ඔව් සහො.. තාම එහෙමයි....



umba call karala podi kello rawattanawa neda?


man pita euntat kiyala balannam udawwak ganna..![]()
වර වර....kimbulo tho saturaday aralada oka?? mata saturday tama genth denna wenne![]()

කුකුලෝහ්
කුකුලෝහ්
පැන්සල් සහ අර අනිත් ගන්න කිව්ව ටික ගත්තා....
බඩු මෙහෙට ගෙනාවා......
මම 11-2 අතර නැත.සදුදා..........
දැක ගන්නට ............ එන්නෙමි... හොදෙ....... එන්නෙමි හොදෙ.......
කවුද...................................................................
මගෙ .......
රත්තරන්....
අහ්... කවුද........
මගෙ ....... රත්තරන්...................

මම 11-2 අතර නැත.
තෝ ඒ වෙලාවෙ එන්නෙ එහෙම නෑ මගේ ඇසිස්ටන්ට් කිකිළිච්චියො දෙන්නට කොකං පාන්න...හරිය!![]()

වෙලාට කිවෙ.............
පින් සිද්ද වෙච්චාවෙ......
එක අපි 3 දෙනා බලා ගන්නම්කො....................................![]()





මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...
1. පිටු 120 තනිරුල් පොත් 270
2. 1/2 කොටු රුල් පොත් 130
3. පිටු 120 කොටුරුල් පොත් 185
4. පිටු 80 චිත්ර පොත්(A4 size) 157
5. පිටු 80 තනිරුල් CR පොත් 95
6. පිටු 120 කොටුරුල් CR පොත් 105
7. දැලිස 3 ශ්රෙණියට 26
8. දැලිස 4 ශ්රෙණියට 16
9. පැස්ටල් -24 පෙට්ටි 70
10. ගම් බොතල් ලොකු 10
11. පන්තියට ඇතුල් වෙන තැනට දාන්න රබර් පාපිසි 12
12. කැම කනකොට දාන්න සර්වියට් 102
13. ඩස්ට්බින් + ඩස්ට් පැන් 10
14. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
15. පැන්සල් දමන පර්ස් 102ක් පාට 5කින්.
16. අගල් 1 ගනකම රිජිෆොර්ම් බොර්ඩ් 7
ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.
එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.
එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.


වෙලාට කිවෙ.............
පින් සිද්ද වෙච්චාවෙ......
එක අපි 3 දෙනා බලා ගන්නම්කො....................................![]()

තෝ ත්රීසම් දාන්න ද?වෙලාට කිවෙ.............
පින් සිද්ද වෙච්චාවෙ......
එක අපි 3 දෙනා බලා ගන්නම්කො....................................![]()







මම 11-2 අතර නැත.
තෝ ඒ වෙලාවෙ එන්නෙ එහෙම නෑ මගේ ඇසිස්ටන්ට් කිකිළිච්චියො දෙන්නට කොකං පාන්න...හරිය!![]()

බය වෙන්න එපා....enna ona mamath welawaka oya time eka athare![]()
මම 11-2 අතර නැත.
තෝ ඒ වෙලාවෙ එන්නෙ එහෙම නෑ මගේ ඇසිස්ටන්ට් කිකිළිච්චියො දෙන්නට කොකං පාන්න...හරිය!![]()
me oi umba makana 2oo k neda dala thibbe....aru dunne 1oo i hode...man ada tama ganan kare...![]()
යකෝ උබ ලගත් මකන 100 ක් තියනවද ,