මචන්ලා මට මුල ඉඳන් AutoCad ඉගෙන ගන්න ඕනේ...
Electrical පැත්තෙන් තමයි ඕනේ..
දන්න කවුරු හරි ඉන්නවන් ඔය Tutorial තියෙන site එකක් කියනවද ලොකු උදව්වක්..

Electrical පැත්තෙන් තමයි ඕනේ..
දන්න කවුරු හරි ඉන්නවන් ඔය Tutorial තියෙන site එකක් කියනවද ලොකු උදව්වක්..

අර කිව්ව වගේ 