Game of Thrones Fans

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහොමත් ජෝන් + ඩිනරිස් අන්තිම වෙනකන් ඉන්නව එක ෂුවර්. සරසි, ජේමි, බෙලිෂ් වගේ අය මැරිලා යයි ලබන සීසන් එකේ. වයිට්වෝකර් පැත්තෙන් දැන් මොකක් හරි ලොකු සීන් එකක් වෙන්න ඕනේ. Ice dragon ල වගේ හිටියොත් කොහොමද උන්ටත්. නැත්තන් වයිට්වොකර්ලගේ නගරයක් වගේ තිබ්බොත් කොහොමද දාස් ගානක් ඉන්න අයිස් වලින් හදපු. එහෙම නැතුව දැන් තියෙන හැටියට නං එච්චර ගේමක් නෑ වගේ. වයිට් වොකර්ලත් පෙන විදිහට පොඩි ගානක් ඉන්නෙ. වැඩිය ඉන්නෙ සොම්බිල නෙ. උන් කරන්නෙත් කඩු පොලු අරන් කොටාගන්න එකනෙ. නෝමල් හමුදාවකට එක ගේමක් නෑ පේන විදිහට.

    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත ලියන මනුස්සයා කතාව ඩිරෙක්ට් කරන මනුස්සය ගැන ආයේ කියන්න වචන නෑ නේ..කොච්චර සාර්ථක නිර්මාණයක් ද..මම දන්නේ නෑ..මට කවදාවත් දකින්න ලැබිලා නෑ.. මේ තරම් Spoiler Alerts කියවෙන Predictions කියවෙන සීරීස් එකක් සීරීස් එක බලන මිනිස්සුන්ගෙනුත් සෑහෙන පිරිසක් කතාව කාලා බීලා ඇඟට උරා ගෙන ඉන්නේ.. ඒ නිසා අර මිනිස්සුන්ට පොඩිම මිස්- ටේක් එකක් වත් කරන්න බෑ.. ටක්කෙටම හරියන්නෙ මෙන්න මේකයි වෙන්නේ කියලා කියපු අයත් ඉන්නවලු ඉපිය එන්නත් කලින්. ඒ අතින් බැලුවම කතාව ලියනවට වඩා මූ ලියල තියෙන ඕන මේකයි කියල හිතෙන්නෙවත් නැති විදියට ලියන එක කොච්චර අමාරු ඇතිද. ඒ නිසා අවුරුද්දක් හරි දෙකක් හරි අරන් අති සාර්ථක episodes සෙට් එකක් අරන් ආයෙත් අපි ගාවට එයි.. ඉන්දියන් මල ජරාවක් නම් හෙට ශූට් කරල හරි පෙන්නන්න තිබුණා.. පවුල් අවුල් නේ..මේව එහෙම බෑ නේ. රාජ අවුල් නිසා.

    Game Of thrones හැරුණම මම The Walking Dead , Vikings , Originals සීරිස් තුන බලනවා.. Vikings එකත් fighting "කපන කොටන ජිගි බිගි සීන් වලින් පිරුණ සීරිස් එකක් Originals නම් ටිකක් Twilight වගේ The Vampire Diaries වලට රිලේට් කතාවක්.. උඹලට තේරෙනවද මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා.. තව අවුරුද්දක් ඉන්න ඕන බං..බලන්න හොඳ සීරීස් ටිකක් කියන්න..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    martin සීයා fan theories දන්නා නිසා ඔය ඉපදුනු බබා Jon ස්නෝ නොවන බවට කතාව හරවයි :baffled:

    මාටින් සීයා ඔක්කොම තියල ස්වප්නා හරි මේ ආදරය යි හරි බලනව නම් ඒ දේ උනත් වෙන්න බැරි කමක් නෑ.. :baffled::baffled::baffled:
    එහෙම උනොත් අපිට මැරෙනකන් අවුරුද්ද අවුරුද්ද හූල්ල හූල්ල ඉන්න තමා වෙන්නේ.. මාටින් අයියාට දීර්ෂායුෂ පතමු.
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    Jon තමා බන් වෙන කවුරුත් නෑ නෙ. මෙච්චර මහන්සි වෙලා ඔය සීන් එක පෙන්නන එකේ තේරුමක් නෑ ඕක විශේෂ කෙනෙක්ගෙ නෙවේ නං. :yes:

    විශේෂ කෙනෙක්බවනන් ඇත්ත, හැබැයි Snowවත් Tyrionවත් නෙමේ පුතෝ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත ලියන මනුස්සයා කතාව ඩිරෙක්ට් කරන මනුස්සය ගැන ආයේ කියන්න වචන නෑ නේ..කොච්චර සාර්ථක නිර්මාණයක් ද..මම දන්නේ නෑ..මට කවදාවත් දකින්න ලැබිලා නෑ.. මේ තරම් Spoiler Alerts කියවෙන Predictions කියවෙන සීරීස් එකක් සීරීස් එක බලන මිනිස්සුන්ගෙනුත් සෑහෙන පිරිසක් කතාව කාලා බීලා ඇඟට උරා ගෙන ඉන්නේ.. ඒ නිසා අර මිනිස්සුන්ට පොඩිම මිස්- ටේක් එකක් වත් කරන්න බෑ.. ටක්කෙටම හරියන්නෙ මෙන්න මේකයි වෙන්නේ කියලා කියපු අයත් ඉන්නවලු ඉපිය එන්නත් කලින්. ඒ අතින් බැලුවම කතාව ලියනවට වඩා මූ ලියල තියෙන ඕන මේකයි කියල හිතෙන්නෙවත් නැති විදියට ලියන එක කොච්චර අමාරු ඇතිද. ඒ නිසා අවුරුද්දක් හරි දෙකක් හරි අරන් අති සාර්ථක episodes සෙට් එකක් අරන් ආයෙත් අපි ගාවට එයි.. ඉන්දියන් මල ජරාවක් නම් හෙට ශූට් කරල හරි පෙන්නන්න තිබුණා.. පවුල් අවුල් නේ..මේව එහෙම බෑ නේ. රාජ අවුල් නිසා.

    Game Of thrones හැරුණම මම The Walking Dead , Vikings , Originals සීරිස් තුන බලනවා.. Vikings එකත් fighting "කපන කොටන ජිගි බිගි සීන් වලින් පිරුණ සීරිස් එකක් Originals නම් ටිකක් Twilight වගේ The Vampire Diaries වලට රිලේට් කතාවක්.. උඹලට තේරෙනවද මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා.. තව අවුරුද්දක් ඉන්න ඕන බං..බලන්න හොඳ සීරීස් ටිකක් කියන්න..

    person of interest:rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විශේෂ කෙනෙක්බවනන් ඇත්ත, හැබැයි Snowවත් Tyrionවත් නෙමේ පුතෝ..
    වෙන කවුරුත් නෑ නෙ බන් මතක්වෙන්නෙ. ළමය දුන්නේ නෙඩ් ට. ජෝන් හැදුනේ නෙඩ් ගාව. අනික ඊළඟ ෂෝට් එක කෙලින්ම එන්නෙ ජෝන් ට. වෙන ඒ වයසේ උන් ඇත්තෙත් නෑ විශේෂ චරිතයක්. ජෝනා තමා :yes:

    මීරා රීඩ් වෙන්න පුළුවන් ඕනේ නං. කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නේ නෑ නෙ. :oo:
     
    :sorry: අලුත් එකක් බැලුවත් ඇඟට එන්න සෑහෙන කල් යනව. සීසන් දෙක තුනක් බලන්න ඕනේ නෙ.
    වෙන ඒව බැලුවට මෙච්චර වදින්නේ නෑ බැලුව ඉවරයි.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    cersi wa maranne jaime.mokda jaimige moona dakkane araki yana wele.ootath epa wenwa komath.

    propehcy ekata anuwa tyrion enne cersi ekka nisa oota wada wadi chance ekak thyienne jaimeta :D

    අරකි කියුවේ..මට තේරුණේ නෑ.. ජේමි එනකොට ටෝක දීල ආවේ සර්සි වෙනුවෙන් නොකරන දෙයක් නෑ කියල නේ..එහෙව් එකේ ඌ එහෙම දෙයක් ඒ අහිංසක ගෑණිට කරයි ද.. ජේමිට ළමයි ගැන උනත් එහෙම ලොකු මෙව්ව එකක් තිබුනේ නෑ නේ ජොලියට ගහල කරුමෙට උපන්න උන් ගානට නේ පොර ලමයි ව දාලා තිබ්බෙත්. ඒ නිසා ළමයි මැරුණ එකට ගෑණි ගෙන් පළි ගන්න එකක් නෑ.. ඔන්න ..සර්සි බ්‍රියන් ට මොකක් හරි අඩත්තේට්ටමක් වගේ කරන්න ගියොත් නම් ජේමි වෙනස් වෙන්න පුලුවන්..

    ඒක නෙමේ බෝට්‍ටුවත් හබල් ගහන් බ්‍රියන් ගියා ගියා මයි ඉපිසෝඩ් දෙකකම ගෑණි ගොඩ ගැහුවේ නෑ නොවෑ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ නැත්තන් කිසි ගතියක් නෑ නෙ. නයිට් කිංග් ගැන ලොකුවට කීවට උගේ පැත්තෙ බලේ අඩුයි වගේ. හාඩ්හෝම් වල උනත් දැක්කනේ හොඳ ආමි එකක් හිටියනං සොම්බිල කපාගෙන කොටාගෙන යන්න තියෙන්නෙ, උන්ට තියෙන්නෙත් නිකන් කඩු පොලු නෙ. වයිට්වොකර්ලත් මරන්න බැරි අමුතු ජාතියක් නෙවේ නෙ එදා ගුහාවේදී මීරා එකෙක් මැරුවේ නිකන් හෙල්ලෙන් ඇනල. එක මකරෙක් ඇති ඔය ඔක්කොම පුච්චලා දාන්න.

    මිනිස්සු ඔක්කොම එකතුවෙලා අන්තිමට ලොකු යුද්දයක් කරන්න තරන් ලොකු තර්ජනයක් කියල හිතෙන්නේ නෑ උන්ව. එකයි ටිකක් උන්ගේ පැත්තෙන් මොනාහරි තිබ්බොත් හොඳා කිවේ.

    එතකොට මොන කෙහෙල් ගෙඩියකටද ඩ්‍රැගන් ග්ලාස් කියල ජාතියක් තියෙන්නේ.. මම නම් වයිට් වෝකස් ල මැරෙනව දැක්කේ ඩ්‍රැගන් ග්ලාස් පාරක් වැදුන වෙලේ විතරයි.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,476
    3,470
    113
    සිංහලේ
    Jon snow n daenerys anthimatama marry karai da danneth na ne :P tyrion kaaraya kiyanawath ekka ne daario nemei last lover wenne cene ekath :P
    Kohoma hari mata nam maara dukai ape margaery akkawa marapu eka nam
    Sansa ta passe hitapu pattama kaala :love:
    Aimath ekige heluwa pennakan balan hitiye
    Madai itin :(
    Anyways meke inna unuth maara predictions thamai daala tiyenne,balamuko moko wenne kiyala
    Cant wait
    But have to wait :(
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට මොන කෙහෙල් ගෙඩියකටද ඩ්‍රැගන් ග්ලාස් කියල ජාතියක් තියෙන්නේ.. මම නම් වයිට් වෝකස් ල මැරෙනව දැක්කේ ඩ්‍රැගන් ග්ලාස් පාරක් වැදුන වෙලේ විතරයි.
    ඉතිං එක තමා බන්, මීරා එදා මැරුවේ ඩ්‍රැගන් ග්ලාස් තුඩක් තිබ්බ හෙල්ලකින් නෙ. ඉතිං බන් ඔය කෙල්ල නිකන් ඇන්න පාරට ඌ නිකන්ම කුඩු උනා නං හොඳට ලැස්ති වෙච්ච් ආමි එකක් ආවොත් ගේමක් නෑ නෙ. ඩ්‍රැගන් ග්ලාස් දාල ඊතල ටිකක් හැදුවනන් වැඩේ ඉවරයි. ඉතුරුවෙන සොම්බිල ටික කපාගෙන කොටාගෙන යන්න තියෙන්නෙ.
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    වෙන කවුරුත් නෑ නෙ බන් මතක්වෙන්නෙ. ළමය දුන්නේ නෙඩ් ට. ජෝන් හැදුනේ නෙඩ් ගාව. අනික ඊළඟ ෂෝට් එක කෙලින්ම එන්නෙ ජෝන් ට. වෙන ඒ වයසේ උන් ඇත්තෙත් නෑ විශේෂ චරිතයක්. ජෝනා තමා :yes:

    මීරා රීඩ් වෙන්න පුළුවන් ඕනේ නං. කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නේ නෑ නෙ. :oo:

    උබේ කතාව හරි, ඒත් ඒ Snow වෙන්න බෑබන්, ඌ Nedගාව හැදුන එක ඇත්ත, ඒත් පෙන්නන බබාගෙ කොන්ඩෙ Blondනෙ මචන්.. අනික directors and writersලට ඕනෙත් අපිට එහෙම හිතන්න දීල පස්සෙ කථාව twist කරන එකනෙ.. Tyrion බොහොදුරට Mad Kingගෙ bastard කෙනෙක් වෙන්න පුලුවන් ඒත් Lyannaගෙ බබානන් නෙමෙයි.. Lyannaගෙ බබා කව්ද කියල කියන්න බෑ තාම.. ඒත් වැදගත්ම චරිතය මට හිතෙන්නෙ Varys.. ඌව eunuch කරල තියෙන්නෙ so he can't father kids, ඌ තට්ටෙ ගාල ඉන්නෙ උගෙ hair color එක පේන්නෙ නැතිවෙන්න..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    උබේ කතාව හරි, ඒත් ඒ Snow වෙන්න බෑබන්, ඌ Nedගාව හැදුන එක ඇත්ත, ඒත් පෙන්නන බබාගෙ කොන්ඩෙ Blondනෙ මචන්.. අනික directors and writersලට ඕනෙත් අපිට එහෙම හිතන්න දීල පස්සෙ කථාව twist කරන එකනෙ.. Tyrion බොහොදුරට Mad Kingගෙ bastard කෙනෙක් වෙන්න පුලුවන් ඒත් Lyannaගෙ බබානන් නෙමෙයි.. Lyannaගෙ බබා කව්ද කියල කියන්න බෑ තාම.. ඒත් වැදගත්ම චරිතය මට හිතෙන්නෙ Varys.. ඌව eunuch කරල තියෙන්නෙ so he can't father kids, ඌ තට්ටෙ ගාල ඉන්නෙ උගෙ hair color එක පේන්නෙ නැතිවෙන්න..

    :eek::eek::eek::eek:
     
    කොන්ඩේ නං උන්ට එක්කෝ අමතක වෙලා වෙන්න ඕනේ. පොඩි එකෙක් නෙ බන් ඔක්කොම එක වගේ කියල මොකෙක්හරි පොඩි එකෙක් ගන්න ඇත්තේ චරිතෙට. ඒක එච්චර ගානක් නෑ.
    උඹ කියන්නෙ ඔය බබා Varys කියලද ? ඌ සැහෙන නාකි නෙ. අවුරුදු දාහතයි ලු ඔය සීන් එක වෙලා සීසන් වන් පටන් ගද්දි.
     
    Last edited:

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    උබේ කතාව හරි, ඒත් ඒ Snow වෙන්න බෑබන්, ඌ Nedගාව හැදුන එක ඇත්ත, ඒත් පෙන්නන බබාගෙ කොන්ඩෙ Blondනෙ මචන්.. අනික directors and writersලට ඕනෙත් අපිට එහෙම හිතන්න දීල පස්සෙ කථාව twist කරන එකනෙ.. Tyrion බොහොදුරට Mad Kingගෙ bastard කෙනෙක් වෙන්න පුලුවන් ඒත් Lyannaගෙ බබානන් නෙමෙයි.. Lyannaගෙ බබා කව්ද කියල කියන්න බෑ තාම.. ඒත් වැදගත්ම චරිතය මට හිතෙන්නෙ Varys.. ඌව eunuch කරල තියෙන්නෙ so he can't father kids, ඌ තට්ටෙ ගාල ඉන්නෙ උගෙ hair color එක පේන්නෙ නැතිවෙන්න..

    :lol::lol:

    This all comes about due to an epochal event known as Robert’s Rebellion.

    The history of this rebellion has been taught to us by the winners, and it goes like this:

    Robert Baratheon and Ned Stark were living in the Aerie under the tutelage of Jon Arryn as fosters.
    Robert was engaged to marry Ned’s sister Lyanna.
    Rhaegar kidnapped Lyanna, and Rhaegar’s father — King Aerys II — had Ned’s father and his older brother killed when they complained about it.
    Aerys then demanded that Arryn hand Ned and Robert over to him. Arryn refused, and led Houses Arryn, Stark, and Baratheon in a successful rebellion that House Tully joined after both Ned and Jon were engaged to Hoster Tully’s daughters. House Lannister joined at the last minute.
    Robert took over as king because he was a distant Targaryen cousin, appointed his mentor Jon Arryn to serve as hand, and married Cersei Lannister to further cement the alliance.
    At the end of the war, as previously seen, Ned and Howland Reed fight Ser Arthur Dayne outside the Tower of Joy to find Lyanna but she does not survive the war.

    Ned then returns to Winterfell with a baby, Jon Snow, who he presented to the world as his bastard son and raised among his trueborn children. Ned never told Jon or anyone else who his mother was. What we see in this episode is that Lyanna was pregnant during the war and gave birth to a child — presumably Rhaegar’s son — shortly before dying. This is the baby that Ned brought back with him to Winterfell. Not his son, but his nephew.

    EDIT: That old fan theory about Jon Snow

    https://youtu.be/fIIzuqIRB2g?t=1784

    .
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    උබේ කතාව හරි, ඒත් ඒ Snow වෙන්න බෑබන්, ඌ Nedගාව හැදුන එක ඇත්ත, ඒත් පෙන්නන බබාගෙ කොන්ඩෙ Blondනෙ මචන්.. අනික directors and writersලට ඕනෙත් අපිට එහෙම හිතන්න දීල පස්සෙ කථාව twist කරන එකනෙ.. Tyrion බොහොදුරට Mad Kingගෙ bastard කෙනෙක් වෙන්න පුලුවන් ඒත් Lyannaගෙ බබානන් නෙමෙයි.. Lyannaගෙ බබා කව්ද කියල කියන්න බෑ තාම.. ඒත් වැදගත්ම චරිතය මට හිතෙන්නෙ Varys.. ඌව eunuch කරල තියෙන්නෙ so he can't father kids, ඌ තට්ටෙ ගාල ඉන්නෙ උගෙ hair color එක පේන්නෙ නැතිවෙන්න..

    Varys. ? :rofl::rofl::rofl::rofl::lol::lol::lol::P:P:P
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත ලියන මනුස්සයා කතාව ඩිරෙක්ට් කරන මනුස්සය ගැන ආයේ කියන්න වචන නෑ නේ..කොච්චර සාර්ථක නිර්මාණයක් ද..මම දන්නේ නෑ..මට කවදාවත් දකින්න ලැබිලා නෑ.. මේ තරම් Spoiler Alerts කියවෙන Predictions කියවෙන සීරීස් එකක් සීරීස් එක බලන මිනිස්සුන්ගෙනුත් සෑහෙන පිරිසක් කතාව කාලා බීලා ඇඟට උරා ගෙන ඉන්නේ.. ඒ නිසා අර මිනිස්සුන්ට පොඩිම මිස්- ටේක් එකක් වත් කරන්න බෑ.. ටක්කෙටම හරියන්නෙ මෙන්න මේකයි වෙන්නේ කියලා කියපු අයත් ඉන්නවලු ඉපිය එන්නත් කලින්. ඒ අතින් බැලුවම කතාව ලියනවට වඩා මූ ලියල තියෙන ඕන මේකයි කියල හිතෙන්නෙවත් නැති විදියට ලියන එක කොච්චර අමාරු ඇතිද. ඒ නිසා අවුරුද්දක් හරි දෙකක් හරි අරන් අති සාර්ථක episodes සෙට් එකක් අරන් ආයෙත් අපි ගාවට එයි.. ඉන්දියන් මල ජරාවක් නම් හෙට ශූට් කරල හරි පෙන්නන්න තිබුණා.. පවුල් අවුල් නේ..මේව එහෙම බෑ නේ. රාජ අවුල් නිසා.

    Game Of thrones හැරුණම මම The Walking Dead , Vikings , Originals සීරිස් තුන බලනවා.. Vikings එකත් fighting "කපන කොටන ජිගි බිගි සීන් වලින් පිරුණ සීරිස් එකක් Originals නම් ටිකක් Twilight වගේ The Vampire Diaries වලට රිලේට් කතාවක්.. උඹලට තේරෙනවද මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා.. තව අවුරුද්දක් ඉන්න ඕන බං..බලන්න හොඳ සීරීස් ටිකක් කියන්න..

    Balapan Breaking Bad Game of thrones walatat wada patta:love::love::love:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,147
    6,000
    113
    ado nedta lyanna brother kiyalane kiyanne.man hithanne snow ned ge akek nemei uta eta wada langa blood line ekak athi king wenna.arun makaru aran senawa aran awata unta wadi ayusha na.unge army ekama hath kalawam aun anika.snow thama oke raja wenne.me sakkiliya kathawa wenas kranawane fan lage talk balala. Dan ethin auruddak balan hitapanko etath.