Machan TOYOTA SAFETY SENSE C kiyanneth Honda wala thiyena CTBA wage ekak neda?

gossip වල කියන තරමට පොඩි වාහන අඩුවෙන්නේ නැහැ සහෝ..................තවත් වැඩිවෙලා තියෙන්නේ යෙන් එක 1.44 . ...
""එනිසා සියලුම බදු ක්රම අහෝසිකර නැවත අලුත් බදු ක්රමයක් හදුන්වා දුන්නා . එනිසා අඩුකර තුබූ බදු මෙම ක්රම වේදය නිසා නිසා නැවතත් සැහෙන ප්රමාණයකින් වැඩි වුනා""
මොකක් ගැනද මේ කියන්නේ? කලින් බදුම අදාල වෙනවනම්??
ප්රියස් වගේ වාහන වලටත් කලින් ටැක්ස් එකද වදින්නේ? ඒ කිව්වේ හැත්ත ගානේ ටැක්ස් එක වදින්නේ නැතුව තිස්ගානක්ද බදු වදින්නේ?
ඇක්වා වගේ වාහන වලට අඩුවුන ලක්ශ තුනයි ගාන නැවතත් කලින් තිබ්බ ගානටම වැඩිවුනාද?
වැගන් ආර් වල අඩුවුන ටැක්ස් ගාන කලින් තිබ්බ ගානට වැඩිවුනාද?
ඇල්ටෝ වලට වැඩිවුන ටැක්ස් ගාන කලින් තිබ්බ ගානට අඩු වුනාද?
මොන ගැසට් එකෙන්ද එහෙම කලින් ටැක්ස් තිබ්බ ගානටම ටැක්ස් වදින්න හැදුවේ?
එහෙම ගැසට් එකක් තාම ඇවිත් නැත්තන් ගැසට් එක කවදටද එන්නේ?
ඔයගැන පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. .
මගේ ප්රශ්නෙට උත්තරයක් දියන්කෝ බන්?

අනේ මන්ද බන්. උබ ඉස්කෝලේ ගියේ නැද්ද බන් ?![]()
"සැහෙන කාලෙකට පස්සේ THREAD එකක් ලියන්නේ. නිතරම වෙනස්වුණු බදු ත් සමගම වාහන වලට ස්ථාවර මිලක් නියම කරන්න බැරිවුණු කාලයක් තිබුනා. දැන් නම් එක වෙනස්වෙලා කියල හිතනවා එහෙම කිවුවේ මුදල් ඇමති තුමන් සමග තිබුණු සාකච්චා වල ප්රතිපලයක් විදියට එතුමන් පොරොන්දු වුනා නැවත අවුරුදු දෙකක් යනතුරු බදුවල වෙනසක් නොකරන්න. එනිසා සියලුම බදු ක්රම අහෝසිකර නැවත අලුත් බදු ක්රමයක් හදුන්වා දුන්නා . එනිසා අඩුකර තුබූ බදු මෙම ක්රම වේදය නිසා නිසා නැවතත් සැහෙන ප්රමාණයකින් වැඩි වුනා. නමුත් මෙහි ඇති වාසියනම් අවුරුදු දෙකක් හෝ යනතුරු වාහන සදහා කඩා වැටි තිබු වෙළදපොල යම් තරමක් දුරට ස්ථාවර වීමක් සිදුවෙනවා. නමුත් කවුරුත් කතාකරන 2ND HAND වාහන සදහා තුබුණු වෙළද පොළ වටිනාකම මෙනිසා යම් තරමක් දුරට නැතිවී යනවා."
උබේ ඇස් පේනවද බලපන් මුලින්ම. .
උබ මගේ ප්රශ්න වලට උත්තර දීලා නෑනේ. . ඒවලට උත්තර දීපන්කෝ. .
ඔය උබ කියන බදු අඩුවුනේ කවදද වැඩිවුනේ කවදද කියලා මුලින්ම කියපන්කෝ. .
මොකක්ද ඉස්කෝලේ ගිය/නැති කතා කියවන්නේ?
කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයිනේ. .
උබේ කතාවේ ගැටලු සහගත තැනක් තිබ්බ නිසයි ඇහුවේ එය නිවැරදි කරගන්න. .
උබලා මුදල් ඇමතිත් එක්ක කතාකරා කියපු දේ ගැනයි ඇහුවේ. .
මම ඉස්කෝලේ ගියේ නෑ කියලා හිතන් උත්තර දියන්කෝ ඒකට අවුලක් නෑ. .

ඔව් බන් එක එක වේසිල එක එක prices2016 NEW FACE PREMIO ::: 1ST TIME CAME TO THE AUCTION !!!!!!
THIS CAR'S TOTAL COST FOR SRI LANKA AROUND 9.2M.
some wesites say , can ORDER or TAKE this car around 7.95M . i am not beliving this coz current yen exchange rate going around (refer the central bank sri lanka web site) 1.481 LKR , it means this car CIF will be around 4632400.00 LKR and duty for this cars is : 4485000.00 LKR . calculate the total and see .

Kidding aside Mama meke ara auto dimming feature eka baladdi BMW wala video ekak mathak una patta.. eth ganata watinne na wage..

ඔව් බන් එක එක වේසිල එක එක pricesKidding aside Mama meke ara auto dimming feature eka baladdi BMW wala video ekak mathak una
Maxxa neda