Game of Thrones Fans

AGSUPUN

Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    heta sparrow set ekatama shot eka hambenawa...
    wall eke dn inna commandertath shot eka hambenawa.
    thawa little fingertath baba hambenawa kiynwa sure na eka nm...

    mm thawa ekak dakka arya Walder Frey ta gemak dnna ynawa kiyla...

    ude wenkan iwasillak na..:rolleyes:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ekenma itn me enneth supiri ekak thama...
    ahh kiynna amathaka unane.. tomen aniwa marenawa :D :D

    ටෝමන්ගේ සින් එක නම් කලින් ආපු ලික් වල තිබ්බ නේද. හෙට උදේ වෙනකම් බලන් ඉන්නේ. කවුරු හරි පින්වතෙක් ඩිරෙක්ට් ලින්ක් දැම්මොත් හොදා. නැත්තම් බාන්න ගියාම එපා වෙනවා.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    https%3A%2F%2Fblueprint-api-production.s3.amazonaws.com%2Fuploads%2Fstory%2Fthumbnail%2F12601%2FNoght_King.jpg


    :D :D

    ටෝමන්ගේ සින් එක නම් කලින් ආපු ලික් වල තිබ්බ නේද. හෙට උදේ වෙනකම් බලන් ඉන්නේ. කවුරු හරි පින්වතෙක් ඩිරෙක්ට් ලින්ක් දැම්මොත් හොදා. නැත්තම් බාන්න ගියාම එපා වෙනවා.

    ow ow tommenge seen eka thibba thama
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ඩා ඩා ඩඩ ඩා ඩා...ඩඩ ඩා..! ඩා ඩඩ ඩා..ඩා ඩඩ ඩා..ඩා ඩඩ ඩා

    අය්යෝ අන්තිම දවස :sorry::sorry::sorry:

    අද කියක් මැරෙයි ද දන්නැ..:rolleyes:
    :rolleyes:

    Cersei Lannister

    Gregor Clegane (the Mountain)

    High Sparrow

    Kevan Lannister

    King Tommen

    Loras Tyrell

    Mace Tyrell

    Maester Pycelle

    Queen Margery

    Qyburn

    Brother Lancel

    Septa Unella

    Sept of Baelor