මේ තියෙන්නේ SLIIT 4th year elective subjects ටිකක්
- Knowledge Management
- Enterprise Application Development - මේක කරන්නේ IFS එකෙන්
- Data Mining and Warehousing
- Information System Security, Auditing and Control (ISSAC)
- Parallel Computing
- Enterprise Standards and Best Practices for IT Infrastructure
මේ subject වලින් තෝරාගන්න හොද subject මොනාද IT කරන කෙනෙක්ට මචන්ලා? (Specialization in IT)
ISSAC කොහොමද?
business analyst කෙනෙක් වෙන්න හිතන් ඉන්නවනන් හොද මොන subjects ද?
bump ekakwath daagena yamanla.
Henata padam karanna one.


