ටොමන් පඹය මැරුණා![]()
![]()
දැන් නම් Villains ල ගේ power එක අඩුයි. හරිම simple game එකක් යන්නේ කියල වගේ මට පෙන්නේ? කලිසි, ජෝන් ස්නෝ , ඩොර්න් වල අය ඔක්කොම එකතුවෙලා WW ලව පරද්දලා ඔක්කොම එකමුතුවෙන් ලෝකය පාලනය කරයිද ??

ටොමන් පඹය මැරුණා![]()
![]()

දැන් නම් Villains ල ගේ power එක අඩුයි. හරිම simple game එකක් යන්නේ කියල වගේ මට පෙන්නේ? කලිසි, ජෝන් ස්නෝ , ඩොර්න් වල අය ඔක්කොම එකතුවෙලා WW ලව පරද්දලා ඔක්කොම එකමුතුවෙන් ලෝකය පාලනය කරයිද ??![]()



කොහොමද ඩනෙරියස් ජෝන් එක්ක සෙට් වෙලා වයිට් වෝකස් ල ව හෙන ගේමක් දීලා පරද්දලා ජය සමරණ රාත්රියේ දෙන්නා කාමරේ ඉද්දි ලිට්ල් ෆින්ගර් ඇවිත් දෙන්නටම ෂොට් එක දීල යනකොට.. පොර ගේ හීතේ තියෙන හීනෙත් එහෙම නොසලකා හරින්න බෑ.. හැබැයි පොර කියන්නේ පොර අයන් ත්රෝන් එකේ ඉඳන් ඉන්නවා කියල නේ.. විනාඩියක් ඉඳවල නැඟිට්ටුව නම් ඉවරයි. ඔන්න බලහන් ඔය කතාවේ END එක බලපු උන් ඔක්කොටම සසරට ගේම් ඔෆ් ත්රෝන්ස් අමතක නොවෙන විදියේ අවසානයක් දෙන්නේ.. කොහොමද ඔය මුලු කතාවම බ්රෑන්ඩ් ට පෙනුන හීනයක් වගේ නම්..කොහොමද ඩනෙරියස් ජෝන් එක්ක සෙට් වෙලා වයිට් වෝකස් ල ව හෙන ගේමක් දීලා පරද්දලා ජය සමරණ රාත්රියේ දෙන්නා කාමරේ ඉද්දි ලිට්ල් ෆින්ගර් ඇවිත් දෙන්නටම ෂොට් එක දීල යනකොට.. පොර ගේ හීතේ තියෙන හීනෙත් එහෙම නොසලකා හරින්න බෑ.. හැබැයි පොර කියන්නේ පොර අයන් ත්රෝන් එකේ ඉඳන් ඉන්නවා කියල නේ.. විනාඩියක් ඉඳවල නැඟිට්ටුව නම් ඉවරයි. ඔන්න බලහන් ඔය කතාවේ END එක බලපු උන් ඔක්කොටම සසරට ගේම් ඔෆ් ත්රෝන්ස් අමතක නොවෙන විදියේ අවසානයක් දෙන්නේ.. කොහොමද ඔය මුලු කතාවම බ්රෑන්ඩ් ට පෙනුන හීනයක් වගේ නම්..




R + L = J Confirmed.
I wish.. 
මට හිතෙන්නේනම් Tyrion ටාගේරියන් කෙනෙක්.. Jamie මල පැනල මරාවි cersi දැක්කනේ මුණ.... සෝ little brother jamie වේවි...



තේරුණේ නෑ කියහන්කෝ.අම්මට සිරි වෙන්න ඇත්ත තමා........යකෝ තොපි එකෙක්ටවත් Lyannaට හම්බුන බබාගෙ කොන්ඩෙ blond කියල පෙන්නෙ නැද්ද? R + L # J
![]()
In another thought, I think R + L = Varys, at the end Jon will marry Danny to rule the 7 kingdoms and will defeat white walkers with the help of Bran..
Even in the official Game of thrones YouTube channel's "Inside Episode 10" video Dan and Weiss don't discuss about the tower of joy event..





මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
ඒ ටිරියන් වෙන්න බැරි ද????????



ලියානා ස්ටාක් නෙඩ් ට කියනවා රොබට් ට මේ ගැන දැන ගන්න දෙන්න එපා කියලා.. ලියානා ජීවත් උනා නම් මේ ළමයව හංගන්න විදියක් නැති වෙනවා. ගොඩක් වෙලාවට නෙඩ් ලියානගේ මරණේ ගැන කියල ඇත්තේ.. " මං යනකොටත් නංගි මැරිලා කියල" වගේ සීන් එකක් වෙන්න පුලුවන්..


ආයෙ අවුරුද්දක් යනකන් මේ ත්රෙඩ් එක පැත්ත පළාතක එන්නේ නෑ.. ඔළුවත් කුරුවල් වෙනවා මේ කතා ඇහුවම දැක්කම.මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
ඒ ටිරියන් වෙන්න බැරි ද????????
අනික බලපන් පොඩි එකා පෙන්නලා ලස්සනට ජෝන්ගේ මුණ පෙන්නුවේ ඉතින් ඔය ජෝන් ටාගේරියන් බං මේක තමා අවසානෙක ඇරබුම
තව කොටස් 13 නෙ 
ඒ වුනාට තට්ට සැවුලෝ පොඩි එකා ගේ කොන්ඩේ රන්වන්/දුමුරු පාටයි නේහ්.....නෙඩ් ස්ටාක්ටනේ මචං කිව්වේ පොරොන්දු වෙන්ඩ කියලා.. මූ ජෝන් ටාගේරියන් කෙනෙක් නිසා රහසක් කරගත්තා නැත්නම් ජෝන් ගැන රොබට් දැනගත්තොත් ඌ අනිවා මරනවා පොඩි එකාවඅනික බලපන් පොඩි එකා පෙන්නලා ලස්සනට ජෝන්ගේ මුණ පෙන්නුවේ ඉතින් ඔය ජෝන් ටාගේරියන් බං මේක තමා අවසානෙක ඇරබුම
තව කොටස් 13 නෙ
![]()




ටිරියන් ඉපදිලා තියෙන්නෙ ඔය සිද්දි වලට කලින් ලු, අර ඔබරින් කාරය හිරේදී හම්බෙලා කියන්නෙ ටිරියන් හම්බුනාම බලන්න ගිය හැටි, සරසි එහෙම ටිරියන් පුංචි යක් පැටියෙක් වගේ කියල ඌව කොන් කරපු හැටි එහෙම.මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
ඒ ටිරියන් වෙන්න බැරි ද????????
ඒ වුනාට තට්ට සැවුලෝ පොඩි එකා ගේ කොන්ඩේ රන්වන්/දුමුරු පාටයි නේහ්.....
අපේ ජෝන් කාක්ක ගෙ කොණ්ඩෙ කලු නෙව බොල.....
අර මාටිං කාරයට අම්මපා සැමිනෙන්න වස්ත්රය දැන් ඉතිං අවුරුද්දක් *ක විකං කල්පනා කරපල්ල කෝ ඕක ගැන.....![]()
සමහරවිට නිවුන්නුද දන්නේ නැහැ බන් එක පොඩි එකයි හැබැයි පෙන්නුවේ හැබැයි එතැන නිව්ව්නු හිටියා නං මකරු තුන් දෙනා පදවන එවුන් 3 සෙට් වෙනවා තමා
කියන්න බැහැ තව තියෙනවද දන්නේ නැහැ ඔතන
හැබැයි එහෙම උනොත් පට්ට බන් ටිරියන් නං සිරාවටම මම කතාවේ ආසම චරිතේ 
හරිනේ බන් කතාවේ ඉන්න ලස්සනම කෙල්ලයි හැන්ඩිම කොල්ලයි නෙ. උන් දෙන්න සෙට් වෙනව බලපන්කො. අනික ටාගේරියන්ලා නෑදෑ වෙන උන් බඳින එකනේ සිරිත, ඇන්ටියි පුතයි උනාට ගානක් නෑ.ඩනේරිස්+ජොන් කිව්වම මහා කුප්ප හැගීමක් එනවා බන් හිතට![]()
ඕක මුන් හිතෙන හිතෙන අතට හරවයි ඊලග සීරීස් එකේදී. මොක උනත් Song of Ice & Fire කියන්නේ තනිකරම ඇවිල්ල මේක Stark & Targaryen වටේ ගෙතිච්ච කතාවක් නේ බොලව්. එක හින්ද මුන් දෙගොල්ල අනිතිමට එක්කහු වෙලා White Walkers ලට ගේමක් දෙනවා අනිවා. දැන් අනිත් එක වැඩේ කියන්නේ හැම එකක්ම වගේ පාලනේ කරන්නේ ගැණු ටික කියහන්කෝ. මං හිතුවේ J ට ඇරලා එකෙත් සන්සා ගැනී රැජින වෙයි කියල
උබල මොකක්ද මේක ගැන හිතන්නේ ?
ඩනේරිස්+ජොන් කිව්වම මහා කුප්ප හැගීමක් එනවා බන් හිතට![]()

