මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මං ගාව පැන්සල් 1000ක් තියනව මාමේ....
    ඕනෙද?:baffled:

    කටර් 200 ක් තියනවා මාමේ මොකෝ කියන්නේ උල් කරමුද :baffled::lol:

    :baffled: දැන් ටිකකට කලින් මාත් මකන 200 තව බඩු ටිකකුයි උස්සන් ආවා ඒකයි :baffled::baffled:
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,347
    547
    113
    උබල එන්නද ?
    මචන්ලා අද මට thedigit2s කියන සහෝදරයා පොත් 15k දුන්නා..එයට ගොඩක් පින් කරපු උදවුවට:):):)

    http://www.elakiri.com/forum/member.php?u=242153

    504rqh.jpg

    34sfrfa.jpg
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    තෝ ත්‍රීසම් දාන්න ද?:growl::angry::angry::baffled:
    හිටපිය මං මේක යවන්න බිරින්දෑට ස්ක්‍රීන් ෂොටක්.:angry::angry::angry:


    අප්පට සිරි... එ මොකො.....

    පවුල් කඩන්නෙ...

    ඔවා ඉතින් අපි කරන්නෙ සමාජ සෙවයටනෙ...

    අහ්..නැද්ද මන් අහන්නෙ......

    හැමදාම දකින එකට වඩා අලුත් ඩෙවල් දකින්න ........



    අසයි නෙද ...........


    විශෙශයෙන්............


    උදවිය .... ගැහැනු
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    :shocked: යකෝ උබ ලගත් මකන 100 ක් තියනවද ,


    මකන පැන් පොත් වැඩි උනා කියල පාඩු වෙන්නෙ නැහැ සහො.....


    මොකො නරක් වෙන දෙයක් ද?


    නෙද....... ? කියනකො අයියෙ,,..........................................................:D
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කටර් 200 ක් තියනවා මාමේ මොකෝ කියන්නේ උල් කරමුද :baffled::lol:

    :baffled: දැන් ටිකකට කලින් මාත් මකන 200 තව බඩු ටිකකුයි උස්සන් ආවා ඒකයි :baffled::baffled:


    හෙට අපර භාගයෙ .... පැමිනෙනෙමි..........

    අරගෙන යන්ට.......

    අරවා ඔක්කොම.......


    කන්ට බොන්ට ලැස්ති කරපල්ලා.........

    බට්ටෙක් අරගෙන එන්නෙ.....:D:D:D
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    දැනට අසනිප තත්වයේ පසුවන අපේ මිතුරු සාතන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. :( :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට අපර භාගයෙ .... පැමිනෙනෙමි..........

    අරගෙන යන්ට.......

    අරවා ඔක්කොම.......


    කන්ට බොන්ට ලැස්ති කරපල්ලා.........

    බට්ටෙක් අරගෙන එන්නෙ.....:D:D:D

    කීයට විතරද.. හෙට හවසනම් ඔය පැත්තෙ ඉන්නවා.. බලමු සෙට්වෙන්න පුලුවන්ද කියලා..:cool:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    හෙට අපර භාගයෙ .... පැමිනෙනෙමි..........

    අරගෙන යන්ට.......

    අරවා ඔක්කොම.......


    කන්ට බොන්ට ලැස්ති කරපල්ලා.........

    බට්ටෙක් අරගෙන එන්නෙ.....:D:D:D

    dath galawai wage :P:rofl::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මම 11-2 අතර නැත.
    තෝ ඒ වෙලාවෙ එන්නෙ එහෙම නෑ මගේ ඇසිස්ටන්ට් කිකිළිච්චියො දෙන්නට කොකං පාන්න...හරිය!:growl:

    බල්ලා පිදුරු කන්නෙත් නෑ. . කන ගොනාට දෙන්නෙත් නෑ. .
    කියලා කවුද එකෙක් කියනවා ඇහුනා. . :rolleyes:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    ado batta free da? nattam hire ekata keeyada?:oo::oo:
    හෙට අපර භාගයෙ .... පැමිනෙනෙමි..........

    අරගෙන යන්ට.......

    අරවා ඔක්කොම.......


    කන්ට බොන්ට ලැස්ති කරපල්ලා.........

    බට්ටෙක් අරගෙන එන්නෙ.....:D:D:D
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කීයට විතරද.. හෙට හවසනම් ඔය පැත්තෙ ඉන්නවා.. බලමු සෙට්වෙන්න පුලුවන්ද කියලා..:cool:


    machn D....................................

    අද දිනෙ.........

    රුව දුටුවා,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,


    පැමිනෙන්නෙමි.....

    ඔබ ළග ඇති අරවා බැලිමට...

    අද දිනයෙ.....

    රාත්‍රියට...............