write protected Audio cd copy ..?

shashidileep

Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    write protected Audio cd එකක් mp3 වලට copy කරගන්නේ කොහොමද බන් .... help..
    lesson wagayak thiyenawa phone ekata da ganna ona...
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    write protected Audio cd එකක් mp3 වලට copy කරගන්නේ කොහොමද බන් .... help..
    lesson wagayak thiyenawa phone ekata da ganna ona...

    එහෙම කරන්න බෑ...ඉවරනේ කතාව....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ** format factory වගේ use කරලා rip කරගනින්
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Alcohol කියල app එකක් තිබුනා ඔය cd/dvd වලින් data අදින්න. පොඩ්ඩක් බලපන් Alcohol 120% වගේ නමක් ඇත්තේ :)