රට ඉඳන් ඩොස්තර වෙලා ආවත් මෙහෙන් පාස් උනොත් නෙ දොස්තරකම දෙන්නෙ?
Ehema ekak liyanna e government ekak nemeine machan
ehema ayata liyanna SLMC exam eka thiyanawa
eka liyaa pass wela ena ona kenek regally dokek
eka liyanna akamathi hethuwa ai meyala dan na
owa wadak nane bn katha karala
me wenakota medical faculty wala inna katawath job nathi wen na machan oka nisa
nathi wenne issarahata ena ayata
ehema ayata kuhaka label eka gahana eka harida kiyana eka hitala balanna
එහෙම නම් අවුලක් නැහැ නෙ මචන්?
බලපන් දුෂ්කර පැති වලට යවන්න කට්ටියත් මදි එකේ, වැඩි වෙන තරමට ලේසි නෙ මචන්?




