ජෝන් බාස්ටඩ් කෙනක් නිසා. සනසා මුල ඉදලම ජෝන්ට කැමති නැහැ. එක කතාවේ මුලදීත් කියපු දෙයක් නේ. එතින් හැම කෙනාම බලයට කෑදරයි.
බෝල්ටන් පුතා තාත්තාව මැරුවේ... හාෆ් බ්රදර්ටට්ත් එච්චරයි![]()



This is the worst fan theory I ever heard.

ජෝන් බාස්ටඩ් කෙනක් නිසා. සනසා මුල ඉදලම ජෝන්ට කැමති නැහැ. එක කතාවේ මුලදීත් කියපු දෙයක් නේ. එතින් හැම කෙනාම බලයට කෑදරයි.
බෝල්ටන් පුතා තාත්තාව මැරුවේ... හාෆ් බ්රදර්ටට්ත් එච්චරයි![]()




මේකේ අන්තිමට වෙන දේ කියන්නද මම?
කලීසි රැජින වෙලා queen of the seven kingdoms වෙනවා. ඊට පස්සේ White Walkers ලා එක්ක සටන් කරලා පරදිනවා. කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ. ඒ විදියට කතාව ඉවර කරන්න හේතුවක් තියෙනවා.
ඒ තමයි මේ කතාවේ base theme එක වෙන Global warming මගින් අනාගතයේ උත්තර ධ්රැවයේ අයිස් දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහල යෑමෙන් හා සීත දියවැල් මගින් ඇතිවන දේශගුණික විපර්යාස (Winter is coming) නිසා මුළු මිනිස් සංහතියම විනාශයට පත්වීම.
මිනිසුන් නිකන් කිව්වට විශ්වාස නොකරන, රට රටවල් අතර යුද්ද කරගනිමින් සැබෑ සටන මොකක්ද කියා තේරුම් නොගෙන වනාන්තර විනාශය වගේ දේවල් දිගටම කරගෙන යෑම නිසා මේ ඉරණමට දවසක මුහුන දෙන්න වෙනවා. ඒ පිළිබඳව ලෝකයේ බහුතර ජනතාවක් අතරට ඒ පණිවිඩය ගෙන යෑම තමයි මේ කතා මාලාවේ අවසාන ඉලක්කය.


හා හා හා
This is the worst fan theory I ever heard.![]()

බලන් හිටපන්කෝ බලු කුක්කෝ

බරාතියන්ලා ඉවර නැහැ ඇයි Gendry ඌ Robert Baratheon ගේ bastard son කෙනෙක් ඌ තාම ඉන්නවා, හරිනම් මේ වෙලාවේ රජකම යන්න ඕනේ Gendry ට සර්සී ට නෙවෙයි
Arya Stark, Melisandre, Davos ඌ ගැන දන්නවා
සමහරවිට Melisandre ගිහින් Sandor (Hound) ලත් එක්ක එකතු වෙලා Gendry ව හොයා ගනී, Arya ත් උට සෙට් වෙයි
Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා Ned strarkට බාර දෙන්නෙ. Robert Barathiyen දැන ගනී කියල රහසක් විදියට තියා ගන්න Liyenna Ned ව පොරොන්දු කර ගන්නවා. නෙඩ් යුද්ධය ඉවර වෙලා අවජාතක ලමයෙක් එක්ක වින්ටර්ෆෙල් යනවා. ඒ තමා ජෝන් ස්නොව්. ඒ කියන්නේ Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා ජෝන් ස්නොව්. එතකොට ජෝන් ටාර්ගේරියන් කෙනෙක්. නියම රජකම අයිති ජෝන් ටාගේරියන්ට.
පුලුවන්නම් මේ තර්කය බිදපල්ලා![]()

එහෙම කියන්නත් බැහැ DNA ටෙස්ට් කරන්නේ නැතුව. 
lol..
uba dakke nadda battle of bastards eke vuna lokuma mistake eka..
sansa kohomada danagathe ramsy ballanta davas 7 kin kanna deela na kiyala..

ඇයි බන් බෝල්ටන් කාරය කියන්නේ උදේ පාන්දරමනෑ......එතකොට මොන කෙහෙල් ගෙඩියකටද ඩ්රැගන් ග්ලාස් කියල ජාතියක් තියෙන්නේ.. මම නම් වයිට් වෝකස් ල මැරෙනව දැක්කේ ඩ්රැගන් ග්ලාස් පාරක් වැදුන වෙලේ විතරයි.
හ්ම්.....කියන්න බෑ තක්කෙට ම....උබේ කතාව හරි, ඒත් ඒ Snow වෙන්න බෑබන්, ඌ Nedගාව හැදුන එක ඇත්ත, ඒත් පෙන්නන බබාගෙ කොන්ඩෙ Blondනෙ මචන්.. අනික directors and writersලට ඕනෙත් අපිට එහෙම හිතන්න දීල පස්සෙ කථාව twist කරන එකනෙ.. Tyrion බොහොදුරට Mad Kingගෙ bastard කෙනෙක් වෙන්න පුලුවන් ඒත් Lyannaගෙ බබානන් නෙමෙයි.. Lyannaගෙ බබා කව්ද කියල කියන්න බෑ තාම.. ඒත් වැදගත්ම චරිතය මට හිතෙන්නෙ Varys.. ඌව eunuch කරල තියෙන්නෙ so he can't father kids, ඌ තට්ටෙ ගාල ඉන්නෙ උගෙ hair color එක පේන්නෙ නැතිවෙන්න..

වෙන්න ම බෑ.....කොන්ඩේ නං උන්ට එක්කෝ අමතක වෙලා වෙන්න ඕනේ. පොඩි එකෙක් නෙ බන් ඔක්කොම එක වගේ කියල මොකෙක්හරි පොඩි එකෙක් ගන්න ඇත්තේ චරිතෙට. ඒක එච්චර ගානක් නෑ.
උඹ කියන්නෙ ඔය බබා Varys කියලද ? ඌ සැහෙන නාකි නෙ. අවුරුදු දාහතයි ලු ඔය සීන් එක වෙලා සීසන් වන් පටන් ගද්දි.
නෑ......
බලය තියෙනවා වැලේරියන් ස්ටිල් වලත්. වැලේරියන් ස්ටීල් කඩු තියෙන්නේ අතලොස්සයි. මතක ද වයිල්ඩින්ග්ලා එක්ක කරන සටනෙ දී ජෝන් ස්නෝව් නයිට් කිං කෙනෙක් ව කුඩු කරනවා වැලේරියන් ස්ටීල් කඩුවකින්.
එතින් ග්රගන් ග්ලාස් හා ඔය කඩු ටිකකුයි හොයාගත්තනම් එවරණේ. තව වයිට් වොකර්ලා ඉන්නෙත් 5 නේද. වැලේරියන් ස්ටිල් හදන්නේ මකරෙක්ගේ ගින්දරෙන් පන පොවලා එකයි කතන්දරේ
හ්ම්.....කියන්න බෑ තක්කෙට ම....
නමුත් මට හිතෙන්නේ අනාගතයෙදී සිහසුනට හිමිකම් කියන කෙනෙක් ඒවි වගේ......අපි නොදන්න-නොදැකපු කුකුලෙක්........
එහෙම අවොත් තවත් කුජිතයි. හැබැයි එගොන් ටාගේරියන් මැරිලා නැහැ කියනවනේ පොර එයිද දන්නේ නැහැ
වෙන්න ම බෑ.....
මචං මේ කතාව මාර සැළකිල්ලෙන් ගහන්නේ.
මොකද පොරවල් ඇහැ ඇරගෙන ඉන්නේ...දැක්කනේ ජෝන් අස්සය පිට නගින වෙලේ කඩු කොපුව වැනිලා ඒකත් අහුවෙච්චි හැටි බලන උන්ට.....
නෑ......
බලය තියෙනවා වැලේරියන් ස්ටිල් වලත්. වැලේරියන් ස්ටීල් කඩු තියෙන්නේ අතලොස්සයි. මතක ද වයිල්ඩින්ග්ලා එක්ක කරන සටනෙ දී ජෝන් ස්නෝව් නයිට් කිං කෙනෙක් ව කුඩු කරනවා වැලේරියන් ස්ටීල් කඩුවකින්.
හ්ම්.....කියන්න බෑ තක්කෙට ම....
නමුත් මට හිතෙන්නේ අනාගතයෙදී සිහසුනට හිමිකම් කියන කෙනෙක් ඒවි වගේ......අපි නොදන්න-නොදැකපු කුකුලෙක්........
වෙන්න ම බෑ.....
මචං මේ කතාව මාර සැළකිල්ලෙන් ගහන්නේ.
මොකද පොරවල් ඇහැ ඇරගෙන ඉන්නේ...දැක්කනේ ජෝන් අස්සය පිට නගින වෙලේ කඩු කොපුව වැනිලා ඒකත් අහුවෙච්චි හැටි බලන උන්ට.....
prophecy එකට අනුව සසිගෙ ලමයි තුන්දෙනාම මැරෙනවා ඒ වගේම කියනවා සසි රැජිනක් වෙනවා.එත් තව කෙනෙක් එයාව පාගගෙන රැජින වෙනවා කියල.daenerys දැන් වෙස්ට්රොස් එනවා.bran vishion එකෙන් දකිනවා dragons කෙනෙක් වෙස්ට්රොස් උඩින් යනවා..daenerys වෙස්ට්රොස් ඇවිත් අයන් ත්රෝන් එක ගන්නවා.එත් ඔතන ලොකු war එකක් වෙයි වෙස්ට්රොස් සම්පුර්ණයෙන් වගේ විනශ වෙනවා.daenerys ආපු ගමන් අයන් ත්රෝන් එකට යන්න බැ.මොකද සසිවත් පොඩියට හිතන්න හොදන් නැ daenerys ට ලොකු army එකයි dragons ලා හිටියත්.අන්තිමට daenerys අයන් ත්රෝන් එකට එද්දී winter එක ඇවිත් වෙස්ට්රොස් වලට,සීසන් 2 අන්තිම එපියේ daenerys මකරු තුන්දෙනා බේරගන්න යද්දී දකිනවා අයන් ත්රෝන් එක එත් සේරම විනාස වෙලා හිමත් වැටෙනවා...මට හිතෙන්නේ ලොකු war එකක් වෙනවා වෙස්ට්රොස් වල.ත්රෝන් එක තියෙන building එක පිච්චිලා තියෙන්නේ ඒ කියන්නේ wild fire හෝ dragonsල.අලුත් මේස්ටර් වැඩකරුවෙක් වගේ අයෙත් wild fire හදයි.මම හිතෙනවා dragon කෙනෙකුත් මැරෙනවා war එකකදී.තාම bran ගේ වැඩ ටික පටන් ගත්තේ නැ.bran අතීතෙට මොකක් හරි බලපෑමක් කරනවා.නැත්තම් දෙයක් වෙනස් කරනවා.ටවර් ඔෆ් ජෝයි වලදී නෙඩ්ට bran ව ඇහුන එක නිකන් පෙන්නපු දෙයක් නෙමේ.ලෝඩ් බෙලිශ්ව මරන්නේ සසි.සසි දැනගන්නවා බෙලිෂ් තමා මේ සේරම කරේ කියල.

කලිසිට අයන් ත්රෝන් එකේ ඉඳගන්න වෙන එකක් නෑ, ඉඳගෙන රජකන් කරන්න රාජධානියක් ඉතුරුවෙන එකක් නෑ. ඔක්කොම විනාස වෙලා හිම වැටෙන්න ගන්නව. උඹ කිව වගේ House of the Undying වලදී කලිසිට පෙන්නේ එක තමා. අපි හිතනවට වඩා ලොකු විනාසයක් වෙයි මමත් හිතන්නේ. නිකන්ම යුද්දයක් ගිහින් එකපැත්තක් දිනන කතාවක් නෙවේ මේක, මාටින් කාරය මොකක් හරි කරනව අමුතු වැඩක් prophecy එකට අනුව සසිගෙ ලමයි තුන්දෙනාම මැරෙනවා ඒ වගේම කියනවා සසි රැජිනක් වෙනවා.එත් තව කෙනෙක් එයාව පාගගෙන රැජින වෙනවා කියල.daenerys දැන් වෙස්ට්රොස් එනවා.bran vishion එකෙන් දකිනවා dragons කෙනෙක් වෙස්ට්රොස් උඩින් යනවා..daenerys වෙස්ට්රොස් ඇවිත් අයන් ත්රෝන් එක ගන්නවා.එත් ඔතන ලොකු war එකක් වෙයි වෙස්ට්රොස් සම්පුර්ණයෙන් වගේ විනශ වෙනවා.daenerys ආපු ගමන් අයන් ත්රෝන් එකට යන්න බැ.මොකද සසිවත් පොඩියට හිතන්න හොදන් නැ daenerys ට ලොකු army එකයි dragons ලා හිටියත්.අන්තිමට daenerys අයන් ත්රෝන් එකට එද්දී winter එක ඇවිත් වෙස්ට්රොස් වලට,සීසන් 2 අන්තිම එපියේ daenerys මකරු තුන්දෙනා බේරගන්න යද්දී දකිනවා අයන් ත්රෝන් එක එත් සේරම විනාස වෙලා හිමත් වැටෙනවා...මට හිතෙන්නේ ලොකු war එකක් වෙනවා වෙස්ට්රොස් වල.ත්රෝන් එක තියෙන building එක පිච්චිලා තියෙන්නේ ඒ කියන්නේ wild fire හෝ dragonsල.අලුත් මේස්ටර් වැඩකරුවෙක් වගේ අයෙත් wild fire හදයි.මම හිතෙනවා dragon කෙනෙකුත් මැරෙනවා war එකකදී.තාම bran ගේ වැඩ ටික පටන් ගත්තේ නැ.bran අතීතෙට මොකක් හරි බලපෑමක් කරනවා.නැත්තම් දෙයක් වෙනස් කරනවා.ටවර් ඔෆ් ජෝයි වලදී නෙඩ්ට bran ව ඇහුන එක නිකන් පෙන්නපු දෙයක් නෙමේ.ලෝඩ් බෙලිශ්ව මරන්නේ සසි.සසි දැනගන්නවා බෙලිෂ් තමා මේ සේරම කරේ කියල.


REP 12+ Added..කලිසිට අයන් ත්රෝන් එකේ ඉඳගන්න වෙන එකක් නෑ, ඉඳගෙන රජකන් කරන්න රාජධානියක් ඉතුරුවෙන එකක් නෑ. ඔක්කොම විනාස වෙලා හිම වැටෙන්න ගන්නව. උඹ කිව වගේ House of the Undying වලදී කලිසිට පෙන්නේ එක තමා. අපි හිතනවට වඩා ලොකු විනාසයක් වෙයි මමත් හිතන්නේ. නිකන්ම යුද්දයක් ගිහින් එකපැත්තක් දිනන කතාවක් නෙවේ මේක, මාටින් කාරය මොකක් හරි කරනව අමුතු වැඩක්
ඔව් බන් ජෝන් තමා අනිවාර්යෙන්, ඒ ගැන ෂුවර්. මේ කොන්ඩේ කළු නෑ කියල ඌ නෙවේ කියනවනේ කට්ටිය.
නෑ බන් ඔය සිද්දිය වෙනකොටත් වෙරිස් mad king ගෙ මාලිගාවේ වැඩ ලු, ඌ නෙඩ් ටත් වඩා වයසයිද කොහෙද. බබා ජෝන් තමා ආය දෙකක් නෑ.
ඔව් එක තමා..මේ ගොඩක් ආසහිතෙන්නේ අපිටම අපේම කතාවක් හදන්න පුළුවන්.ගොඩක් පැති තියෙනවා හිතන්න.එකත් එකක් GOT මෙච්චරට famous වෙන්න.දැන් අපි උඩින් මේක දිහා බැලුවොත් හිතෙන්නේ ස්ටාර්ක් ළමයි ටික එකතු වෙනවා එක පැත්තකින්.අනිත් පැත්තෙන් daenerys එනවා.පස්සේ දෙගොල්ලෝ එකතු වෙනවා.ඊට වඩා ගොඩක් වෙනස් වෙනවා මේක.ආර්යා වින්ටර්ෆේල් වලට එන එකක් නැ.වෙස්ට්රොස් යයි.hound ටත් ලොකු දෙයක් තියෙනවා ඉස්සරහට.Beric Dondarrion පරද්දුවේ හේතුවකට කියල කතාවේ කියනව. දැන් කතාව යන්නේ පොතේ හැටියට නෙමේ.මම දැක්ක ඩිරෙක්ටටර් කියනව පොතෙන් ගොඩක් වෙනස් වෙනවා කියල ඉස්සරහට.
ඇයි බන් බෝල්ටන් කාරය කියන්නේ උදේ පාන්දරම

මේකේ අන්තිමට වෙන දේ කියන්නද මම?
කලීසි රැජින වෙලා queen of the seven kingdoms වෙනවා. ඊට පස්සේ White Walkers ලා එක්ක සටන් කරලා පරදිනවා. කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ. ඒ විදියට කතාව ඉවර කරන්න හේතුවක් තියෙනවා.
ඒ තමයි මේ කතාවේ base theme එක වෙන Global warming මගින් අනාගතයේ උත්තර ධ්රැවයේ අයිස් දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහල යෑමෙන් හා සීත දියවැල් මගින් ඇතිවන දේශගුණික විපර්යාස (Winter is coming) නිසා මුළු මිනිස් සංහතියම විනාශයට පත්වීම.
මිනිසුන් නිකන් කිව්වට විශ්වාස නොකරන, රට රටවල් අතර යුද්ද කරගනිමින් සැබෑ සටන මොකක්ද කියා තේරුම් නොගෙන වනාන්තර විනාශය වගේ දේවල් දිගටම කරගෙන යෑම නිසා මේ ඉරණමට දවසක මුහුන දෙන්න වෙනවා. ඒ පිළිබඳව ලෝකයේ බහුතර ජනතාවක් අතරට ඒ පණිවිඩය ගෙන යෑම තමයි මේ කතා මාලාවේ අවසාන ඉලක්කය.

