Game of Thrones Fans

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    13533100_1055168017869543_8935559223260644144_n.jpg
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ස්ටාක් පවුලම හැඳි ගෑවිලා ගිහිල්ලා ලැනිස්ටර් උන් ටිකත් නැත්තටම නැති වෙලා කලිසි සත් රාජධානියටම රැජිනී වෙලා අර බෙලිෂ් කාරයාවත් සහේට අරගෙන ද්‍රෝගෝ පැටවූ ටිකක් වඩාගෙන සතුටෙන් සාමෙන් ඉදි කියලා හිතෙන්නේ මට විතරද බන්... :P:P:P:P
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    තව එකක්...කලිසියා අයන් බෝන් කාරා එක්ක ආප්ප ගේමකට සෙට් වෙයි කියලා හිතුනා එපි9 එකේ උන් දෙන්නා දාගත්තු අමුතු බැල්මවල් දැක්කම... :P:P මොකද කලින් එපියේ කාරා කෙල්ලෙක් එක්ක ආප්ප සෙල්ලමක් දාන සින් එකක් පෙන්නුවේ නිකන් වෙන්න බෑනේ :rolleyes::rolleyes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගිය සතියේ ගියපු ඉපිසෝඩ් එක සෑහෙන්නම දේවල් ටිකක් සතියන් යද්දි එකතු කර ගත්තා. මේ ඒවගේ තවත් එකක්..

    AQQN9X6.gif

    නෙඩ් ස්ටාක් ජෝන් ගේ උදව්වට ඇවිත්ලු.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ස්ටාක් පවුලම හැඳි ගෑවිලා ගිහිල්ලා ලැනිස්ටර් උන් ටිකත් නැත්තටම නැති වෙලා කලිසි සත් රාජධානියටම රැජිනී වෙලා අර බෙලිෂ් කාරයාවත් සහේට අරගෙන ද්‍රෝගෝ පැටවූ ටිකක් වඩාගෙන සතුටෙන් සාමෙන් ඉදි කියලා හිතෙන්නේ මට විතරද බන්... :P:P:P:P

    මොක තිබුනත් සතුට සාමය නං තියෙන්නෙ නෑ අන්තිමට ඒක ෂුවර් :D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ගිය සතියේ ගියපු ඉපිසෝඩ් එක සෑහෙන්නම දේවල් ටිකක් සතියන් යද්දි එකතු කර ගත්තා. මේ ඒවගේ තවත් එකක්..

    AQQN9X6.gif

    නෙඩ් ස්ටාක් ජෝන් ගේ උදව්වට ඇවිත්ලු.

    තෙරුන් නෑ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ස්ටාක් පවුලම හැඳි ගෑවිලා ගිහිල්ලා ලැනිස්ටර් උන් ටිකත් නැත්තටම නැති වෙලා කලිසි සත් රාජධානියටම රැජිනී වෙලා අර බෙලිෂ් කාරයාවත් සහේට අරගෙන ද්‍රෝගෝ පැටවූ ටිකක් වඩාගෙන සතුටෙන් සාමෙන් ඉදි කියලා හිතෙන්නේ මට විතරද බන්... :P:P:P:P

    හොඳ සිහිනයක්.. මේ කතාවේ ප්‍රධාන චරිතේ ටයිවියන් ලැනිස්ටර්.. කලිසිට එහෙම එන්ඩින් එකක් ඕන නම් ඉතින් ලැනිස්ට්‍ර අයියව බැඳ ගත්තොත් තමා..

    මට නම් හිතෙන්නේ..මේ කතාවේ අවසානේ ස්ටාර්ක් ලට බලය යාවි කියල. ජෝන්ට ලැබුණොත් නම් Kingdoms ගානම සෙත්තාපොව්වි නළුවෙක් නෙමෙයි මොළයක් කියල කියන්නේ සෙල්ලම්ද පොල් කොළ.අයියා පොත ලියල නැති නිසා මෙලෝ මඟුලක් කියන්න බෑ..ඔක්කොටම කලින් පොර එළොව ගියොත් ඔක්කොම සුන්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ නිකන් පලයන් යන්න. සීසන් වන් එකේ ඩැනේරියස්ගේ හෙලුව බලලා බලලා කටේ කෙලත් පෙරාගෙන බිජ්ජ කොටේ වනලා බඩු ටික යවා ගත්ත බොලාට ආයේ ඒකිගේ එව්වා බලන්න විදිහක් නැති හිතේ දුකට කියන කතා.:D:rofl::rofl:

    :rofl::rofl:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    කෙල්ල කියනව එකිටත් GOT බලන්න ඔනෙලු.... :baffled::baffled::baffled::baffled:

    සීසන් 03 විතර ඉදන් දාලා දීපන්..එතකොට මෙලෝ හසරක් තේරෙන්නේ නැතුව එකිටම එපා වෙලා දමලා ගහල නිකන් ඉදි...:D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හොඳ සිහිනයක්.. මේ කතාවේ ප්‍රධාන චරිතේ ටයිවියන් ලැනිස්ටර්.. කලිසිට එහෙම එන්ඩින් එකක් ඕන නම් ඉතින් ලැනිස්ට්‍ර අයියව බැඳ ගත්තොත් තමා..

    මට නම් හිතෙන්නේ..මේ කතාවේ අවසානේ ස්ටාර්ක් ලට බලය යාවි කියල. ජෝන්ට ලැබුණොත් නම් Kingdoms ගානම සෙත්තාපොව්වි නළුවෙක් නෙමෙයි මොළයක් කියල කියන්නේ සෙල්ලම්ද පොල් කොළ.අයියා පොත ලියල නැති නිසා මෙලෝ මඟුලක් කියන්න බෑ..ඔක්කොටම කලින් පොර එළොව ගියොත් ඔක්කොම සුන්..

    ටයිවින් ද ටිරියන් ද බන්?:confused::confused:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    සීසන් 03 විතර ඉදන් දාලා දීපන්..එතකොට මෙලෝ හසරක් තේරෙන්නේ නැතුව එකිටම එපා වෙලා දමලා ගහල නිකන් ඉදි...:D
    අර කොටාගෙ වැඩ කිඩ ඔක්කොම තියෙන්නේ මුල Se 2 නෙහ්. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමෝම එහෙම හිතන්නේ ඒත් අන්තිමට සතුටින් ඉවර වෙන්නත් පුලුවන්
    මම නං හිතන්නේ ගොඩක් අය මැරිලා ගිහින් ගොඩනැගිලි බලකොටු විනාස වෙල නටබුන් වෙල පොඩි ගානක් ඉතුරු වෙයි කියල. අර ලෝක විනාසෙන් පස්සේ කීප දෙනෙක් බේරෙන සීන් එකක් වගේ.

    මාටින් මාම කියන විදිහට 'Bittersweet Ending' එකක් ලු එන්නෙ :oo: