AutoCad_Electrical_Tutorials_NEEDED!!

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මචන්ලා මට මුල ඉඳන් AutoCad ඉගෙන ගන්න ඕනේ...

    Electrical පැත්තෙන් තමයි ඕනේ..

    දන්න කවුරු හරි ඉන්නවන් ඔය Tutorial තියෙන site එකක් කියනවද ලොකු උදව්වක්.. :dull::(:rolleyes:

    AutoCAD-Electrical_1.png
     
    • Like
    Reactions: DimuthTharindu

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Lynda.com හරි infinite skill හරි torrent තියනවා මචන්. පොඩ්ඩක් බලපන්. පට්ට පැහැදිලිව කියලා දෙනවා. මම revit නම් බා ගත්තා ඉස්සර තිබිලා.

    https://www.lynda.com/AutoCAD-tutorials/AutoCAD-Electrical-Essential-Training/456354-2.html

    http://www.elakiri.com/forum/showthread.php?p=20316292#post20316292

    ඕවයේ torrent එහෙම තියනවද බලපන්. සල්ලි තියනවා නම් සල්ලි දීලා mambership එක ගනින්. :D
     
    Last edited:
    • Like
    Reactions: yaan

    Thanks මචන්...!! :) lynda එකේ තිබ්බ එකම kat එකේ තිබ්බ.. 1 GB File එකක්.. දැන් ඩ්වුන්ලෝඩ් වෙන්න දැම්ම.. බලමු එකෙන් ගොඩ දාගන්න පුලුවන් ද කියල.. :rolleyes: Autocad ගැන නන් මෙලෝ හසරක් දන්නේ නෑ..:oo: අර කිව්ව වගේ infinite skill එකෙත් බලන්නන්...

    වැඩේ සුපිරියටම කරගන්න පුලුවන් උනොත් අනිවා සල්ලි දීල ගන්නවා.. හැමදාම කලේ අනුන්ගේ ඒව හොරෙන් බාල උන්ට පාඩු කරල ගොඩ යන එකනේ.. :dull::no:

    තව වෙන සයිට් එහෙම දන්න සෙට් එක ඉන්නවන් පෝස්ට් එකක් එහෙම දාල යන්න.. :):yes:
     
    ඔය දෙක තමා මම දන්නා සුපිරිම දෙක මචන්. ඔය දෙකෙන් lynda එකේ ඒවා තමා quality. පට්ට සරලයි. ඒ වගේම පැහැදිලියි, පිළිවෙලයි. ඕකයි, ඕකේ තව practical වැඩ කරන හැටි TUTORIALS එහෙමත් ඇති. එකක් කරහම ඉතින් course එකක් කළා වගේ තමා.
     
    Last edited:

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඔය දෙක තමා මම දන්නා සුපිරිම දෙක මචන්. ඔය දෙකෙන් lynda එකේ ඒවා තමා quality. පට්ට සරලයි. ඒ වගේම පැහැදිලියි, පිළිවෙලයි. ඕකයි, ඕකේ තව practical වැඩ කරන හැටි TUTORIALS එහෙමත් ඇති. එකක් කරහම ඉතින් course එකක් කළා වගේ තමා.

    දැන් සෑහෙන්න කලින් C++ tutorials වගයක් යාලුවෙක්ගෙන් සෙට් උනා.. ඔව් උන් පැහැදිලිව කියල දෙනව.. මීටරේට ආවේ පොස්ට් එක දැක්කට පස්සේ...:cool:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,713
    20,988
    113
    multi sim nan poddak dannawa.. multi sim godak simulation wada walatane ganne..

    Office eke wada kara ganna ban.. un Autocad use karanne..
    uba solid works ehema dannwanam ok simple task ekak
    but egana ganna puluwan
    good luck ban
     
    suti

    Active member
  • Mar 4, 2012
    198
    49
    28
    මේක course එක සුපිරි වගේ,

    https://www.udemy.com/learn-kicad-printed-circuit-board-design/

    Free course එකක්
    KICAD කියන්නේ open source software එකක්

    තව course එකක් තියෙනවා KiCad like a Pro කියලා udemy site එකේ හැබැයි $12k වෙනවා දෙකේ වෙනස නම් මම දන්නේ නැහැ හොයලා බලපන්...

    https://www.udemy.com/kicad-pro/

    Gud luck :) :)