Game of Thrones Fans

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,192
    1
    16,641
    113
    −273.15°C
    game-of-thrones-season-6-poster.jpg

    Game.of.Thrones.S06E10.HDTV.x264-BvS 348MB
    Code:
    https://mega.nz/#!O9VQQBpD!GObzi5Dp7kYyc4VSOvLH-IaBdbgsiLYTE8cxSAocShg

    Game.of.Thrones.S06E10.HDTV.x264-FLEET 345MB
    Code:
    https://mega.nz/#!C9tBWSKY!si_TY8qRBLALAPDULc1qP6U_WGKhezygr5_keFzfCOg

    Game.of.Thrones.S06E10.720p.HDTV.x264-AVS 1.12GB
    Code:
    https://mega.nz/#!uxtFwTLC!onK64JW6-c2snCE_BKrN6h3_ObshGTOu41PXS3UXmLQ
     
    Last edited:

    Game.of.Thrones.S06E10.720p.HDTV.x265.BvS 197MB
    Code:
    https://mega.nz/#!mxUDwKAI!8fWbaUH96trcaBNdfLBZTdpPCHAnWVATlIrIaBiJ3jU

    English Subtitles
    Code:
    https://subscene.com/subtitles/game-of-thrones-sixth-season/english/1362963

    Only for Fleet...^_^
    https://subscene.com/subtitles/game-of-thrones-sixth-season/english/1362949
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ වගේම ඔයා අකමැතිම කෙනෙකුට shot එක හම්බවෙනවා :D
    යේහ්...යේහ්.....
    ඒ වුනාට අර පොඩි කොලුව අපරාදෙ බං....
    ඌට දුක හිතෙන්න ඇති තමන් ආදරය කරපු කාන්තාව මිය ගියා ම.:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාගේ හිතවත් කුකුළණි,
    ඊළග සීසන් එක නිකුත් වන්නේ කවදාදැයි නුඹලා තක්කෙට ම දන්නෙහි ද?
    මෙය දිගින් දිගට ම නැරඹිමේ ආහාවෙන් මඩනා ලද්දේ වෙමි.

    අවසාන විග්‍රයහ-
    නෙවර් ට්‍රස්ට් අ වුමන්!
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    game-of-thrones-season-6-poster.jpg

    Game.of.Thrones.S06E10.HDTV.x264-BvS 348MB
    Code:
    https://mega.nz/#!O9VQQBpD!GObzi5Dp7kYyc4VSOvLH-IaBdbgsiLYTE8cxSAocShg
    Game.of.Thrones.S06E10.HDTV.x264-FLEET 345MB
    Code:
    https://mega.nz/#!C9tBWSKY!si_TY8qRBLALAPDULc1qP6U_WGKhezygr5_keFzfCOg
    Game.of.Thrones.S06E10.720p.HDTV.x264-AVS 1.12GB
    Code:
    https://mega.nz/#!uxtFwTLC!onK64JW6-c2snCE_BKrN6h3_ObshGTOu41PXS3UXmLQ
    Game.of.Thrones.S06E10.720p.HDTV.x265.BvS 197MB
    Code:
    https://mega.nz/#!mxUDwKAI!8fWbaUH96trcaBNdfLBZTdpPCHAnWVATlIrIaBiJ3jU
    English Subtitles
    Code:
    https://subscene.com/subtitles/game-of-thrones-sixth-season/english/1362963
    Only for Fleet...^_^
    https://subscene.com/subtitles/game-of-thrones-sixth-season/english/1362949
    ඔබතුමා මේ කරන සත්ක්‍රියාව වෙනුවෙන් මා ඔබතුමා හට බෝතලයක් ණය බව සිහිතබා ගත මැනව.:love:
    ඔබ දැක දැන හදුනා ගෙන එය ඔබේ අත පත් කිරීමට බලා සිටිමි.:love::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාගේ හිතවත් කුකුළණි,
    ඊළග සීසන් එක නිකුත් වන්නේ කවදාදැයි නුඹලා තක්කෙට ම දන්නෙහි ද?
    මෙය දිගින් දිගට ම නැරඹිමේ ආහාවෙන් මඩනා ලද්දේ වෙමි.
    අවසාන විග්‍රයහ-
    නෙවර් ට්‍රස්ට් අ වුමන්!

    අයියට ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකන් විරෝගෙන ඉන්න වෙනවා,:sorry::sorry:
    කැමති නම් පොත් ටික කියවන්න ගන්න,:yes::yes:
    නැත්නම් වෙන TV ශෝව් එකකට මේ ටික කලේ මාරුවෙන්න,;);)
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔබතුමා මේ කරන සත්ක්‍රියාව වෙනුවෙන් මා ඔබතුමා හට බෝතලයක් ණය බව සිහිතබා ගත මැනව.:love:
    ඔබ දැක දැන හදුනා ගෙන එය ඔබේ අත පත් කිරීමට බලා සිටිමි.:love::love:

    අයියට ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකන් විරෝගෙන ඉන්න වෙනවා,:sorry::sorry:
    කැමති නම් පොත් ටික කියවන්න ගන්න,:yes::yes:
    නැත්නම් වෙන TV ශෝව් එකකට මේ ටික කලේ මාරුවෙන්න,;);)

    Winds of winter පොත මේ අවුරුද්දේ release වෙනවනේ? එක කියවන්න පුළුවන් :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    කලිසි Westeros වලට ඇවිල්ලා බලය අල්ලාගෙන jon ස්නෝ එක්ක එකතුවෙලා white walkers ලව පරද්දනවා ? ඕක ඔච්චර simple විදිහට වෙයි කියල හිතනවද?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Winds of winter පොත මේ අවුරුද්දේ release වෙනවනේ? එක කියවන්න පුළුවන් :yes:
    :yes::yes:

    කලිසි Westeros වලට ඇවිල්ලා බලය අල්ලාගෙන jon ස්නෝ එක්ක එකතුවෙලා white walkers ලව පරද්දනවා ? ඕක ඔච්චර simple විදිහට වෙයි කියල හිතනවද?

    අපොයි නැ
    මේ එපිසෝඩ් එක බලල ඉවරවෙලම ඊලඟ එපිවල වෙන්න තියෙන දේ ගැන predict කරමු.
    මන් බලල එන්නම්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලිසි Westeros වලට ඇවිල්ලා බලය අල්ලාගෙන jon ස්නෝ එක්ක එකතුවෙලා white walkers ලව පරද්දනවා ? ඕක ඔච්චර simple විදිහට වෙයි කියල හිතනවද?
    දෙපැත්තේ බැලන්ස් එක නැතිවෙනව වගේ නෙ. සරසිට ඉන්නෙ ලැනිස්ටර් හමුදාව විතරයි, බෝල්ටන්ලා ෆ්‍රේ ල ඉවරයි. උතුර ජෝන් එක්ක. වේල් ආමි එකත් ආය සරසි එක්ක නෑ. අනිත් පැත්තෙන් ඩිනරිස් + ඩොත්‍රාකි+ අන්සලිඩ්+ මාටෙල් + ටයිරෙල් + යාරා ගෙ අයන් අයිලන්ඩ් කට්ටිය එක්ක මකරු තුන්දෙනෙකුත් ඉන්නවනෙ. :baffled:

    වැඩේ සිම්පල් වැඩි වගේ තමා