(1047 - 575)/575 x100 = 82%
82% da total tax ?
kauda danne.... oka tamai bill 1ka. unge customer care 1ka busy. naththam ahanawa.
මෙහෙම tv බලල පාඩුයි. indian dish tv වලට යන්න කාලේ හරි. no tax & vat




dialog site eke dala thiyenne total tax 50%
ponna raviya thawa tax ekak gahalada danne na




okage nama ahenakotath mala paninawa... kalakanniya
![]()
machan last month vat eka me maseta add karala. eka thamai ara underpaid kiyala dala thiyenne.
total tax 50%
DTV walata 19% k VAT (raVi pAkayage Tax)



මෙහෙම tv බලල පාඩුයි. indian dish tv වලට යන්න කාලේ හරි. no tax & vat
ලංකාවෙි indian dish tv ගන්න තැනක් දන්නවද මචං?
dialog Tv තියන කට්ටියටම මේ මාසේ Bill 1ක එන්න ඇති කියල හිතනවා . මෙන්න තියනවා මගේ Bill 1ක .
ගෙදර කවුරුත් වැඩිය TV බලන්නේ නැති නිසා අඩුම package 1ක අරගෙන තියෙන්නේ .
මට කලින් Bill 1ක ආවේ Rs 735 ගානක් .
JADE package - 575
Telco Levy - 149
other government levy- 11.96
Total = Rs 735
මේ මාසේ Bill 1ක තමයි පල්ලෙහායින් තියෙන්නේ
![]()
Rs : 735
අමතරව
(1047 - 735) = Rs 312 වැඩිවෙලා .
575 package 1ක කියන්නේ DTV වල අඩුම package 1ක . එතකොට අනික් package ගැන කවර කථාද ???
මේක ජාතික ප්රශ්ණයක් නම් නෙවෙයි . නමුත් අපිට යහපලුවන් දුන්න තවත් 1ක සහනයක් තමයි මේ![]()
ayyo machan mulin uba dapu bill eka ubama kiyopan hodata. ohe thiyanawa neda undercharged government taxes kiyala. eka 186.39 me bill eka anuwa. ekiyanne aduwen charge wechcha ekak recover karaganna ekai wenne.
undercharged amount eka change karata passe iwarai. hariyata beluwoth bill eka wedi wela thiyenne 312 - 186 = 126 kin