Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    උතුර ජෝන් එක්ක. වේල් ආමි එකත් ආය සරසි එක්ක නෑ. අනිත් පැත්තෙන් ඩිනරිස් + ඩොත්‍රාකි+ අන්සලිඩ්+ මාටෙල් + ටයිරෙල් + යාරා ගෙ අයන් අයිලන්ඩ් කට්ටිය එක්ක මකරු තුන්දෙනෙකුත් ඉන්නවනෙ. :baffled:

    ඔය ඔක්කොම කට්ටිය බලයට කෑදර වෙලා ගහගන්නවා වෙන්නත් පුළුවන් :yes:. අමතක කරන්න එපා Eron Greyjoy ත් ඉන්නවා villain කෙනෙක් විදිහට කියන එක :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙපැත්තේ බැලන්ස් එක නැතිවෙනව වගේ නෙ. සරසිට ඉන්නෙ ලැනිස්ටර් හමුදාව විතරයි, බෝල්ටන්ලා ෆ්‍රේ ල ඉවරයි. උතුර ජෝන් එක්ක. වේල් ආමි එකත් ආය සරසි එක්ක නෑ. අනිත් පැත්තෙන් ඩිනරිස් + ඩොත්‍රාකි+ අන්සලිඩ්+ මාටෙල් + ටයිරෙල් + යාරා ගෙ අයන් අයිලන්ඩ් කට්ටිය එක්ක මකරු තුන්දෙනෙකුත් ඉන්නවනෙ. :baffled:

    වැඩේ සිම්පල් වැඩි වගේ තමා
    ම්හ්......
    නොහිතුව දෙයක් වෙනවා......
    අර බේලීෂ් සාමිවරයා මොකක් හරි රට පටලවන වැඩක් කරනවා ඔන්න බලපල්ලා......
    සර්සි ගේ වයිල්ඩ් ෆයර් කෙමිකල්ස් ටිකත් ඉවරයි නේහ්:oo:
    හැබැයි අර අළුත් මේස්ටර්කාරය වැඩ්ඩා.....
    කොහොමවුණත් මට පේන්නේ භාග සහෝදරයා සහ සහෝදරිය එකතු වෙලා ගේමට එන්ටර් වෙයි වගේ......

    but, I'm not satisfied with the way of that m.F.ing Walder Fray died. He should suffer before his death, & should pay the blood price for his last bloody f**ing blood!:angry:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    ඔන්න අහ ගනින්, සුමනේ කිඋව වගේ කියන්නේ.

    ඊලග සීසන් එක අප්‍රේල් වලින් පස්සේ තමයි එන්නේ. තව පරක්කු වෙන්නත් පුළුවන්. හැබැයි එපි 7 යි තියෙන්නේ.

    එතකොට සීසන් 8 එන්නේ එපි 6 නැත්තම් 7 යි. එතනින් කතාව හමාර වෙනවා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඔන්න අහ ගනින්, සුමනේ කිඋව වගේ කියන්නේ.

    ඊලග සීසන් එක අප්‍රේල් වලින් පස්සේ තමයි එන්නේ. තව පරක්කු වෙන්නත් පුළුවන්. හැබැයි එපි 7 යි තියෙන්නේ.

    එතකොට සීසන් 8 එන්නේ එපි 6 නැත්තම් 7 යි. එතනින් කතාව හමාර වෙනවා.
    අවසාන ප්‍රෙඩික්ෂන්එක දීපං කෝ උඹගේ.........
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අවසාන ප්‍රෙඩික්ෂන්එක දීපං කෝ උඹගේ.........

    John Snow + Dinarius අන්තිම වලිය එනකම් යනවා. හැබැයි මිට්ට තමයි 7 kingdoms පාලනය කරන්න. ඕක තමයි මගේ මතය.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    John Snow + Dinarius අන්තිම වලිය එනකම් යනවා. හැබැයි මිට්ට තමයි 7 kingdoms පාලනය කරන්න. ඕක තමයි මගේ මතය.
    එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරමු.
    පොර අවංකව ම හොද ඩිප්ලොමැට් පොරක්......:yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    එහෙම වේවා කියල ප්‍රාර්ථනා කරමු.
    පොර අවංකව ම හොද ඩිප්ලොමැට් පොරක්......:yes:

    අනිවා මචං. උට තමයි ඇත්තටම පොලිටික්ස් තියෙන්නේ. ජොන හොද එකා උනාට පාලනය බැහැ. අනික R + L = J confirm උනානේ.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    අනිවා මචං. උට තමයි ඇත්තටම පොලිටික්ස් තියෙන්නේ. ජොන හොද එකා උනාට පාලනය බැහැ. අනික R + L = J confirm උනානේ.

    meera and jon twins kiyana theory eka adin iwarai. jon witharaine liyanata hambune.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,835
    11,525
    113
    Jhon snow Danaris wa marry karala unge hamudawa ekathu karagena 7kindom palanaya kalanan kochchara hondada. Sansata little finger bandala dunnama ehe hari, kotata merene patta dunnanan hari. yaratath aryawa bandala dunnanan hari, anith areas tikath oya night la set ekata bedala dunnanan hari. Lord Commander of the nights watch wenna sudusuma kawuda?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් ඉතින් අවුරුද්දක් ඉවසන් ඉඳහන්කෝ අනික් සීසන් එක බලන්න..

    අන්තිම ඉපියෙ සුපිරිම වදන් ටිකක් දෙනව නේද..
    කොහොමද පොඩිම කෙලී (lady mormont) දෙන වදන ඔක්කොම උන්ට කොර වෙලා යන්න.
    අනික සන්සා ගොන් බඳින කණුව කියල හිතුවට ඒකිත් ලේසී නෑ..
    ලිට්ල් ‍ෆින්ගර් ජෝන්ට ගේමක් දෙන්න ට්‍රයි එකක් දෙයි අනිවා ඊළඟ සීසන් එකේ.
    (උගේ හීනෙත් හොඳ හීනයක් කියල සන්සා කියපු ස්වරෙත් ටිකක් අවුල)

    හතර වටෙන් ස්ටාක් ළමයි Winter fell වලට එන්නේ..නිකමටවත් හිතුණද අර ඇඹරි ඇඹරි රඟපු කෙල්ල ආර්‍යා ස්ටාක් කියලා.
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,325
    768
    113
    සිරිලංකාවේ..

    Ado Arya face change kala neh.. pattaaiii...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    John Snow + Dinarius අන්තිම වලිය එනකම් යනවා. හැබැයි මිට්ට තමයි 7 kingdoms පාලනය කරන්න. ඕක තමයි මගේ මතය.

    ටිරියන් ලැනිස්ටර් ට ලැබෙන්න තියෙන ඉහළම නිලය මේ ඉපියේ දි ඩිනේරියස් ගෙන් ලැබුණා සීරීස් එක ඉවර වෙනකන්ම පොර ඒ තැන තියන් ඉඳී.. ඊළඟ ඉපියේ කැතම විදියට අවසන් ගමන් යන්නේ ලිට්ල් ‍ෆින්ගර්.ඒකත් සන්ස අතින්.. කොහොමත් අන්තිමට කිඹුලයියා කිවුවා වගේ මේ සීසන් එක පුරාම කියන්නේ ගෑණුන්ට ස්කූටි පෙප් අරන් දුන්නම වෙන කතාවම තමා.. :baffled::baffled::baffled::baffled::baffled:

    දැන් එතකොට ලියානා ස්ටාර්ක් ට ‍ටුවින්ස් ල ලැබුණේ නැද්ද... නෙඩ් ට පිරිමි ළමය විතරක් දුන්නා වෙන්න බැරි ද... ලියානා ළමයව භාර දීලා කියන්නේ මොකද්ද.. ලියානට මොකද්ද වෙච්ච අනතුර ඒ විදියට මැරුම් කන්න ජෝන්ව සිසේරියන් සැත්කමකින්ද එළියට අරන් තියෙන්නේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ටිරියන් ලැනිස්ටර් ට ලැබෙන්න තියෙන ඉහළම නිලය මේ ඉපියේ දි ඩිනේරියස් ගෙන් ලැබුණා සීරීස් එක ඉවර වෙනකන්ම පොර ඒ තැන තියන් ඉඳී.. ඊළඟ ඉපියේ කැතම විදියට අවසන් ගමන් යන්නේ ලිට්ල් ‍ෆින්ගර්.ඒකත් සන්ස අතින්.. කොහොමත් අන්තිමට කිඹුලයියා කිවුවා වගේ මේ සීසන් එක පුරාම කියන්නේ ගෑණුන්ට ස්කූටි පෙප් අරන් දුන්නම වෙන කතාවම තමා.. :baffled::baffled::baffled::baffled::baffled:

    දැන් එතකොට ලියානා ස්ටාර්ක් ට ‍ටුවින්ස් ල ලැබුණේ නැද්ද... නෙඩ් ට පිරිමි ළමය විතරක් දුන්නා වෙන්න බැරි ද... ලියානා ළමයව භාර දීලා කියන්නේ මොකද්ද.. ලියානට මොකද්ද වෙච්ච අනතුර ඒ විදියට මැරුම් කන්න ජෝන්ව සිසේරියන් සැත්කමකින්ද එළියට අරන් තියෙන්නේ..
    තිබුනු ලේ ගොඩේ හැටියට නං ඒක සි සෙක්ෂන් එකක් වෙන්න ම ඕන......:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ඉතින් අවුරුද්දක් ඉවසන් ඉඳහන්කෝ අනික් සීසන් එක බලන්න..

    අන්තිම ඉපියෙ සුපිරිම වදන් ටිකක් දෙනව නේද..
    කොහොමද පොඩිම කෙලී (lady mormont) දෙන වදන ඔක්කොම උන්ට කොර වෙලා යන්න.
    අනික සන්සා ගොන් බඳින කණුව කියල හිතුවට ඒකිත් ලේසී නෑ..
    ලිට්ල් ‍ෆින්ගර් ජෝන්ට ගේමක් දෙන්න ට්‍රයි එකක් දෙයි අනිවා ඊළඟ සීසන් එකේ.
    (උගේ හීනෙත් හොඳ හීනයක් කියල සන්සා කියපු ස්වරෙත් ටිකක් අවුල)

    හතර වටෙන් ස්ටාක් ළමයි Winter fell වලට එන්නේ..නිකමටවත් හිතුණද අර ඇඹරි ඇඹරි රඟපු කෙල්ල ආර්‍යා ස්ටාක් කියලා.
    කියන්නේ කෙළි පැටික්කි නියම නායකත්වයක් තියන එකියක් කියල පෙන්නුවා.....
    ආවෙ නැති උන්ට ඩස්පිය දාල එහෙම දුන්නෙ කොහොමද දේශනාව කොර ද බ්‍රාෙවා් වෙන්න ම.....
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කියන්නේ කෙළි පැටික්කි නියම නායකත්වයක් තියන එකියක් කියල පෙන්නුවා.....
    ආවෙ නැති උන්ට ඩස්පිය දාල එහෙම දුන්නෙ කොහොමද දේශනාව කොර ද බ්‍රාෙවා් වෙන්න ම.....

    අනිවා.. මේ ඉපිසෝඩ් එකේ සුපිරිම වදන.. :yes::yes::yes:

    (ඩනේරියස් ට තියෙන resources එක්ක ලැනිස්ටර් ලට ගේම දෙන එක අපිට අනුව ගේමක් නැති උනාට එතන ගේමක් තියෙනව වෙන්නත් පුලුවන්.. සර්සි උනත් ලේසියකින් ඔළුව නමන ජාතියේ එකියක් නෙමේ නේ..මම කල්පනා කලේ අර ඔ‍ටුන්න ජොෆ්‍රි ගෙ ඔළුවේ නොතිය ඌ තාම පොඩි එකා කියලා ඒක ඒ වෙලාවෙම සර්සි ගේ ඔළුවේ තියා ගත්ත නම් ජො‍ෆ්‍රී අර කාමරේ අස්සේ ක්‍රොස් බෝ එකෙත් තියල මරපු කෙල්ලගේ ප්‍රාණය හරි බේර ගන්න තිබුණා..)

    සර්සි නිකන්ම නෝ වන් වෙලා ඉන්නේ.. ළමයි තුන් දෙනාම මැරෙනවා සර්සිට මොකුත් කර ගන්න බැරි වෙනවා. තුන් දෙනාගෙම මරණ වලට සර්සි ගේ වැඩ වක්‍රව මුල් වෙනවා. හිතේ කොච්චර වෛරයක් වේදනාවක් ඇද්ද.. ඉස්සරහට Mad Queen කියල අර්ථකථනය කරයි ද දන්නෙත් නෑ.. :baffled::baffled::baffled::baffled::baffled: