නොදකින් HNB BANK

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    නොදකින් HNB BANK

    සිකුරාදා සල්ලි ගන්න ගියා ATM එකෙන් ...
    සල්ලි නැතුව කාඩ් එක විතරක් එලියට ආවා
    එකවුන්ට් එකෙන් සල්ලි withdrawl වුනා කියලා මැසේජ් එකත් පෝන් එකට ආවා
    එකවුන්ට් බැලන්ස් එක බැලුවම ගන්න ගිය ගාණ අඩු වෙලා
    ඒත් ස්ල්ලි ලොස්ට්
    කම්ප්ලෙන් දැම්මා
    කොල් කලා
    ඒත් තාම මගෙන් අඩුවුන ගාන එකවුන්ට් එක බැර වෙලා නෑ
    නොදකින් HNB ATM
    සල්ලි ගන්න කොට මහ ලොකුවට රුපියල් 5ක් කපනවා
    ඒත් උන්ගේ වැරුද්දෙන් ‍මගෙන් ලොස් වුන සල්ලි ආපහු එකවුන්ට් එකට දාන්න සතියක් යනවලු
    මොන ලබ්බේ තාක්ෂණයක්ද මන්දා උන් ගාව තියෙන්නේ
    ATM එකේ මනි ලෝඩින් විස්තර අරගෙන
    තවත සැකනම් CCTV එකේ දර්ශන අරගෙන
    ඉක්මනට කරන්න පුලුවන්
    රුපියල් 7000 ක් නිසා ටිකක් හරි ඉවසන්න පුලුවන්
    හදිසි බිස්නස් වැඩකට එහෙම ලක්ෂයක් විතර ගන්න ගිහින් කෙලවුනා නම් කාට කියන්න්

    නොදකින් HNB
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    HNB ගැන නම් කතා කරන කාගෙවත් ලොකු පැහැදීමක් නැහැ..
    සම්පත්, කමර්ෂල් තමයි මම නම් ගනුදෙනු කරන්නේ
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මටත් උනා මචන්
    මගේ අවුල කියන්නෙ කාර්ඩ් එක ආවෙත් නැහැ
    පස්සෙ එතන නම්බර් එකට කෝල් කරලා එතනම හිටියා
    ආපු එකා කාර්ඩ් එක අරන් දුන්නා
    සල්ලි නම් ලැබෙන්න සතියට වඩා ගියා මචන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගන්න කලිං පොඩි ගානත් අරං බලන්න ඕනෙ මීට පස්සෙ බැංකුවෙන් නොදුන්නත් පාඩුව හරි විඳගත්තෑකිනෙ ? :yes: :yes:
     

    rusiyanuwa

    Active member
  • සමහර බැංකුවල එ්ටීඑම් ලෝඩ් කරන්නෙ එ් සඳහා ලියාපදිංචි වුනු සිකුරුටි අායතන වලින්. එ් නිසා සමහරවෙලාවට නැවත මුදල් දෙන්න ටික කාලයක් ගත වෙනවා. බොහෝවිට ලිඛිතව ඉල්ලීම කළොත් දින දෙකක් තුළ මුදල් ලබා දෙනවා BOC, PB නම්. රුපියල් 50 කොළයක් අාවත් එ් වෙනුවෙන් පියවරගන්න ලිඛිත ඉල්ලීමක් තිබුනොත් පහසුයි. මොකද යන්ත්‍රය තුලනය කරන්න පහසුයි එ් වෙලාවට.

    මම බලාගත්තු යන්ත්‍රවල මේවගේ ඉල්ලීම් අාවම සෙනඟ අඩු වෙලාවක් නම් එ් යන්ත්‍රය නවත්තලා පරික්ෂා කරපු අවස්ථා තිබුනා. නමුත් මුදල් නිකුත් කළේ යන්ත්‍රයතුළ මුදල් සියල්ල තුලනය කළාට පස්සෙයි. එ්ත් බොහෝවිට පැමිණිල්ල අැවිත් දිනක් දෙකක් තුල මම මුදල් ලබා දුන්නා. නමුත් සමහර අවස්ථා තිබුනා මුදලින් කොටසක් නිකුත් කරපු එහෙම නැත්නම් මුදල් නොදීම හිටපු අවස්ථා. පවුලේ අයගේ කාඩ් අරන් අැවිත් කරපු පැමිණිලි මාස ගණන් අැදුනු අවස්ථා තිබුනා.

    එක වතාවක් අඩුවෙන් මුදල් අාවා කියලා දාපු පැමිණිල්ල බලද්දි ගිණුම අයිති කෙනාගෙ මල්ලි තමයි කාඩ්එක අරන් අැවිත් යන්ත්‍රයට දැම්මෙ. එ් අවස්ථාවෙ ගිණුම් හිමියා අැවිත් පැමිණිලි කළත් යන්ත්‍රයේ මුදල් තුලනයේදි ඉතිරි මුදල අපිට හමු නොවුන නිසා වීඩියෝ බැලුවම අපිට අැත්ත පෙනී ගියා.
     
    • Like
    Reactions: Chootyputha2014

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    aapoo oya wage scene ekak BOC eketh wuna mata issara.
    ATM eken 1000/- eddama awe 50/-
    950k down.
    Mama gihin complain karama unta arawa mewa likitawa one kiwwa.
    Mala huttak mama awa yanna.

    අපෝ පොන්ස් බොට රුපියල් 1000 එවන්නද? :P