windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මට විශ් කරපු සහ විශ් කරන්න ඉන්න හැමෝටම බොහොම ස්තූතියි.

    PHX_xB0u_jmGxt4KnIoIUkyO_24FUw0Eckr7777sTYO1bveuvCJRotcWFboAZt7onQ=w300

    Thanks for initiating such a valuable thread !:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ෆෝන් එක මැසිමට ගහලා කැම් එකෙන් ගත්තු පික්ස් බලන්න යනකොට මීට කලින් ගහපු පික්ස් ඔකෝම ලෝඩ් වෙනකම් ඉන්න ඕනේ. මම මීට කලිනුත් නොකියා ෆෝන් පාවිච්චි කරලා තියෙනවා. ඒවයේ වීඩියෝ/ෆොටෝ තිබ්බේ අවුරුද්දයි මාසෙ නමටයි හැදුන ෆෝල්ඩර් වල. ඇයි මේ වින්ඩෝස් ෆෝන්වල මෙච්චර කරදර? මේක වෙනස් කරන්න විදිහක් තියෙනවද? උබලගෙත් මෙහෙමද?
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මගෙත් ඔහොම තමා ඒ උනාට තත්පර 10 වගේ ෆොටෝස් 500+ ලෝඩ් වෙනවා මගේ.
     
    • Like
    Reactions: ruchira55

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :P happi b'day puthe

    ෆ්ලයිට් මෝඩ් දාලා අප්ඩේට් කරන්න බෑ යකෝ.
    ෆ්ලයිට් මෝඩ් දැම්මාම සිම් එකේ සිග්නල්,බ්ලූටූත්,වයිෆයි,ඩේටා ඔක්කෝම ඕෆ් වෙනවා.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕෆ් කරලා , සිම් එක ගලවලා , ෆෝන් එක ඔන් කරලා , අප්ඩේට් කරපන්.

    ea wenne nah akila :( sime ak galola update karath currently unable to check for updates 80072f8f error eka enwa

    google search kara ethakota kiyanne time zone eka waradi nisalu man dala thiyenne sri jayawaradenen pura :dull: region us mokada awula meke :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ea wenne nah akila :( sime ak galola update karath currently unable to check for updates 80072f8f error eka enwa

    google search kara ethakota kiyanne time zone eka waradi nisalu man dala thiyenne sri jayawaradenen pura :dull: region us mokada awula meke :dull:

    ෆ්ලයිට් මෝඩ් ඕෆ් කරලා අප්ඩේට් කරපන්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ෆ්ලයිට් මෝඩ් දාලා අප්ඩේට් කරන්න බෑ යකෝ.
    ෆ්ලයිට් මෝඩ් දැම්මාම සිම් එකේ සිග්නල්,බ්ලූටූත්,වයිෆයි,ඩේටා ඔක්කෝම ඕෆ් වෙනවා.

    :shocked: mage on neh man sim ekath galola dan baluwa ara wade :( hari yanne nah flight mode dala wenama on karanwa wifi man eka parak update kara apahu ara mata kiwwane iwara wenakan update karanna kiyala... ekai dan update wenne nah :( error eka enawa :oo:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :shocked: mage on neh man sim ekath galola dan baluwa ara wade :( hari yanne nah flight mode dala wenama on karanwa wifi man eka parak update kara apahu ara mata kiwwane iwara wenakan update karanna kiyala... ekai dan update wenne nah :( error eka enawa :oo:

    ඉන්සයිඩර් ඇප් එක අයින් කරලා,අලුතෙන් දාලා ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් දීලා අප්ඩේට් චෙක් කරපන්.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉන්සයිඩර් ඇප් එක අයින් කරලා,අලුතෙන් දාලා ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් දීලා අප්ඩේට් චෙක් කරපන්.

    man hard reset ekak damma wade hari giya akila mchn :) ara appa eka dala settings walin update karanwa dan :) balamu :D :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    මගෙත් ඔහොම තමා ඒ උනාට තත්පර 10 වගේ ෆොටෝස් 500+ ලෝඩ් වෙනවා මගේ.

    උබගේ රැම් එක ඇති :(

    හැපි බඩ්ඩේ ඈ :)