Game of Thrones Fans

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    anyone notice 1st shot of the trailer? cercei wearing fireproof kit

    මේක නං ටිකක් අමුතු කිට් එකක් තමා :oo:

    vfKZ5IQ.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ ඔක්කොම පටන් ගන්නේ ලැයිසා ජෝන් ආර්යන් ට වස දීපු එකෙන්... බෙලිෂ් තමයි ගේම ගහන්නේ අන්තිමට උ රජ වෙයිද කියන්න බහ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඔක්කොම පටන් ගන්නේ ලැයිසා ජෝන් ආර්යන් ට වස දීපු එකෙන්... බෙලිෂ් තමයි ගේම ගහන්නේ අන්තිමට උ රජ වෙයිද කියන්න බහ
    රජ වෙන්න මොකවත් ඉතුරු වෙයිද කියල මට නං බය. ඔක්කොටම කෙලවෙල බලු කපුටුවෝ ටික ඉතුරුවෙයිද දන්නේ නෑ.