තියන එකෙක්ට, ස්නොව් ගෙ පොඩි සින් එකක් තියනවනේ ටාගේරියන් කෙනෙක් කියල එකට තමා ඔය පන දුන්නේ..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    සන්සා අන්තිම තුරුම්පුව තියන් ඉඳල රිස්ක් එක නොගෙන අන්තිම වෙලාවේ ගැසුවා. තුරුම්පුවට වාසිය එන විදියට. බිම වැටි වැටි ගේම ගහපු ස්නෝව් ට වඩා ක්‍රෙඩිට් එක යන්නේ සන්සගේ තුරුම්පුවට. සන්සට අමතක උනා සන්සා ගහපු තුරුම්පුවට සෑහෙන වාසියක් ඒකෙන් ආවා කියල.
    සීසන් 10 එකේදි තමා සන්සට ඕක තේරෙන්නේ..."ඔයාට මොනවද ඕන කියලා" ඇහුවම ලිට්ල් ‍ෆින්ගර ගේමක් නැතිව කියලා "ඔයා දන්නවනේ මට මොනවද ඕනෙ" කියල. ඔතන ලොවෙත් ගේම ගැහුවේ ලිට්ල් ‍ෆින්ගර් කාරයා ඌ ගේම ගැහුවේ අනුන්ගේ troops වලින්. උට 100% වාසි වෙන විදියට. සන්සා කොහොමත් කලින් හිටිය එළදෙනම තමා ඉවසන් ඉමු. ආර්‍යා ස්ටාක් එනකන්. මට නම් හිතෙන්නේ ආර්‍යා Winter fell වලට එන්නේ.. අනික් සීසන් එකේ.. ඒ එනකොට සන්සා බබෙක් නලව නලව ඉඳී.

    මම හිතන්නේ බන් ලිට්ල් ෆින්ගර්ට ඕනේ සන්සව වේල් වල ඉන්න පොඩි එකාව බන්දල දෙපැත්තෙන්ම ගේම අදින්න හරියට බැලුවොත් මූ තමා නියම සෙවනැලි වල ඉන්න හතුරා සන්සා මෝඩි කියලා ට්ලිට් ෆින්ගර් දන්නවා හොදටම එකීට තීරණේ ගන්න තැනටම ඌ වැඩ කරේ ඒකයි පොඩ්ඩක් හිතපන් අනිත් හැම එකම කතාවේ මුල ඉදන්ම ගහන්නේ පොඩි පොඩි සැලසුම් මූ කතාවේ මුල ඉදලම හිමිට හිමිට චෙස් ලෑල්ලේ බිෂොප් වගේ දෙපැත්තට ඇද ඇද හිටියේ උබ ඇත්තටම හිතනවද ඩැනේරිස් ඇත්තටම රජ වෙයි කියලා කතාව අවසානෙදි :dull::dull: මට නං සැකයි ඒ වගේම මකරු තුන් දෙනාගෙන් එක්කෙනෙක් හසුරවන්නේ Bran කියල මම හිතන්නේ ඒ වයිට් වොල්කර්ලට විරුද්දව .. මන්ද බන් :D ඔය මට හිතෙන දේ එත් ඉතින් මේ කතාවේ අපි හිතෙන දේවල් වෙන එකක් නෙමේනේ :no::no:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    නැතිවෙයි ...එකී පන දෙන්නෙ ඒකිට වැඩක් තියන එකෙක්ට, ස්නොව් ගෙ පොඩි සින් එකක් තියනවනේ ටාගේරියන් කෙනෙක් කියල එකට තමා ඔය පන දුන්නේ..

    Jon Snow is half Targerian..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    main-qimg-838d8e4be076e601b3f76ed63b65f76d
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උඹට ඕව බැලුවෑකිද ? :dull: :dull:
    ඕව දකින්න වෙනවට වඩි හොඳයි යකෝ රැම්සිගෙ අතිං මැරිල යනව :dull: :dull:
    උඹ ඕව බල බල කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ :no: :no: