ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ස්ටාක් පවුලම හැඳි ගෑවිලා ගිහිල්ලා ලැනිස්ටර් උන් ටිකත් නැත්තටම නැති වෙලා කලිසි සත් රාජධානියටම රැජිනී වෙලා අර බෙලිෂ් කාරයාවත් සහේට අරගෙන ද්රෝගෝ පැටවූ ටිකක් වඩාගෙන සතුටෙන් සාමෙන් ඉදි කියලා හිතෙන්නේ මට විතරද බන්...![]()

ගිය සතියේ ගියපු ඉපිසෝඩ් එක සෑහෙන්නම දේවල් ටිකක් සතියන් යද්දි එකතු කර ගත්තා. මේ ඒවගේ තවත් එකක්..
![]()
නෙඩ් ස්ටාක් ජෝන් ගේ උදව්වට ඇවිත්ලු.
ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ස්ටාක් පවුලම හැඳි ගෑවිලා ගිහිල්ලා ලැනිස්ටර් උන් ටිකත් නැත්තටම නැති වෙලා කලිසි සත් රාජධානියටම රැජිනී වෙලා අර බෙලිෂ් කාරයාවත් සහේට අරගෙන ද්රෝගෝ පැටවූ ටිකක් වඩාගෙන සතුටෙන් සාමෙන් ඉදි කියලා හිතෙන්නේ මට විතරද බන්...![]()
අනේ නිකන් පලයන් යන්න. සීසන් වන් එකේ ඩැනේරියස්ගේ හෙලුව බලලා බලලා කටේ කෙලත් පෙරාගෙන බිජ්ජ කොටේ වනලා බඩු ටික යවා ගත්ත බොලාට ආයේ ඒකිගේ එව්වා බලන්න විදිහක් නැති හිතේ දුකට කියන කතා.![]()


හිසක් නැති කඳ.. නෙඩ් ස්ටාක් ව මතකද..

කෙල්ල කියනව එකිටත් GOT බලන්න ඔනෙලු....![]()

හොඳ සිහිනයක්.. මේ කතාවේ ප්රධාන චරිතේ ටයිවියන් ලැනිස්ටර්.. කලිසිට එහෙම එන්ඩින් එකක් ඕන නම් ඉතින් ලැනිස්ට්ර අයියව බැඳ ගත්තොත් තමා..
මට නම් හිතෙන්නේ..මේ කතාවේ අවසානේ ස්ටාර්ක් ලට බලය යාවි කියල. ජෝන්ට ලැබුණොත් නම් Kingdoms ගානම සෙත්තාපොව්වි නළුවෙක් නෙමෙයි මොළයක් කියල කියන්නේ සෙල්ලම්ද පොල් කොළ.අයියා පොත ලියල නැති නිසා මෙලෝ මඟුලක් කියන්න බෑ..ඔක්කොටම කලින් පොර එළොව ගියොත් ඔක්කොම සුන්..


ටයිවින් ද ටිරියන් ද බන්?![]()

මොක තිබුනත් සතුට සාමය නං තියෙන්නෙ නෑ අන්තිමට ඒක ෂුවර්![]()
අර කොටාගෙ වැඩ කිඩ ඔක්කොම තියෙන්නේ මුල Se 2 නෙහ්.සීසන් 03 විතර ඉදන් දාලා දීපන්..එතකොට මෙලෝ හසරක් තේරෙන්නේ නැතුව එකිටම එපා වෙලා දමලා ගහල නිකන් ඉදි...![]()


Mage GF nam patta asai GOT ekata eda indanmaකෙල්ල කියනව එකිටත් GOT බලන්න ඔනෙලු....![]()

ඔව් ඔව්..මේ අස්සයා ගෝන් ටික් ටික් කරන්නේ ඌ ද එතකොට? is it possible?![]()
මම නං හිතන්නේ ගොඩක් අය මැරිලා ගිහින් ගොඩනැගිලි බලකොටු විනාස වෙල නටබුන් වෙල පොඩි ගානක් ඉතුරු වෙයි කියල. අර ලෝක විනාසෙන් පස්සේ කීප දෙනෙක් බේරෙන සීන් එකක් වගේ.හැමෝම එහෙම හිතන්නේ ඒත් අන්තිමට සතුටින් ඉවර වෙන්නත් පුලුවන්
