කොහොමද SD Card එකක Remove Write Protection කරන්නේ කියලා.

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    මචන්ලා දන්න කෙනෙක් කියපන් කොහොමද SD Card එකක Remove Write Protection කරන්නේ කියලා. දන්න සෙල්ලම් ඔක්කොම දැම්මා. ඒත් වැඩ්ක් නෑ. මෙන්න මේ ටික මම කරේ.
    1.Unlock the Micro SD Card - හරි ගියේ නෑ

    2.Diskpart කරා. කමාන්ඩ් පැනල් එකේන් attributes disk clear readonly කරා- හරි ගියේ නැ

    3.Edit Registry මෙකේ Write Protect key value එක 0 දිලා restart කරා ඒත් නෑ.

    4.Virus Scan කරා. ඒත් එහෙම කියලා වයිරස් එකක් නෑ. මම පාවිච්චි කරන්නේ ඔරිජිනක්

    වෙන මොකක් හරි මගුලේ ක්‍රමයක් නැද්ද SD Card එකක Write Protection එක ඉවත් කරගන්න , මගේ කැමරාවෙයි , වාහනෙයි තියෙන කාඩ් දෙකම ගැහුවම මේ මගුල එනවා..

    මේවත් උත්සහා කරා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    ඔය read only mode එකට වැටෙන්නෙ ඒකෙ lifetime එක ඉවරයි කියල detect කරගෙන උඹේ ඩේටා ටික බේරගන්නයි අලුත් ඩේටා ආපහු නොදාන්නයි. ඒක උඹේම හොඳට වෙන්නෙ මචන්. ඕකෙ තියන ඩේට ටික බැකප් කරගෙන අලුත් එකකට මාරු වෙන්න.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Max_r and 2by2

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඔය read only mode එකට වැටෙන්නෙ ඒකෙ lifetime එක කියල detect කරගෙන උඹේ ඩේටා ටික බේරගන්නයි අලුත් ඩේටා ආපහු නොදාන්නයි. ඒක උඹේම හොඳට වෙන්නෙ මචන්. ඕකෙ තියන ඩේට ටික බැකප් කරගෙන අලුත් එකකට මාරු වෙන්න.
    මට අවශ්‍යත් Data දාගන්න ත්මයි. මේක වාහනේ සෙටෆ් එකේ SD එක. මට අවශ්‍ය උනේ මේකට අලුත් සිංදු ටිකක් දාගන්න. හැබැයි මිට කලින් වතාවේ මෙහෙම උන වෙලාවේ නම් attributes වෙනස් කරාම හරි ගියා. මේ පාර නම් එහෙමත් නෑ ඊට පස්සේ තමයි කැමරාවේ SD card (sony cybershot) මේ කැමරාව නම් මාස 06න් විහර පාවිච්චිකරෙත් නෑ. ඒකේ SD card එකත් මෙහෙමම තමයි. ඩේටා මොකුත් දාන්න බෑ.. ඒ කිඅන්නේ sd card දෙකම වැඩක් නෑ අලුත් එකකට යන්න වේයි වෙගේ ද?
     
    • Like
    Reactions: 2by2