පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

scorp12

Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    Podi kale mama hithan hitiye gahanu kenek ekka nidaa gaththoth lamayi hamba wenawa kiyala

    mama 4 wasaredi ape nandage duwa ( mata wada 10Y wadimal )ape gedara awa
    eyata nidaaganna dunne mage ada

    mama eda ra eliwenakam maara baye hitiye
    eya nisaa mama thaththaa kenek weyi kiyala

    4 wasre kenek thaththek wunama kohomada samajeta eskoleta yahaluwanta muhuna denne

    mata prashna kotiyayi

    ita wada mama kamathi naha mage daruwage amma e akka wenawata

    :lol::lol::lol::lol:
     
    මම මුලින්ම porn video එකේ එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් හිටියා මන් හිතුවෙ වැඩේ කරන්න දෙන්නෙක් ඕනෙ කියලා ඒ කෙල්ල මාර ලස්සනයි තාම මතකයි අයි ඒ විඩිඕ එක හෙවුවා තාම හම්බ උන් නෑ ඒත් තාම වැඩේ අත ඇරලා නෑ ඒත දැන්නම් දන්නවා වැඩේට දෙන්නෙක් ඕන නෑ කියලා :D:D:D:D:D:D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මම මුලින්ම porn video එකේ එක කෙල්ලට කොල්ලො දෙන්නෙක් හිටියා මන් හිතුවෙ වැඩේ කරන්න දෙන්නෙක් ඕනෙ කියලා ඒ කෙල්ල මාර ලස්සනයි තාම මතකයි අයි ඒ විඩිඕ එක හෙවුවා තාම හම්බ උන් නෑ ඒත් තාම වැඩේ අත ඇරලා නෑ ඒත දැන්නම් දන්නවා වැඩේට දෙන්නෙක් ඕන නෑ කියලා :D:D:D:D:D:D
    මන් හිතන් හිටියෙ කැමරා ට්‍රික්ස් කියල බන්. දෙන්නෙක් වෙන වෙනම ඉද පස්සෙ බට් කරල සෙක්ස් වීඩියෝ හදනව කියල. :eek::eek:
     
    • Like
    Reactions: Sachira123

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    චුට්ටන්ම කාලෙ මේ..

    ෆුට් සයිකල් එක ඉස්සරහට පදින්නෙ නැතුව පිටිපස්සට පැද්දම රිවස් එකට යනව කියල හිතන් හිටියෙ

    ප්ලේන් උඩ යන්නෙ හුලං ගහල තියන නිසා ජනෙල් ඇරියොත් කඩන් වැටෙනව කියලත් හිතන් හිටියෙ

    tv එකට පොල්ලකින් ගැහුවොත් ඇතුලෙ මිනිස්සු එලියට එයි කියල හිතන් හිටිය

    බල්ලෙක් බල්ලියෙක් ට වැඩේ දෙද්දී කි*බ කම්ප්‍රෙස් වෙලා ෆයිය ස්ටක් වෙලා දෙපැත්තට අදිද්දී මම හිතන් හිටියෙ බල්ලො දෙන්නෙක් ගෙ ඇට දෙක පැටලිලා කියලා..
    උන්ගෙ ඇට කාන්දම් වගේ ලගින් යද්දි ඇදිල ඇවිත් පැටලෙනව කියල හිතන් හිටියෙ..

    මම කරන හැම හු*තක්කම දෙයියො උඩ ඉදන් බලන් ඉන්නව කියල හිතන් හිටියෙ..
    ඇයි වදේ රෙ*න වත් බෑ නෙ සැනසීමේ පෞද්ගලිකත්වය අමුවේ උල්ලන්ගනය වෙනව නෙ එහෙම බැලුවොත්...

    තව තියේ විලි ලැජ්ජයි පස්සෙ දාන්නම්
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    issara tv eke kema hadana weda satahan yaddi ewaye suwada tv eke depeththen den ei den ei kiyala hema welema hithenawa bn issara.tv eke depeththen thama speaker 2k thibbe black and white ekak
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    sachith19920726:20338624 said:

    ලොල් ලොල්
     
    jayawardena89

    Member
    Dec 15, 2014
    503
    25
    0
    issara thaththa rata idala liyum ewaddi ewayen suwada enawa bn.man hithuwe e raatwala parawal pawa suwada gahanawa athi kiyala.mokada mehen yawana ewa ajutha gada ne.
     
    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    මං පොඩිකාලේ හිතාගෙන හිටියේ කෙල්ලොන්ටත් අපේ වගේ එකක් තියනවා කියල
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Podi kale mama hithan hitiye gahanu kenek ekka nidaa gaththoth lamayi hamba wenawa kiyala

    mama 4 wasaredi ape nandage duwa ( mata wada 10Y wadimal )ape gedara awa
    eyata nidaaganna dunne mage ada

    mama eda ra eliwenakam maara baye hitiye
    eya nisaa mama thaththaa kenek weyi kiyala

    4 wasre kenek thaththek wunama kohomada samajeta eskoleta yahaluwanta muhuna denne

    mata prashna kotiyayi

    ita wada mama kamathi naha mage daruwage amma e akka wenawata

    මේ දෙක නම් පට්ට.
    තාම හිතාගෙන ඉන්නවා වගේ දාල තියෙන්නේ. :lol::lol::lol:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,800
    1
    9,682
    113
    colombo
    jayawardena89:20338746 said:
    issara tv eke kema hadana weda satahan yaddi ewaye suwada tv eke depeththen den ei den ei kiyala hema welema hithenawa bn issara.tv eke depeththen thama speaker 2k thibbe black and white ekak

    හුකෑස්
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    ඒ මන් හිතාගෙන හිටියේ අපේ ගෙදර ඔරලෝසුවේ වෙලාව වෙනස් කලාම මුළු ලෝකෙම ඔරලෝසු වල වෙලාව වෙනස් වෙනවා කියල :baffled: මං ඉතින් ඉස්කෝලේ ඇරිලා ඇවිත් වෙලාව 5.00 ට තියල ටීවී එක දිහා බලන් ඉන්නවා කාටුන් යනකන්!

    7 වසරට වගේ යනකන් හිතන් හිටියේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලග හිටියාම බබ්බු හම්බෙනවා කියල :rofl: ඉස්කුල් වැන් එකේ කෙල්ලෝ කොල්ලෝ ලග ඉඩගත්තේ නැත්තේ බබ්බු හම්බෙයි කියල බයට කියල මන් හිතුවේ :baffled:

    පළවෙනියට පොල්ගස් නගපු දවසේ මාත් හිතුවේ මන් ඉවරයි කියල :/

    තව ටීවී එක අස්සේ මිනිස්සු ඉන්නවා කියල හිතන් හිටියේ! මට හෙන ලොකු ප්‍රශ්නයක් තිබුන මුන්ට කෑම එහෙම කොහෙන්ද කියල :/

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,961
    11,697
    113
    Mama hithan hitiye issara kale loke kalu sudu kiyala. Passe man ipadena kaale weddi paata wela kiyala.

    Athegahanawa kiyanne malliwa wam athin allan dakunu athe allen topata gahanawa kiyala
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මම පොඩිකාලේ හිතන් හිටියේ battery එකකින් මෝටරයක් කරකවල ඒ මෝටරෙන් ඩයිනමෝ එකක් කරකවල එකෙන් එන current එකෙන් ආයේ battery එක charge කරලා කවදාවත් නවතින්නේ නැති power source එකක් හදාගන්න පුළුවන් කියල.. :P
    ඒ කාලේ හිටපු ලොකු අයට ඕක තේරෙන්නේ නැතිනිසා නිකන් අපරාදේ කරන්ට් බිල් ගෙවනවා කියල හිතන්හිටියේ :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: Sachira123