මැඩියා 43 වැනි විය සපුරයි!!!!!
M a d d i e
M a d d i e the Perfection @ it's Maximum!!!
Senior Member
එළකිරියේ මැඩියා සිය ජීවන ගමන් මගේ 43 වන මංසළකුණ ඊයේ පසු කල බව එළකිරියේ මැඩි ප්‍රේමි සියළු ම ජනී ජනයා වෙත පහන් සංවේගයෙන් දන්වා සිටිම් හ.
ඊයේ අද මගේ උපන් දිනේ යකූ කියමින් මට මැසේජ් එකක් එවා තිබ්බත්, අවාසනාවකට ඊයේ දිනයේ මගේ ලොන්ත කොකටු තෙලබනුවේ තිබූ මොකක්දෝ හුටප්පරයක් නිසා ඒ මැසේජය ලැබුණේ අද දිනය.

මේකා හට සෙන්චරියක් ගසා ම චුතවී යාමට වාසනාව අපි ප්‍රාර්ථනා කරමු!!!!!
මැඩියා නමින් පුවතර එළකිරිය පුරා
පඩියා ලෙසින් මඩ ගසනා දිනය සරා
හතලිස් තුන් වසක් පසුකොට ජලය සරා
මැඩියා නමට ආසිරි මල් මිටක් පුරා
අට වැනි කසාදය කරගෙන හිදින බුවා
හත් වැනි බිරිද තාමත් එයි සොයා බුවා
කොණ්ඩා වලු වලට ටැපලී සිටින බුවා
ඒ අතරින් එළකිරි එයි මැඩිය බුවා
හිස කෙස් නැතිය තට්ටය පෑදී ඇත්තේ
බිරිදන් නිසා වූ හදියකි ඒ තත්තේ
අසරණයා වුවත් බිරිදන් අත පත්තේ
පැණි ගෑ ගතිය නෑ ගිලිහී තව ඇත්තේ
මැඩි පැටියගේ මැඩි පැටියා වැඩේවා!
අට වැනි බිරිද ඒමගින් ළග රැදේවා!!
තාත්තෙක් වෙන්න එමගින් ලැබේවා!!
එළකිරියේ එළ-මැඩි කොලු දිනේවා!!!!!!

මැඩිය ඉටිකිරිස් වගේ කොලු පැටියෙක් කියල මම හිතන් උන්නේ.