Police fire teargas at protesting Uni students (drone cam)

DIGger

Member
May 18, 2016
689
74
0

Ehema ekak liyanna e government ekak nemeine machan
ehema ayata liyanna SLMC exam eka thiyanawa
eka liyaa pass wela ena ona kenek regally dokek
eka liyanna akamathi hethuwa ai meyala dan na
owa wadak nane bn katha karala
me wenakota medical faculty wala inna katawath job nathi wen na machan oka nisa
nathi wenne issarahata ena ayata
ehema ayata kuhaka label eka gahana eka harida kiyana eka hitala balanna
රට ඉඳන් ඩොස්තර වෙලා ආවත් මෙහෙන් පාස් උනොත් නෙ දොස්තරකම දෙන්නෙ?
එහෙම නම් අවුලක් නැහැ නෙ මචන්?
බලපන් දුෂ්කර පැති වලට යවන්න කට්ටියත් මදි එකේ, වැඩි වෙන තරමට ලේසි නෙ මචන්?:)
 
lcrstudio

Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    ඩ්‍රෝන් එකේ වීඩියෝ එක බලද්දි නිකන් GTA වල fire truck එකෙන් වතුර විදිනවා වගේ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Oh come on , free education is a burden all right, but it's not the worst burden SL have to endure is it? Government can hardly maintain the parliament but we don't see parliament members getting budget cuts or whatever do we? But they add all kinds of ministers to the parliament and treat them like royalty, on our expense! I don't see you cussing at those moron politikkos around here :P

    I say we should nuke all of them all the time. :dull:
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    රට ඉඳන් ඩොස්තර වෙලා ආවත් මෙහෙන් පාස් උනොත් නෙ දොස්තරකම දෙන්නෙ?
    එහෙම නම් අවුලක් නැහැ නෙ මචන්?
    බලපන් දුෂ්කර පැති වලට යවන්න කට්ටියත් මදි එකේ, වැඩි වෙන තරමට ලේසි නෙ මචන්?:)

    yako ehenam z eka dashamen adu wela campus enna chance eka nathi duppath demawpiyange lamaita awasthawa denna oni university capacity eka wadi karala.ehema nathiwa deshapalana wasi thaka owa wikunala hariyanna.uba hithanne oka approval eken deshapaluwanta awruddakata kochchara commission ekak enawa kiyalada?
    :angry:
     
    Meglow

    Banned
    Jun 11, 2015
    596
    43
    0
    hoda wade oya kalakaiita, oya madi denna tibune olu palenna. nikan ugannana eka karagena enne nathuwa ehewa metana pora wenna. parawal wahagena kalakanni ballo.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අන්තිමේදී SAITM එකේ කට්ටිය doctors ල වෙලා ඉදි,, මුන් කාලේ කකා ඉදල nurse ල වෙලා ඉදි :lol::lol:
     
    Thunder_Flash

    Junior member
  • May 28, 2016
    97
    4
    18
    LOL how fucking stupid are those students? Seriously. Why are they wasting our tax money? Government can hardly maintain the existing universities. You wanna add more?
    Free Education is just a burden to the country.

    උඹේ fucking tax money.just kick off to all the politicians first.every single person paid the tax even they rich or poor.the students who is close to cut off mark they couldn't to get the entrance to the universities.then turn to think about the real situation that they made for the their financial benefits.:angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    අන්තිමේදී SAITM එකේ කට්ටිය doctors ල වෙලා ඉදි,, මුන් කාලේ කකා ඉදල nurse ල වෙලා ඉදි :lol::lol:

    දොස්තර විබාගෙ ෆේල් උනොත් නර්ස් වෙන්න බෑ මිට්ටො. නර්ස් වෙන්න වෙනම ලයින් එකක් තියනව් වෙනම ඉගන ගන්න ඕනෙ :lol::rofl::P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹේ fucking tax money.just kick off to all the politicians first.every single person paid the tax even they rich or poor.the students who is close to cut off mark they couldn't to get the entrance to the universities.then turn to think about the real situation that they made for the their financial benefits.:angry:

    Yeah right. Like that's gonna happen when the majority vote for a pack of rice , alcohol and 500 LKR. Our means not just mine jackass.
    And I have a friend with AAB in maths who can't get in to engineering just because he is from colombo. So I know the situation.
    There should be a way for the people who have passed A/L to get higher education if they want to do it.
    It should not be limited to the lesser percentage who have scored high from A/Ls.
    Why are you only talking about the people who are closer to the cutoff mark, what about others?
    Shouldn't they have a fair chance if they want to continue with their education?
    If you think only the people who scored high from A/Ls should have the chance for higher education, that's just stupid.:P
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    yako ada paare hitawela hitiya paya 2k me kalakanni ponnayo hinda

    ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ලමයි යවන දෙමව්පියන් එහෙමත් බනිනව ඇති නේ අපේ ටැක්ස් වලින් ඕ ලෙවෙල් ඒ ලෙවෙල් හරියට කර ගන්නෙ නැති උන්ට කාලකන්නි, ඉගෙන ගන්නෙ නැතුව බීල බිග් මැච් පැරේඩ් යනවා පාරේ යන්නත් නෑ එහෙම කිය කිය නෙ. මේවට කියන්නෙ අමු කුහක කම කියල.

    දැන් කියයි මම ගොඩේ පොන්නයෙක් බිග් මැච් අරවට මේවට ඊර්ෂ්‍යාවට කියනව කියල. මමත් කොලඹ ප්‍රසිද්ධ බෞද්ධ බෞද්ධ ස්කුල් එකක්ට තමයි ගියේ. මම බිග් මැච් පැරේඩ් එකට විරුද්ධත් නෑ හැබැයි කැම්පස් උන් කරන සාධාරණ ප්‍රොටෙස්ට් වලට විරුද්ධත් නෑ.

    මම පොඩ්ඩක් වත් විරුද්ධ නෑ ප්‍රයිවෙට් කැම්පස් දාන එකට. ඒකෙන් පිටරට යන සල්ලි ගොඩක් ඉතුරු කර ගන්න පුලුවන්. ඒකෙන් පුලුවන් රජයේ කැම්පස් දියුණු කරන්න. ඒ උනත් ගැටලුව තියෙන්නේ අපේ දේශපාලකයන්ගේ ප්‍රතිපත්ති වල.හරි ප්‍රමිතියක් නැති එක. දැන් ඇයි විද්වත් මණ්ඩලයක් හදල පාර්ලිමේන්තු පනතක් ගෙනෙල්ල හැමෝගෙම අදහස් අර ගෙන මේවා කරන්නේ නැත්තේ. අඩු තරමේ වෙස්ටර්න් කන්ට්‍රි වල වත් මේ වගේ ගොන් විදියට කැම්පස් දාන්න බෑ. අනිත් එක මේක දාල තියෙන්නේ බිඕඅයි එකේ ඇප්රෘවල් එකෙන්. එහෙම කොහොමද මෙඩිකල කොලෙජ් දාන්නේ. ඩොකෙක් වෙන එක ලේසි නෑ. ඒක ලොකු වගකීමක් තියෙන ජොබ් එකක්. ඒ හින්දා ඒකට යන උන්ට ටිකක් කම්ප්ලෙක්ස් කන්සෙප්ට් තෙරුන් ගන්න පුලුවන් කම තියෙන්න ඕන. මම නම් කියන්නේ අඩු තරමේ ඒ ලෙවල් සී තුනක් වත් තියෙන්න ඕන ඩොකෙක් වෙන්න ඉගෙන ගන්න නම්. සෞක්‍ය ඇමතිගේ ලේලිට ඩොක්ට කෙනෙක් වෙන්න ඕන කියල උන්ට ඕන ඕන විදියට කැම්පස් හදන්න දෙන්න බෑනේ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    LOL how fucking stupid are those students? Seriously. Why are they wasting our tax money? Government can hardly maintain the existing universities. You wanna add more?
    Free Education is just a burden to the country.

    Free education is not a burden to the country. we only sped below 5% on that. there are more things in this country which should be fixed.
    these idiots are not talking to the point. the point should not be about the medical college closing or taking it under the govt. the point should be how the quality should be maintained in the course. as per available information there is a huge hole in the quality of the current SAITM course. then people should talk about how to fix that. closing is not the solution.

    if the people feel that professors will leave for better salary, the solution is to increase the govt salaries and to promote more researches in the country. then the good people will join so that they can build up their name via researches. pvt uni will not touch that area.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රට ඉඳන් ඩොස්තර වෙලා ආවත් මෙහෙන් පාස් උනොත් නෙ දොස්තරකම දෙන්නෙ?
    එහෙම නම් අවුලක් නැහැ නෙ මචන්?
    බලපන් දුෂ්කර පැති වලට යවන්න කට්ටියත් මදි එකේ, වැඩි වෙන තරමට ලේසි නෙ මචන්?:)

    kattiya madi na machan
    kattiya yan na
    dana un transfer ekak hadagannawa politics walin
    ow bn eka pass unama doka
    munta eka pass una nam katawath atapanna nadu danna ona na
    eka ba kiyanne ai kiyana eka tarenna onane bn
    wena nam prashnayak nane
    salli waata giya
    exam pass una iwarai sadda na
    munta salli walata yannath ona rajayen job eka dennath ona ehema bane
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Free education is not a burden to the country. we only sped below 5% on that. there are more things in this country which should be fixed.
    these idiots are not talking to the point. the point should not be about the medical college closing or taking it under the govt. the point should be how the quality should be maintained in the course. as per available information there is a huge hole in the quality of the current SAITM course. then people should talk about how to fix that. closing is not the solution.

    if the people feel that professors will leave for better salary, the solution is to increase the govt salaries and to promote more researches in the country. then the good people will join so that they can build up their name via researches. pvt uni will not touch that area.
    :dull:
    Yes quality of courses should be regulated and maintained by a party(UGC I guess).
    I don't know about other private institutes. But in SLIIT, they are building 2 x 15 story building for the engineering faculty and some other faculties.
    Mostly for labs. There will be more than enough laboratories with up to date facilities for research. And SLIIT is actively promoting research for 4th year students.
    And the senior academic staff is required to carry out their own research with junior academic team members. They are fully funded by SLIIT. Again I don't know much about other institutes.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    දොස්තර විබාගෙ ෆේල් උනොත් නර්ස් වෙන්න බෑ මිට්ටො. නර්ස් වෙන්න වෙනම ලයින් එකක් තියනව් වෙනම ඉගන ගන්න ඕනෙ :lol::rofl::P

    එකතමය්,, දොස්තර විභාගෙ fail උනොත් වෙන මොනා කරන්නද :lol::lol:
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    Me ponna anduwa awath hari,,hamadama uthgoshana.hamadama picating,hamadama misissu ka gahanava,araka na meka na kiyala.ane manda.. man My3 nam janadipathi kama ballata dala,ratenuth yanava ban..lajjawa ba mewa dakiddi..dn ethin toiyannta kade yana ballo awith rep kapala yai...kapanavanam kapapalla mata rep walin wadak na..oken mata kanna bonna hambenne na.
     
    AgiJaya

    Junior member
  • Apr 7, 2015
    80
    6
    8
    Colombo,Sri Lanka
    dan kauda nidahas adyapanaye pahasa nethi kare,hariyata medical facilities wahala danawa wage ne kiyanne:lol:

    oba thumage danume tharama thamai..tikak hoyala balala katha karanna..lankawe pudgalika wishwawidyala nathnm privt campus kiyana concept eka meeta awrudu ganakata kalin idalama genna hadanwa..hariyata preamadasa hitapu janadipathi thuma o/l ganithaya wishaya daarawena jyamithiya ayin kara wage wadak thamayi me privet campus through wenne..anika oba thuma nodannawada danne na loke lectureslata gewana aduma watup gewana ratawal athara ape me asiklantheth innwa kiyala..ithin mahaththayoo oya kiyana privet camps awahama oya inna lectrsla okkoma wadi padiyata yanwa ethenta..ethakota oba thumama hithala balanna mkada wenne kiyala..oba thumata nopenunata oka godak bararum prashnayak...anika hithanna epa bangladesh,pakistan wala degree loke piligannawa kiyala..saitm anna ehma valid ekak thiyena medical college ekak..ethakota wenne lankawen ena doctrsla qualify madi kiyala reject wena eka..ethakota mahaththayo specialistlata training wenna wenneth saitm athule thamai loke godak caps reject krama :angry::angry::angry::angry::angry::angry: