නොදකින් HNB BANK
සිකුරාදා සල්ලි ගන්න ගියා ATM එකෙන් ...
සල්ලි නැතුව කාඩ් එක විතරක් එලියට ආවා
එකවුන්ට් එකෙන් සල්ලි withdrawl වුනා කියලා මැසේජ් එකත් පෝන් එකට ආවා
එකවුන්ට් බැලන්ස් එක බැලුවම ගන්න ගිය ගාණ අඩු වෙලා
ඒත් ස්ල්ලි ලොස්ට්
කම්ප්ලෙන් දැම්මා
කොල් කලා
ඒත් තාම මගෙන් අඩුවුන ගාන එකවුන්ට් එක බැර වෙලා නෑ
නොදකින් HNB ATM
සල්ලි ගන්න කොට මහ ලොකුවට රුපියල් 5ක් කපනවා
ඒත් උන්ගේ වැරුද්දෙන් මගෙන් ලොස් වුන සල්ලි ආපහු එකවුන්ට් එකට දාන්න සතියක් යනවලු
මොන ලබ්බේ තාක්ෂණයක්ද මන්දා උන් ගාව තියෙන්නේ
ATM එකේ මනි ලෝඩින් විස්තර අරගෙන
තවත සැකනම් CCTV එකේ දර්ශන අරගෙන
ඉක්මනට කරන්න පුලුවන්
රුපියල් 7000 ක් නිසා ටිකක් හරි ඉවසන්න පුලුවන්
හදිසි බිස්නස් වැඩකට එහෙම ලක්ෂයක් විතර ගන්න ගිහින් කෙලවුනා නම් කාට කියන්න්
නොදකින් HNB