Puwathak !!! About japan vehicles

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ජපන් වාහන මිල පහල ගිහින්ලු – wagon R -Suzuki Hustler මිල ඉතා අඩුයිලු

    පසුගිය දා වාහන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකාව පුරා විශේෂ කතා බහක් ලක් වුණා. කොහොම හරි එක එක කතා සමාජය තුළ පැතිරෙන්න ගත්තා.

    ඔන්න දැන් අලුත් කතාවක් සමාජයේ පැතිරිගෙන යනවා.

    වාහන මිල ගන්න සංශෝධනය නිසා මෙරටට ආනයනය කරන එන්ජින් ධාරිතාව 1000ට අඩු සියලූ පාවිච්චි කළ ජපන් වාහනවල මිල ලක්ෂ 2 1/2 – 3 පමණ පහල යන බව තමයි මේ කතාව.

    ක්ෂයවීමේ ක‍්‍රමය යලි බලාත්මක කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද පවසන ආනයනකරුවන් වසර තුනක් පාවිච්චි කළ වාහනක් ආනයනය කරද්දී වටිනාකමෙන් 85%ක් තෙක් ක්ෂය කරනු ලබන බව කියනවා.

    නව මිල ගණන් යටතේ වැගන් ආර්. සී. සී. 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද හස්ලර් සී.සී. 660 වාහනය රුපියල් ලක්ෂ 17 සිට 14 දක්වාද ජපන් ඇල්ටෝ වාහනා රුපියල් ලක්ෂ 22 සිට 18 දක්වා ලක්ෂ 4කින්ද අඩු වී තිබේ.



    කෙහොම වුණත් මේ කතා සනාථ කරන්න කවුරුවත් නිල නිවේදනයක් කරලා නෑ. ඒක නිසා අපිට කියන්න තියෙන්නේ මේ වටේ යන කතා එක පාර පිළිගන්න එපා කියලයි.

    වත්මන් වෙළඳ පොළේ මේ වන විට වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 30ක් පමණ වෙයි. ඒ වගේම හස්ලර් මෝටර් රථයක් ලක්ෂ 25ට වැඩිය. ඔන්න මීට වඩා අඩුවට මේ වාහන තියෙනම් අපටත් කියන්න.


    Source - AdaDeara
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,121
    12,974
    113
    33
    ෆින්ලන්ඩ්
    නව මිල ගණන් යටතේ වැගන් ආර්. සී. සී. 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද හස්ලර් සී.සී. 660 වාහනය රුපියල් ලක්ෂ 17 සිට 14 දක්වාද ජපන් ඇල්ටෝ වාහනා රුපියල් ලක්ෂ 22 සිට 18 දක්වා ලක්ෂ 4කින්ද අඩු වී තිබේ

    Indian Maruti ...?????
    Laksha 7 ka ta wage ganna puluwan da..? Brand new..?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    නව මිල ගණන් යටතේ වැගන් ආර්. සී. සී. 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද හස්ලර් සී.සී. 660 වාහනය රුපියල් ලක්ෂ 17 සිට 14 දක්වාද ජපන් ඇල්ටෝ වාහනා රුපියල් ලක්ෂ 22 සිට 18 දක්වා ලක්ෂ 4කින්ද අඩු වී තිබේ

    Indian Maruti ...?????
    Laksha 7 ka ta wage ganna puluwan da..? Brand new..?

    බ්‍රෑන්ඩ් නිව් නම් ක්ෂය වීමක් කොහෙද බං :baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,505
    1
    10,747
    113
    මිල වැඩි උනොත් නන් ප# ආනයනය කරුවෝ මාධ්‍ය සංදර්ශන තියලා වැඩ ගොඩයි... අඩු කලොත් මෙලෝ නිව්ස් එකක් නෑ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,473
    2
    53,978
    113
    ලඩ ඇල්ටෝ ලඩ ක්විඩ් වලට කණකොකා හඬාවිද බ්‍රෝ? මේ ජපන් වාහන ඔක්කොම 20ට අඩුයිනෙ :rolleyes::D

    :D:D:D මේව මේ ගණන් වුනොත් නම් ඇල්ටෝ ක්විඩ් වලට ඇපත් නෑ බ්‍රෝ :yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Swift – 4,375,000
    Ciaz – 5, 780,000
    Celerio- 2,620,000
    Dzire- 4,900,000
    Ertiga – 5,980,000
    Alto K10- 2,495,000

    :baffled::baffled::baffled:
     

    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    නව මිල ගණන් යටතේ වැගන් ආර්. සී. සී. 660 වාහනය රුපියල් ලක්ෂ 15 සිට 12 1/2 දක්වාද

    2014 Wagon r ekath 29 withara kiyanawane??? Me 12.5 kiyanne before tax wenna ethi neda? :D
     
    Last edited:

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0

    කුරුණැගල කම්හලේ වොක්සැවැගන් කාර් එකක් ලක්‍ෂ 29යි..


    June 27, 2016 at 3:50 pm | lanka C news

    කුරුණැගල කම්හලේ වොක්සැවැගන් කාර් එකක් ලක්‍ෂ 29යි..
    එන අගෝස්තු මාසයේදී කලියාපිටියේදී වැඩ ආරම්භ කරන ලෝ ප‍්‍රකට වොක්ස් වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවෙන් එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 29ක පමණ මුදලකට ලබා ගත හැකි වනු ඇතැයි වාර්තා වෙයි.

    මෙම කර්මාන්ත ශාලාවේ නිපදවන මෝටර් රථ සඳහා ජර්මනියේ නිෂ්පාදිත එන්ජින් සවි කරනු ඇති අතර සෙසු එකලස් කිරීමේ කටයුතු කුලියාපිටියේදී සිදුවනු ඇත.

    මේ අතර පසුගියදා කුලියාපිටියේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ වොක්ස්වැගන් කඩා වැටී ඇතැයි පවසන්නේ දේශපාලන ඊර්ෂ්‍යාකාරයන් බවත් කඩා වැටී ඇත්තේ ඔහුන්ගේ දේශපාලනය බවත්ය.
     

    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඔන්න කුරුණෑගල VW කර්මාන්තශාලාවෙන් ජපන් වාහනවලට කෙළවන්නයි යන්නේ.

    :sorry::sorry::sorry::sorry::sorry: