මාත් ඕයි.....
හැබැයි දවසක් මෙහෙම වැඩක් කලා.පෑන් බටයක් ගහල අර බුදුරැස් වලල්ල කරකවන මෝටර් දෙකක් හයි කරල එකක් බැට්‍රිෙයන් කරකවලා පටන් අරං අනිකේ වයර් දෙක අනික් මෝටරේට හයි කරලා බැට්‍රිය අයින් කලාම මෝටරේ කැරකැවෙන්න ගත්තා.
මම හිතුව මං හෙන ජීනියස් පොරක් කියලා....හොක් හොක්........
අඩෝ ඒ කතාව කැතයි.
මං උඹේ රෙප් කැපුවෙ නෑ. දැන මේකේ ඉන්න සම-හරක් හෙන බර සිංහල වචන දාල රෙප් කපනවා ඉතිං අනිත් උන් හිතන්නේ මං රෙප් කපනව කියලා.......
මම දන්නෙ නෑ බං කවුරු රෙප් කැපුවද කියල




