අපි දුර ගමන් යනකොට තියාගන්න ඕන TRAVEL FIRST AID KIT එහෙමත් නැත්නම් (ප්‍රථමාධාර පසුම්බිය ) තිබිය යුතු දේවල් ගැන කතා කරන්න යන්නේ
සැලකිය යුතු කරුණ වන්නේ මේ ගන්නා බෙහෙත් ඔක්කොම දොස්තර කෙනෙක් හම්බුවෙලා ලියාගෙන යන්න.
Allergy වගේ තිබෙනවානම් එව්වට බෙහෙත්
මැලේරිය වගේ තියෙන රටකට යනවා නම් මැලේරිය ටැබ්ලට්ස්
diarrhea තත්වයකදී ඔබටම ගන්න පුළුවන් විදියේ බෙහෙත් (Antibiotic) දොස්තර කෙනෙක්ගෙන් අහගෙන අරන් යන්න .උදාහරණයක් විදියට (bismuth subsalicylate, loperamide)
Anti-motion sickness medication (Example-නුවර එළියේ යනකොට පොඩි කාලේ ගන්නේ වමනේ යනවට )
වේදනාවකදී සහ උණ සදහා ගත හැකි බෙහෙත් ( aspirin, ibuprofen)
ටොයිලට් යන්නේ නැති වෙලාවක (බඩ වේලපු ) අවස්ථාවක ගන්න ඕන බෙහෙත්
කැස්සකදී ගන්න ඕන බෙහෙත්/ සිරප් .
බඩේ ඇසිඩ් ගතියකදී ගන්න ඕන බෙහෙත්
රෑෂ් එකකදී ගන්න ඕන බෙහෙත් හෝ ක්‍රීම්
මිට අමතරව ප්‍රථමාධාර පසුම්බිය අනිවාර්යෙන් තිබිය යුතු දේවල්
(bandages, gauze, ace bandage, antiseptic, tweezers, scissors, cotton-tipped applicators)
අවශ්‍ය නම් තව
Insect repellent
Antibacterial hand wipes or alcohol-based hand sanitizer containing at least 60% alcohol
Lubricating eye drops
මේ දේවල් ඔක්කොම දොස්තර කෙනෙක් හම්බුවෙලා බෙහෙත් අරගෙන යන්න.මට නම් මේ දේවල් ගොඩක් වටිනා වෙලාවල් තිබුනා ගමන් යනකොට .විශේෂයෙන්ම රට යද්දී.

Rep++