මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...

    1. පස් රුල් පොත් 55 (ඩබල් රුල් වෙනුවට අලුතෙන් ආව පොත)
    2. පිටු 120 තනිරුල් පොත් 450
    3. 1/2 කොටු රුල් පොත් 220
    4. පිටු 120 කොටුරුල් පොත් 220
    5. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 166

    6. පිටු 80 තනිරුල් CR පොත් 106
    7. පැස්ටල් -24 පෙට්ටි 88
    8. පාට පැන්සල් පෙට්ටි 15
    9. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
    10. කැම කනකොට දාන්න සර්වියට් 102

    11. පිටු 160 කොටුරුල් CR පොත් 60

    13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
    14. පන්චර් 5
    15. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2

    16. දත් බුරුසු 110
    17. දැලිස 3 ශ්‍රෙණියට 26
    18. දැලිස 4 ශ්‍රෙණියට 16
    19. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
    20. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7

    31. පාට A4 කොල පැකට් 2

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.

    Man ganna tika gana heta update ekak dennam :)
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    වයිල්ඩ් අයි දැන් අපේ ගෙදර ඇවිත් ගියා.
    පැන්සල්,පොත් වලට දාන ඉටිකොළ,සෙලෝටේප්, ඩ්රෝවින්ග් පින්ස් වගේ බඩු ගොඩකුත් ගෙනත් දුන්න.ලෙඩා වත් බලල ගොඩක් වෙලා කතාකර කර ඉදල තමයි ගියේ.
    උබටත් ගොඩක් පින් මචන්...

    අපිට වඩා උඹලටයි මහන්සි වෙලා මේ කරන දේටයි පිං ලැබෙන්න ඕන :)

    එනකොටයි මතක් උනේ ලෙඩාට මුකුත් ගෙනියන්න බැරි උනානේ කියලා :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ අර දත් කිඹුලා...:growl:

    මං ගැන මොනවද බොල කඩේ මිනිස්සුන්ට කිව්වේ...:frown: අයිතිකාර අයිය අද ගියාම ඔයාගැන ගොඩක් දේවල් කිව්ව කියල පල් හිනාවක් දැම්ම කියහන්කො.. :angry: නැට්ටෙන් අල්ලලා දෙපැත්ත ගහන්න හිතුනා කිඹුල් තඩියව..:growl::growl::growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    කෝ අර දත් කිඹුලා...:growl:

    මං ගැන මොනවද බොල කඩේ මිනිස්සුන්ට කිව්වේ...:frown: අයිතිකාර අයිය අද ගියාම ඔයාගැන ගොඩක් දේවල් කිව්ව කියල පල් හිනාවක් දැම්ම කියහන්කො.. :angry: නැට්ටෙන් අල්ලලා දෙපැත්ත ගහන්න හිතුනා කිඹුල් තඩියව..:growl::growl::growl:

    :lol::lol: විනාසම කරලා දාල වගේ :P:P
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,018
    113
    adala nene
    කෝ අර දත් කිඹුලා...:growl:

    මං ගැන මොනවද බොල කඩේ මිනිස්සුන්ට කිව්වේ...:frown: අයිතිකාර අයිය අද ගියාම ඔයාගැන ගොඩක් දේවල් කිව්ව කියල පල් හිනාවක් දැම්ම කියහන්කො.. :angry: නැට්ටෙන් අල්ලලා දෙපැත්ත ගහන්න හිතුනා කිඹුල් තඩියව..:growl::growl::growl:

    :rofl::rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    කෝ අර දත් කිඹුලා...:growl:

    මං ගැන මොනවද බොල කඩේ මිනිස්සුන්ට කිව්වේ...:frown: අයිතිකාර අයිය අද ගියාම ඔයාගැන ගොඩක් දේවල් කිව්ව කියල පල් හිනාවක් දැම්ම කියහන්කො.. :angry: නැට්ටෙන් අල්ලලා දෙපැත්ත ගහන්න හිතුනා කිඹුල් තඩියව..:growl::growl::growl:

    :no::no::no:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ