සැහෙන කාලෙකට පස්සේ THREAD එකක් ලියන්නේ. නිතරම වෙනස්වුණු බදු ත් සමගම වාහන වලට ස්ථාවර මිලක් නියම කරන්න බැරිවුණු කාලයක් තිබුනා. දැන් නම් එක වෙනස්වෙලා කියල හිතනවා එහෙම කිවුවේ මුදල් ඇමති තුමන් සමග තිබුණු සාකච්චා වල ප්‍රතිපලයක් විදියට එතුමන් පොරොන්දු වුනා නැවත අවුරුදු දෙකක් යනතුරු බදුවල වෙනසක් නොකරන්න. එනිසා සියලුම බදු ක්‍රම අහෝසිකර නැවත අලුත් බදු ක්‍රමයක් හදුන්වා දුන්නා . එනිසා අඩුකර තුබූ බදු මෙම ක්‍රම වේදය නිසා නිසා නැවතත් සැහෙන ප්‍රමාණයකින් වැඩි වුනා. නමුත් මෙහි ඇති වාසියනම් අවුරුදු දෙකක් හෝ යනතුරු වාහන සදහා කඩා වැටි තිබු වෙළදපොල යම් තරමක් දුරට ස්ථාවර වීමක් සිදුවෙනවා. නමුත් කවුරුත් කතාකරන 2ND HAND වාහන සදහා තුබුණු වෙළද පොළ වටිනාකම මෙනිසා යම් තරමක් දුරට නැතිවී යනවා.
අද මම කතාකරන්න යන්නේ අලුත් බදු සමගම TOYOTA සමගම මගින් හදුන්වා දුන් SEDAN TYPE CAR එකක් ගැන කියන්න. TOYOTA PREMIO 2016 . කිරියේ නම් USE කරන අය නම් ගොඩක් ඉන්නවා ඇති. මම කතාකරන්නේ අලුත් කාර් එක ගැන නමුත් පරණ එක USE කරන අයටත් තමන් දන්නා දේ කියන්න පුළුවන්.
මුලින්ම මොකද්ද මේ TOYOTA PREMIO කියලා කියන්නේ .
2001 වසරේ SEDAN CAR එකක් ලෙස JAPAN DOMESTIC MARKET එකට එකතු වුනු වහනයක්. The Allion is exclusive to Japanese Toyota dealerships Toyota Store, while the Premio is exclusive to Toyopet Store locations. Both cars are related to the Toyota Avensis, which is exclusive to Toyota Netz locations.
Both the Premio and the Allion were introduced at the same time. The Premio is an upscale, and more luxurious sedan in comparison to the Allion, which has a more youthful, and sporting nature. Wood trim and silver accents gives the Premio an elegant look and it is considered to be a family or executive type car. Appearance modification options made for the Allion are not made or marketed for the Premio.
The name "Allion" is created based on the phrase "all-in-one".
In terms of class, the Allion and Premio are designed to serve as an alternative to the Toyota Camry, which is exclusive to the Toyota Corolla Store locations.
FIRST GENERATION - T240 (2001 -2006)
මුලිනම PREMIO එක සහ ALLION එක RELEASE කලේ 2001.12.25 මීට කලින් TOYOTA CARINA රථය TOYOTA ALLION ලෙසත් TOYOTA CORONA රථය TOYOTA PREMIO ලෙසත් 2001 වසරේ හදුන්වා දෙනු ලැබුවා. මේ වාහන දෙක අතර ප්‍රදාන වෙනස ලෙස , ALLION ගොඩක් දුරට තරුණ පිරිස අතරත් PREMIO එක වංශවත් පිරිස අතරත් ජනප්‍රිය වුනා.
The Premio and the Allion share the same engines and interior.
The Allion can be customized with front spoilers and rear mounted trunk wings, as well as ground effect body parts to enhance the vehicles appearance specially designed and sold by Toyota.
The Allion also features rear tilting seats (similar to front seats). The Allion continues the Toyota tradition by being made for taxi usage, driving school and law enforcement versions.
On 20 December 2004, the Allion received a modest restyle with the introduction of LED taillights. The Premio also received an update at the same time.
Both cars were offered with three engine sizes; 1.5-, 1.8- and 2.0-liter. The 2.0-liter model received a CVT automatic; the smaller engines were each fitted with four-speed automatic transmission.
SECOND GENERATION - T260 (2007 - PRESENT)
The second generation Allion and Premio were introduced on 4 June 2007, with Toyota continuing to offer appearance modifications at local dealerships.
These cars continued to fill the gap between Corolla and Camry. G-BOOK is on the list of optional features.
The Premio gained the inclusion of a LED in the rear lamp cluster. Other changes included the smart entry and start system, a rear-view monitor in color, and a hard disk navigation system compatible with the G-Book mX telematics service.
Four-wheel drive was offered on vehicles equipped with the 1.8-liter 2ZR-FE direct-injection engine. A 2.0-liter valvematic 3ZR-FAE engine was made available in January 2008, cutting the emission by 75 percent from the level required by the 2005 Japanese emission standards, and also achieving 20 percent better fuel economy than required by the 2010 fuel consumption standards. The transmission was a Super CVT-i.
Fuel consumption figures for the 1.5-liter models were improved to 18 km/L and the 1.8-liter models were improved to 17 km/L both types now fitted with CVT transmission. From 2 October 2009, fuel consumption for the 1.5-liter models was further improved to 18.6 km/L by improvements to the engine, transmission and alternator control.
In April 2010, the 1.8-liter engine changed from the 2ZR-FE to the Valvematic 2ZR-FAE, improving fuel consumption to 18.6 km/L .In June 2010, fuel consumption for the 1.5-liter models was improved to 20 km/L by improvements to engine and transmission control.
The Allion was again restyled in 2010 with more aggressive and sharper looking headlights and twin LED tail lights while the interior remaining somewhat same.
-----------
2016.06 මාසයේ තමා ටොයෝටා සමගම මේ CAR එක වෙළද පොලට නිකුත් කරනවා කියලා ANNOUNCE කලේ. මේක දැන් අපිට ORDER කරන්න පුළුවන් නමුත් මාස 2 1/2 කින් තමා මේ වහනය අපේ අතට ගන්න පුළුවන්. ටොයෝටා සමගම මගින් හදුන්වා දෙනු ලැබූ TOYOTA SAFETY SENSE C කියන තාක්ෂණයත් සමග නවතම OPTIONS මෙයට හදුන්වා දී තියෙනවා. පරණ PREMIO එකේනම් මේක නැහැ.
මුලින්ම වෙනදා වගේම COLORS වලින් පටන් ගන්නම්.
STYLE AND COLORS
2016 NEW FACE - COLORS 8 කින් නිෂ්පාදනය කරනවා.
Super white II. [COLOR CODE :040]
White Pearl Crystal Shine [COLOR CODE :070] : ( White Pearl Crystal Shine 070 optional <32400 Yen(Without tax30000 JPY) > My will.)
Atitudeblackmaica 218
Silver metallic 1F7
Blackish agehagarasflerk 221 : Blackish agehagarasflerk 221 optional <32400 Yen(Without tax30000 JPY) > My will.
Dark red mica metallick 3T0
Dark shelley mica metallick 4W4
Frosty green mica 781
## Can the body differs from the actual colors in relation to shoot and screen. The appearance of the body depends on environment to take a look in the vehicle (the angle of the indoor and outdoor, light, etc.). Especially blackish agehagarasflerk 221 is a strong body of its characteristics.
##Photos are all 1.5 F EX package (2WD). Optional vehicles.
* 1. Leather seats are optional; For more information, see the list of main equipment. The seat back of the leather seats and head restraints, including using a man-made leather.
* 2. Door trim ornament epidermis, door armrests, console box and Brown.
* 3. White Pearl Crystal Shine 070, blackish agehagarasflerk 221 optional <32400 Yen(Without tax30000 JPY) > My will.
## "Setting and" "optional" will be charged upon ordering. Please note that after your order will not be accepted for installing in the factory of the manufacturer.
INTERIOR , INTERIOR DESIGN
INTERIOR SEAT
Demonstrate the utility goes beyond the boundaries of the sedan.
6:04 split-folding double folding seat (with a reclining mechanism).
After smoothly, without removing the headrest of the seat because in a simple lever operation ahead of schedule, seating arrangements. It is a space according to the shape of the package or use the movable type
Ease of clear space and move off.
Luggage room
Luggage room got hold of high-capacity, compact body yet. Luggage in and out, easy to care about the shape of the aperture.
Cannot be stored depending on the shape of the bag. Ask your dealer for more information.
CAR AUDIO
මුලින්ම වහනය ORDER කරන විට OPTION එකක් විදියට මෙය අපිට ඉල්ලන්න පුළුවන්. NORMALLY CAR එක RELEASE කරන්නේ AUDIO නැතිව.
FUEL EFFICIENCY AND DRIVING PERFORMANCE
ENGINE
DRIVING PERFORMANCE
EASE OF OPERATION
Last edited:
දැනට යෙන් එක 1.41 ට යන්නේ .යෙන් එක අඩු වුනොත් ගානත් අඩුවෙනවා. මේක එන්න මාස 2.5 යන නිසා එතකොට යෙන් එක 1.3 ට වගේ ගියොත් නම් 8.0M වගේ වෙනවා . නමුත් එහෙම අඩුවෙයි කියලා හිතන්න අමාරුයි. 06.11 තුබුණු MEETING එකේදී නම් කිවුවා $ එක 140 කරනවා කියලා එහෙම උනොත්නම් හොදයි.




