පොඩි කාලේ හිතන් හිටපු ගොං දේවල්

palamu

Well-known member
  • Nov 11, 2012
    1,821
    111
    63
    matath issara hena prashanayk thibuna ganu lamayi wadi viyata path wunama danaganne kohomada kiyala.. man hithuwe mune kurula awama kiyala :P
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    මන් කොළඹ එනකල්ම හිතන් හිටියෙ කොළඹ අහස කොළ පාටයි කියලා .... :yes::yes:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    සිරාවට, මම හිතුවේ උදේට බුදුන් වැඳලා, හවසට යේසුට වඳිනවා කියලා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මන් කොළඹ එනකල්ම හිතන් හිටියෙ කොළඹ අහස කොළ පාටයි කියලා .... :yes::yes:

    කොලඹ කිව්වාමයි මතක් වුනේ :baffled: :baffled:
    මං ඉස්සර හිතං හිටියෙ කොලොම්බියා යානය කොලඹින් යවපු එකක් කියල :sorry: :sorry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පොඩි කාලෙ ඇගිල්ල එහෙම ඇහැ ලඟට කල්ල අල්ලල ඇඟිල්ලෙන් තරමක් ඈත තියෙන වස්තු දිහා බලද්දි ඇඟිල්ල හරහා වගේ පේනවනෙ :baffled: :baffled:
    මං හිතං හිටියෙ ඒ සුපර් මෑන් බිත්ති හරහා දකිනව වගේ පවර් එකක් කියල :sorry: :sorry:

    වාහන වල ගියර් ගැන හිතං හිටියෙ ඒක මිනිස්සු හුස්ම අරං කෑගහනව වගේ දෙයක්, එක හුස්මක් ගත්තාම ටිකක් වෙලා කෑගහද්දි හුස්ම ඉවර වෙලා කෑගහන්න බැරි වෙනවනෙ එතකොට ආයෙහ හුස්ම ගන්න ඕනෙ වගේ තමා වාහන වල ගියර් මාරු කරන්නෙත් කියල :sorry: :sorry:

    තව clutch එකයි break එකයි පෑගුවාම තමා රිවස් වෙන්නෙ කියල හිතුව :sorry: :sorry:

    විද්‍යාඥයො ඔය තරු වලට හඳට එහෙම දුර මැනල කියන්නෙ මං හිතං හිටියෙ ඒ කියන දුරවල් හරියටම හරි අඟලක්වත් වෙනස් නෑ කියල :sorry: :sorry:

    වයර් දිගේ කරන්ට් එක ආලෝකයේ වේගෙන් යනව කියල හිතං හිටිය :sorry: :sorry:

    ලයිට් කණුවෙ කරන්ට් එක තියෙනව කියල හිතුව :sorry: :sorry:

    වාහන වල mph වගේ ගහල තියෙනවනෙ මං හිතං හිටියෙ ඕකෙ ph කියන අකුරු දෙකෙන් කියන්නෙ පැයට හැතැප්ම කියල :baffled: :baffled:

    :eek::eek::eek::eek:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    පොඩි කාලේ අපි වාහනේ නැඟල කොහේ ගියත් හඳ පස්සෙන්ම එනවා..
    ඕක ගැන ඒ දවස්වල සෑහෙන්න කල්පනා කරා ..

    ළමයි හම්බෙන සීන් ගැන නම් මෙලෝ අයිඩියා එකක් තිබුණේ නෑ..
    මං හිතුවේ බැන්දම ළමයි කොහෙන් හරි අරන් එනව කියලා බලු පැටව් ගන්නව වගේ..

     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පොඩි කාලේ අපි වාහනේ නැඟල කොහේ ගියත් හඳ පස්සෙන්ම එනවා..
    ඕක ගැන ඒ දවස්වල සෑහෙන්න කල්පනා කරා ..

    ළමයි හම්බෙන සීන් ගැන නම් මෙලෝ අයිඩියා එකක් තිබුණේ නෑ..
    මං හිතුවේ බැන්දම ළමයි කොහෙන් හරි අරන් එනව කියලා බලු පැටව් ගන්නව වගේ..


    මුලිං හිතුව ඉස්පිරිතාලෙ බබාල විකුණන්න ඇති කියල :baffled: :baffled:
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    අඩෝ. මං පොඩිකාලෙ හිතාගෙන හිටියෙ, Kiss කරාම (තොලක්) දැම්මාම , ලමයි හම්බෙනවා කියලා.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    සිරාවට, මම හිතුවේ උදේට බුදුන් වැඳලා, හවසට යේසුට වඳිනවා කියලා

    අඩෝ.. ඒ කතාවනම් පට්ට.. :lol:
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    man 1 vasera iddi teacher kivva kalani pansal gihin vandama okkama paw nathivenava kiyala.mn oka sure karala 10 vasarata vithara venakam sattu laksha ganak maranna athi kubi masso.passe thamai danagathje meka mulavak kiyala.
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    thava mn gedara thiyana hama pittala pahanatama sattu panapitin dala vahanava
    aladinge puduma pahanavage venna kiyala.
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ඉස්සල්ලම වැලක් අහම්බෙන් දැක්කම මන් හිතුවේ කොල්ලගේ පු*න් කෙල්ලගේ පු*ට බෙට්ටක් දානවා කියල..
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අර ඉස්සර ඉස්කෝලේ අරිනකොට කියන යෝවද තම්පව යෝ මනු යේසු කියන ගාථාව මම ඉස්සර හිතන් හිටියේ ජේසුට වදින ගාථාවක් කියල.

    මම හිතුවේ ජේසුටයි, බුදු හාමුදුරුවන්ටයි දෙන්නටම ඕකෙන් වදිනවා කියලා. :P මම හිතුවේ. යෝවද තම්පව රෝමානු ජේසූ කියලා :P
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ආ තව ගෑණු අයට යම්කිසි වයසකට ආවාම ඉබේම බබාල හම්බ වෙනව ඒක තමා ගෙවල් වලිං ඉක්මනට බන්දල දෙන්නෙ කියල හිතං හිටිය :rofl: :rofl:

    මමත් යකෝ. :lol::lol::lol:
    ඕක වෙන කාටවත් හිතිලා නැද්ද බැලුවේ.