කොහොමත් ජෝන් + ඩිනරිස් අන්තිම වෙනකන් ඉන්නව එක ෂුවර්. සරසි, ජේමි, බෙලිෂ් වගේ අය මැරිලා යයි ලබන සීසන් එකේ. වයිට්වෝකර් පැත්තෙන් දැන් මොකක් හරි ලොකු සීන් එකක් වෙන්න ඕනේ. Ice dragon ල වගේ හිටියොත් කොහොමද උන්ටත්. නැත්තන් වයිට්වොකර්ලගේ නගරයක් වගේ තිබ්බොත් කොහොමද දාස් ගානක් ඉන්න අයිස් වලින් හදපු. එහෙම නැතුව දැන් තියෙන හැටියට නං එච්චර ගේමක් නෑ වගේ. වයිට් වොකර්ලත් පෙන විදිහට පොඩි ගානක් ඉන්නෙ. වැඩිය ඉන්නෙ සොම්බිල නෙ. උන් කරන්නෙත් කඩු පොලු අරන් කොටාගන්න එකනෙ. නෝමල් හමුදාවකට එක ගේමක් නෑ පේන විදිහට.
ගේම් ඔෆ් ත්රෝන්ස් පොත ලියන මනුස්සයා කතාව ඩිරෙක්ට් කරන මනුස්සය ගැන ආයේ කියන්න වචන නෑ නේ..කොච්චර සාර්ථක නිර්මාණයක් ද..මම දන්නේ නෑ..මට කවදාවත් දකින්න ලැබිලා නෑ.. මේ තරම් Spoiler Alerts කියවෙන Predictions කියවෙන සීරීස් එකක් සීරීස් එක බලන මිනිස්සුන්ගෙනුත් සෑහෙන පිරිසක් කතාව කාලා බීලා ඇඟට උරා ගෙන ඉන්නේ.. ඒ නිසා අර මිනිස්සුන්ට පොඩිම මිස්- ටේක් එකක් වත් කරන්න බෑ.. ටක්කෙටම හරියන්නෙ මෙන්න මේකයි වෙන්නේ කියලා කියපු අයත් ඉන්නවලු ඉපිය එන්නත් කලින්. ඒ අතින් බැලුවම කතාව ලියනවට වඩා මූ ලියල තියෙන ඕන මේකයි කියල හිතෙන්නෙවත් නැති විදියට ලියන එක කොච්චර අමාරු ඇතිද. ඒ නිසා අවුරුද්දක් හරි දෙකක් හරි අරන් අති සාර්ථක episodes සෙට් එකක් අරන් ආයෙත් අපි ගාවට එයි.. ඉන්දියන් මල ජරාවක් නම් හෙට ශූට් කරල හරි පෙන්නන්න තිබුණා.. පවුල් අවුල් නේ..මේව එහෙම බෑ නේ. රාජ අවුල් නිසා.
Game Of thrones හැරුණම මම The Walking Dead , Vikings , Originals සීරිස් තුන බලනවා.. Vikings එකත් fighting "කපන කොටන ජිගි බිගි සීන් වලින් පිරුණ සීරිස් එකක් Originals නම් ටිකක් Twilight වගේ The Vampire Diaries වලට රිලේට් කතාවක්.. උඹලට තේරෙනවද මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා.. තව අවුරුද්දක් ඉන්න ඕන බං..බලන්න හොඳ සීරීස් ටිකක් කියන්න..




අලුත් එකක් බැලුවත් ඇඟට එන්න සෑහෙන කල් යනව. සීසන් දෙක තුනක් බලන්න ඕනේ නෙ.
tyrion kaaraya kiyanawath ekka ne daario nemei last lover wenne cene ekath 



