උඹට ඕව බැලුවෑකිද ?![]()
ඕව දකින්න වෙනවට වඩි හොඳයි යකෝ රැම්සිගෙ අතිං මැරිල යනව![]()
උඹ ඕව බල බල කොහොම ජීවත් වෙනවද කියල හිතාගන්න බෑ![]()
![]()

තොට බඩ පල පර ජේසා.......
ආතල් කුඩු කරන්න එපා අහර කුක්කෝ.....![]()
අඩේ LOTR එකේ To the king වගේ මේකෙත් For the North වගේ මොකක් හරි කියගෙන ආවනම් පොඩි කික් එකක් තියෙනවා
![]()
Me batltle eka thama battle eka ... Munge Discipline eka ehma balapan ko ...Armies nikam robots la wage![]()




මට සීසන් 06 Direct download කරන link එකක් දෙන්නකෝ.... අනේ ලොකු උදව්වක්..![]()