Game of Thrones Fans

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ටොමන් පඹය මැරුණා :baffled: :baffled:

    දැන් නම් Villains ල ගේ power එක අඩුයි. හරිම simple game එකක් යන්නේ කියල වගේ මට පෙන්නේ? කලිසි, ජෝන් ස්නෝ , ඩොර්න් වල අය ඔක්කොම එකතුවෙලා WW ලව පරද්දලා ඔක්කොම එකමුතුවෙන් ලෝකය පාලනය කරයිද ?? :dull:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    rBeSP2Sg.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් නම් Villains ල ගේ power එක අඩුයි. හරිම simple game එකක් යන්නේ කියල වගේ මට පෙන්නේ? කලිසි, ජෝන් ස්නෝ , ඩොර්න් වල අය ඔක්කොම එකතුවෙලා WW ලව පරද්දලා ඔක්කොම එකමුතුවෙන් ලෝකය පාලනය කරයිද ?? :dull:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: කොහොමද ඩනෙරියස් ජෝන් එක්ක සෙට් වෙලා වයිට් වෝකස් ල ව හෙන ගේමක් දීලා පරද්දලා ජය සමරණ රාත්‍රියේ දෙන්නා කාමරේ ඉද්දි ලිට්ල් ‍ෆින්ගර් ඇවිත් දෙන්නටම ෂොට් එක දීල යනකොට.. පොර ගේ හීතේ තියෙන හීනෙත් එහෙම නොසලකා හරින්න බෑ.. හැබැයි පොර කියන්නේ පොර අයන් ත්‍රෝන් එකේ ඉඳන් ඉන්නවා කියල නේ.. විනාඩියක් ඉඳවල නැඟිට්‍ටුව නම් ඉවරයි. ඔන්න බලහන් ඔය කතාවේ END එක බලපු උන් ඔක්කොටම සසරට ගේම් ඔෆ් ත්‍රෝන්ස් අමතක නොවෙන විදියේ අවසානයක් දෙන්නේ.. කොහොමද ඔය මුලු කතාවම බ්‍රෑන්ඩ් ට පෙනුන හීනයක් වගේ නම්..
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,147
    6,000

    :lol::lol::lol::lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    මට හිතෙන්නේනම් Tyrion ටාගේරියන් කෙනෙක්.. Jamie මල පැනල මරාවි cersi දැක්කනේ මුණ.... සෝ little brother jamie වේවි...
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    R + L = J Confirmed.

    යකෝ තොපි එකෙක්ටවත් Lyannaට හම්බුන බබාගෙ කොන්ඩෙ blond කියල පෙන්නෙ නැද්ද? R + L # J

    1467034706.5064.jpg

    In another thought, I think R + L = Varys, at the end Jon will marry Danny to rule the 7 kingdoms and will defeat white walkers with the help of Bran.. :love: I wish.. :D

    Even in the official Game of thrones YouTube channel's "Inside Episode 10" video Dan and Weiss don't discuss about the tower of joy event..
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට හිතෙන්නේනම් Tyrion ටාගේරියන් කෙනෙක්.. Jamie මල පැනල මරාවි cersi දැක්කනේ මුණ.... සෝ little brother jamie වේවි...

    :eek::eek::eek::eek: තේරුණේ නෑ කියහන්කෝ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊළග අර්බුදය ඇති වෙන තැන ගැන මට මෙසේ සිතේ.....

    ජෝන් ස්නෝව් සැබැවින් ම ස්ටාර්ක් කෙනෙක් නොවන බව කරළියට පැමිණි විට උතුර නියෝජනය කරන බලවතුන් ඔහ හැර යනු ඇත. ඒ ලේ ඥාතීත්වය අනුව ඔහු තව දුරටත් උතුරේ රජ නොවන නිසා ය. ඩැනේරියස් ස්ට්‍රෝම්බෝර්න් කුමරිය සප්ත රාජ්‍යයන් ගේ අධිකාරීත්වය පතන නිසා ඔවුනොවුන් අතර ගැටුමක් හට ගත හැකිය. එවිට සිහසුනේ අයිතිය ගැන මතභ්‍රමය ඇති වන්නේ සත්‍ය ටාගේරියන් කෙනෙක් වන ඩැනේරියස් සහ භාග ටාගේරියන්-භාග ස්ටාර්ක් කෙනෙක් වන ජෝන් ස්නෝව් අතරය.
    මේ අතරින් අනිවාර්යයෙන් අර පරයා-බේලිෂ් සාමිවරයා සිය අරමුණ ඉටුකරගනු ඇතැයි සිතමි. අවසන් මහ සටන හට ගැනෙන්නේ බේලිෂ් සාමිවරයා ගේ මිනිස් හමුදාව සහ නිශා රජුන් ගේ මළ හමුදාව අතර යයි සිතමි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යකෝ තොපි එකෙක්ටවත් Lyannaට හම්බුන බබාගෙ කොන්ඩෙ blond කියල පෙන්නෙ නැද්ද? R + L # J

    1467034706.5064.jpg

    In another thought, I think R + L = Varys, at the end Jon will marry Danny to rule the 7 kingdoms and will defeat white walkers with the help of Bran.. :love:

    Even in the official Game of thrones YouTube channel's "Inside Episode 10" video Dan and Weiss don't discuss about the tower of joy event..
    අම්මට සිරි වෙන්න ඇත්ත තමා........:shocked::shocked::shocked::shocked:
    යකෝ එතකොට කෝ ඒ ඉපදිච්ච පොඩි එකා????? කවුද පොර, කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ?????
    සසගයෙහි යෙදෙයි මේක නිසා නං......:shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
    ඒ ටිරියන් වෙන්න බැරි ද????????
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
    ඒ ටිරියන් වෙන්න බැරි ද????????

    අඬුනා නේද.. මාත් මේ දුවන් ආවේ ඒ ප්‍රශ්ණේ අහන්න.. :shocked::shocked::shocked::shocked: ලියානා ස්ටාක් නෙඩ් ට කියනවා රොබට් ට මේ ගැන දැන ගන්න දෙන්න එපා කියලා.. ලියානා ජීවත් උනා නම් මේ ළමයව හංගන්න විදියක් නැති වෙනවා. ගොඩක් වෙලාවට නෙඩ් ලියානගේ මරණේ ගැන කියල ඇත්තේ.. " මං යනකොටත් නංගි මැරිලා කියල" වගේ සීන් එකක් වෙන්න පුලුවන්..

    අපොයි වෙච්චි දෙයක් :shocked::shocked::shocked::shocked: ආයෙ අවුරුද්දක් යනකන් මේ ත්‍රෙඩ් එක පැත්ත පළාතක එන්නේ නෑ.. ඔළුවත් කුරුවල් වෙනවා මේ කතා ඇහුවම දැක්කම.
    අපි ඔක්කොම බාන් ඉද්දි වෙන කොහෙන් හරි තව එකෙක් දුවන් එයි ද දන්නේ නෑ මමයි රගර් කණ්ඩායමේ නායකයා කියන්..අපිවත් කොයිල් වෙලා යන්නම..
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
    ඒ ටිරියන් වෙන්න බැරි ද????????

    නෙඩ් ස්ටාක්ටනේ මචං කිව්වේ පොරොන්දු වෙන්ඩ කියලා.. මූ ජෝන් ටාගේරියන් කෙනෙක් නිසා රහසක් කරගත්තා නැත්නම් ජෝන් ගැන රොබට් දැනගත්තොත් ඌ අනිවා මරනවා පොඩි එකාව :angry: අනික බලපන් පොඩි එකා පෙන්නලා ලස්සනට ජෝන්ගේ මුණ පෙන්නුවේ ඉතින් ඔය ජෝන් ටාගේරියන් බං මේක තමා අවසානෙක ඇරබුම :D තව කොටස් 13 නෙ :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෙඩ් ස්ටාක්ටනේ මචං කිව්වේ පොරොන්දු වෙන්ඩ කියලා.. මූ ජෝන් ටාගේරියන් කෙනෙක් නිසා රහසක් කරගත්තා නැත්නම් ජෝන් ගැන රොබට් දැනගත්තොත් ඌ අනිවා මරනවා පොඩි එකාව :angry: අනික බලපන් පොඩි එකා පෙන්නලා ලස්සනට ජෝන්ගේ මුණ පෙන්නුවේ ඉතින් ඔය ජෝන් ටාගේරියන් බං මේක තමා අවසානෙක ඇරබුම :D තව කොටස් 13 නෙ :sorry:
    ඒ වුනාට තට්ට සැවුලෝ පොඩි එකා ගේ කොන්ඩේ රන්වන්/දුමුරු පාටයි නේහ්.....
    අපේ ජෝන් කාක්ක ගෙ කොණ්ඩෙ කලු නෙව බොල.....:eek:
    අර මාටිං කාරයට අම්මපා සැමිනෙන්න වස්ත්‍රය දැන් ඉතිං අවුරුද්දක් *ක විකං කල්පනා කරපල්ල කෝ ඕක ගැන.....:angry::angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචං අර පොඩි එකා ගේ කොණ්ඩෙ කළු නෙවෙයි දුඹුරුයි/රන්වන් පාටයි.....
    ඒ ටිරියන් වෙන්න බැරි ද????????
    ටිරියන් ඉපදිලා තියෙන්නෙ ඔය සිද්දි වලට කලින් ලු, අර ඔබරින් කාරය හිරේදී හම්බෙලා කියන්නෙ ටිරියන් හම්බුනාම බලන්න ගිය හැටි, සරසි එහෙම ටිරියන් පුංචි යක් පැටියෙක් වගේ කියල ඌව කොන් කරපු හැටි එහෙම.
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඒ වුනාට තට්ට සැවුලෝ පොඩි එකා ගේ කොන්ඩේ රන්වන්/දුමුරු පාටයි නේහ්.....
    අපේ ජෝන් කාක්ක ගෙ කොණ්ඩෙ කලු නෙව බොල.....:eek:
    අර මාටිං කාරයට අම්මපා සැමිනෙන්න වස්ත්‍රය දැන් ඉතිං අවුරුද්දක් *ක විකං කල්පනා කරපල්ල කෝ ඕක ගැන.....:angry::angry::angry:

    :oo: සමහරවිට නිවුන්නුද දන්නේ නැහැ බන් එක පොඩි එකයි හැබැයි පෙන්නුවේ හැබැයි එතැන නිව්ව්නු හිටියා නං මකරු තුන් දෙනා පදවන එවුන් 3 සෙට් වෙනවා තමා :cool: කියන්න බැහැ තව තියෙනවද දන්නේ නැහැ ඔතන :D හැබැයි එහෙම උනොත් පට්ට බන් ටිරියන් නං සිරාවටම මම කතාවේ ආසම චරිතේ :love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඩනේරිස්+ජොන් කිව්වම මහා කුප්ප හැගීමක් එනවා බන් හිතට;);)
    හරිනේ බන් කතාවේ ඉන්න ලස්සනම කෙල්ලයි හැන්ඩිම කොල්ලයි නෙ. උන් දෙන්න සෙට් වෙනව බලපන්කො. අනික ටාගේරියන්ලා නෑදෑ වෙන උන් බඳින එකනේ සිරිත, ඇන්ටියි පුතයි උනාට ගානක් නෑ.
     
    Last edited:

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ඔච්චර හිතන්න එපා යකුනේ.... දැන් බලපන් පොතයි මේ සීරීස් එකයි ගත්තත් දෙකක්. මට හිතෙන්නේ නං ඔය හම්බු වෙන්නේ Jon Snow. හැබැයි කෙලිය කියන්නේ එහෙම උනොත් Daenerys නෑ කමට වෙන්නේ නැන්ද :baffled: ඕක මුන් හිතෙන හිතෙන අතට හරවයි ඊලග සීරීස් එකේදී. මොක උනත් Song of Ice & Fire කියන්නේ තනිකරම ඇවිල්ල මේක Stark & Targaryen වටේ ගෙතිච්ච කතාවක් නේ බොලව්. එක හින්ද මුන් දෙගොල්ල අනිතිමට එක්කහු වෙලා White Walkers ලට ගේමක් දෙනවා අනිවා. දැන් අනිත් එක වැඩේ කියන්නේ හැම එකක්ම වගේ පාලනේ කරන්නේ ගැණු ටික කියහන්කෝ. මං හිතුවේ J ට ඇරලා එකෙත් සන්සා ගැනී රැජින වෙයි කියල :eek: උබල මොකක්ද මේක ගැන හිතන්නේ ? :P
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඩනේරිස්+ජොන් කිව්වම මහා කුප්ප හැගීමක් එනවා බන් හිතට;);)

    අද අරූට බුට් එක තිබ්බ එකේ ටාගේරියන් වරු අතරේම විවාහ කරන එකේ මටත් හිතෙනවා මුන් දෙන්න බදියි කියලා :yes::yes: