උතුර ජෝන් එක්ක. වේල් ආමි එකත් ආය සරසි එක්ක නෑ. අනිත් පැත්තෙන් ඩිනරිස් + ඩොත්රාකි+ අන්සලිඩ්+ මාටෙල් + ටයිරෙල් + යාරා ගෙ අයන් අයිලන්ඩ් කට්ටිය එක්ක මකරු තුන්දෙනෙකුත් ඉන්නවනෙ.
ඔය ඔක්කොම කට්ටිය බලයට කෑදර වෙලා ගහගන්නවා වෙන්නත් පුළුවන්
. අමතක කරන්න එපා Eron Greyjoy ත් ඉන්නවා villain කෙනෙක් විදිහට කියන එක 




