https://www.ijse.lk/direct-entry-program.jsp
Have a look at this course in IJSE. Lot of ppl who need to jump in to IT field follow this.
Have a look at this course in IJSE. Lot of ppl who need to jump in to IT field follow this.
Go for this option
If you have good numerical modelling / finite element modelling skills. Do a research related to that part. If you able get above 2nd upper. You can easily apply for scholars for masters or phd.
Even though there is shortage of civil jobs in sri lanka. There are plenty of jobs over the world. Don't migrate form civil fields.
Prof.mallikarachchi, Dr. Sumudu (Uom), Dr. Kushan wijesundara(UoP) are some experts in the numerical analysis.
As I said earlier, do higher studies in FEA related things. You can incorporate the ML also.
Higher studies opportunity is the best tool migrate from SL
If you look into the global picture. There are lots of opportunities in this field
Thanks for sharinghttps://www.ijse.lk/direct-entry-program.jsp
Have a look at this course in IJSE. Lot of ppl who need to jump in to IT field follow this.
Thanks for the reply bruh <3 මම මේ Scene එකේ අයියා ඉන්නවා කියලා දන්නවා. කොටින්ම මේ Thread එකේ කියන දේ ඔයාට PM එකක් දානවද කියලත් හිතලා හැමෝගෙන්ම අදහස ගන්න ඕන නිසයි මෙහෙම දැම්මේ. මට Field දෙකටම Passionate දෙවිදිහකට. ඒත් මට FEM Analyst කෙනෙක් විදිහට ඉස්සරහට යන අනාගතේ ගැන පැහැදිලි දැක්මක් නෑ. කොටින්ම Youtube එකේ "A day in the life of Machine Learning Developer" කියලා ගැහුවම ඒ Field වල ඉන්න අය කරන්නේ මොකක්ද කියන දේ ගැන වුණත් හොද අවබෝධයක් ගන්න පුලුවන්. ඒත් මේ වගේ Advanced Modeling කරන අයගේ Lifestyle හොයන්න පට්ට අමාරුයි. ඒකයි මට මේ ප්‍රශ්නෙදි හොද Guidance එකක් ඕන. ආයේ Reply එකක් දෙන්න පුලුවන් ගොඩක් වටිනවා! @shenatනිකන්ම කරන්නං වාලෙ කරල අනාගන්නෙ නැතුව උබ හොඳ ප්‍රශ්නයක් ඇහුවෙ.
ඕකට මට කියන්න ඕන උත්තරේ දිගයි. කෙටියෙන් කියන්න බලන්නං. මේ කියල තියෙන දෙකට ගොඩක් දුරට එකඟයි වෙනස්කම් ඇතුව.
ඉස්සෙල්ලම ආයෙත් හිතපන් උබ වැඩිපුර කැමති මොකටද කියලා. Civil පැත්තටද CS පැත්තටද එහෙමත් නැත්තං දෙකටම එක වගේ කැමතිද, එකකට වත් විශේෂ කැමැත්තක් නැද්ද කියලා. මොකද මේ වෙලාවෙ රටේ තත්ත්වය දැකලා, construction industry එක ගැන කලකිරිලා IT පැත්තට මාරු වෙන්න හේතු හදාගන්න එපා කියල මම කියන්නෙ. දැන් මට පේන්නෙ නං එහෙම එකක්. ඒක කරන්න එපා.
මගේ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි advice එක උබ passionate දේ කරන්න.
ආයෙත් හොඳට හිතල කියපන්. මේ වෙලාවෙ හදිසියේ වෙනස් කරන්න දෙයක් නෑනෙ. සතියක් විතර අරන් හිතපන්.
ඊට පස්සෙ,
දෙකටම කැමති නං දැන් උබ ඔය කියන විදියට structural analysis පැත්තෙන් ඉස්සරහට යන්න බලන්න පුළුවන්. හැබැයි ලංකාව ඇතුලෙ ඒකටත් උබට තියෙන චාන්ස් එක හරිම පොඩියි. ඒක තමයි කවුරුත් නොකියන ඇත්ත කතාව. කැමති නම් ඒ රිස්ක් එක අරන් බලන්න. මම උබ නං මම ඒ රිස්ක් එක ගන්නෙ නෑ. ඒ මගේ ඩිසිෂන් එක. හැබැයි මේකෙදි මම කියන්නෙ නෑ එහෙම එපාමයි කියලා. ඒක උබ ඉන්න තත්වය අනුව ගන්න ඕන තීරණයක්.
පොඩි දේවල් ටිකක් කියන්නං ඒකට hint විදියට. (රිප්ලයි එක ඉවර නෑ. ඉතුරු ටික වෙනම දාන්නං.)
why is that machan?dan nm industry inna unta th job neti wena sin ekak yanne