Game of Thrones Fans

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    person of interest:rolleyes::rolleyes:

    The Best TV Series I've seen. Fuck GOT, fuck BB. Always POI. ඒ උනාට බං මේක බලන්න මොලේ පොඩ්ඩක් වෙහෙසවන්න ඕනේ. ඒ නිසා ගොබ්බයෝ මේක බැලුවම උන්ට හිතෙන්නේ මෙලෝම රහක් නෑ කියලා. ඕක බලපු හැම එකාම අවසානයේ කියන දෙය තමයි ජීවිතේ බලපු හොඳම TV සීරිස් එක POI කියලා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ලැනිස්ටර්ලා නන්නත්තාරම වෙලා යාවි වගේ. සෙරසි කනවා ජේමිගෙන්. ලැනිස්ටර්ලා කනවා ටයිරල්ස්+ ඩ්‍රෝන් + ටාගේරියන්ස් + ග්‍රේජෝයිලගෙන්. මට මහ මූසල හැඟීම එනවා බං අන්තිමට අයන් ත්‍රෝන් එකෙ Little Finger කාරයා වාඩිවේවි කියලා. Robb Stark ට King in the North - Young Wolf කිව්වා. දැන් ජෝන් ට King in the North - White Wolf වෙලා. ජෝන් ටාගේරියන් කෙනෙක් වෙලා මරණයෙන් ආයෙ ඇවිල්ලා අවසානය දක්වා නොගියොත් ඔය කතාවෙන් වැඩක් නෑ හැබැයි.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ලැනිස්ටර්ලා නන්නත්තාරම වෙලා යාවි වගේ. සෙරසි කනවා ජේමිගෙන්. ලැනිස්ටර්ලා කනවා ටයිරල්ස්+ ඩ්‍රෝන් + ටාගේරියන්ස් + ග්‍රේජෝයිලගෙන්. මට මහ මූසල හැඟීම එනවා බං අන්තිමට අයන් ත්‍රෝන් එකෙ Little Finger කාරයා වාඩිවේවි කියලා. Robb Stark ට King in the North - Young Wolf කිව්වා. දැන් ජෝන් ට King in the North - White Wolf වෙලා. ජෝන් ටාගේරියන් කෙනෙක් වෙලා මරණයෙන් ආයෙ ඇවිල්ලා අවසානය දක්වා නොගියොත් ඔය කතාවෙන් වැඩක් නෑ හැබැයි.

    cersita jaime wade dunnata passe kingslanding wala war ekak yanne nathi wei.
    jaime godak weleta kingslanding dala yana gana idi.ethkota komath danny oka gnne niknma.

    maybe jaime marei bt war ekak nm enne na.cersi hitiyoth war ekak ei.oki komath patas gala marenawa next season eke.

    kathawe hatiyata danny akka jona malli :rofl::rofl:
    ai itn dannyta passene aru ipadenne :D
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ගේම් ඔෆ් ත්‍රෝන්ස් පොත ලියන මනුස්සයා කතාව ඩිරෙක්ට් කරන මනුස්සය ගැන ආයේ කියන්න වචන නෑ නේ..කොච්චර සාර්ථක නිර්මාණයක් ද..මම දන්නේ නෑ..මට කවදාවත් දකින්න ලැබිලා නෑ.. මේ තරම් Spoiler Alerts කියවෙන Predictions කියවෙන සීරීස් එකක් සීරීස් එක බලන මිනිස්සුන්ගෙනුත් සෑහෙන පිරිසක් කතාව කාලා බීලා ඇඟට උරා ගෙන ඉන්නේ.. ඒ නිසා අර මිනිස්සුන්ට පොඩිම මිස්- ටේක් එකක් වත් කරන්න බෑ.. ටක්කෙටම හරියන්නෙ මෙන්න මේකයි වෙන්නේ කියලා කියපු අයත් ඉන්නවලු ඉපිය එන්නත් කලින්. ඒ අතින් බැලුවම කතාව ලියනවට වඩා මූ ලියල තියෙන ඕන මේකයි කියල හිතෙන්නෙවත් නැති විදියට ලියන එක කොච්චර අමාරු ඇතිද. ඒ නිසා අවුරුද්දක් හරි දෙකක් හරි අරන් අති සාර්ථක episodes සෙට් එකක් අරන් ආයෙත් අපි ගාවට එයි.. ඉන්දියන් මල ජරාවක් නම් හෙට ශූට් කරල හරි පෙන්නන්න තිබුණා.. පවුල් අවුල් නේ..මේව එහෙම බෑ නේ. රාජ අවුල් නිසා.

    Game Of thrones හැරුණම මම The Walking Dead , Vikings , Originals සීරිස් තුන බලනවා.. Vikings එකත් fighting "කපන කොටන ජිගි බිගි සීන් වලින් පිරුණ සීරිස් එකක් Originals නම් ටිකක් Twilight වගේ The Vampire Diaries වලට රිලේට් කතාවක්.. උඹලට තේරෙනවද මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා.. තව අවුරුද්දක් ඉන්න ඕන බං..බලන්න හොඳ සීරීස් ටිකක් කියන්න..

    lol..
    uba dakke nadda battle of bastards eke vuna lokuma mistake eka..
    sansa kohomada danagathe ramsy ballanta davas 7 kin kanna deela na kiyala..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වෙන කවුරුත් නෑ නෙ බන් මතක්වෙන්නෙ. ළමය දුන්නේ නෙඩ් ට. ජෝන් හැදුනේ නෙඩ් ගාව. අනික ඊළඟ ෂෝට් එක කෙලින්ම එන්නෙ ජෝන් ට. වෙන ඒ වයසේ උන් ඇත්තෙත් නෑ විශේෂ චරිතයක්. ජෝනා තමා :yes:

    මීරා රීඩ් වෙන්න පුළුවන් ඕනේ නං. කෙල්ලෙක්ද කොල්ලෙක්ද දන්නේ නෑ නෙ. :oo:

    Lyanna Tower of Joy වලදි Ned ට කියන්නෙ බං You have to protect him කියලනේ බං. ඒ නිසා Twins ලා නෙමෙයි නං Meera Reed out. ඒ Jon Snow ම තමයි. මතකද පලවෙනි සීසන් එකේදි රොබට් නෙඩ් ගෙන් ජොන් ස්නෝ ගැන අහද්දි අම්මා කවුද කියලා She is a special wench කියන්නේ.එතකොට රොබට් කියන්නේ Yes she should be The Lord Stark to forget his honor කියලා. අනිවා ජොන් ස්නෝ තමයි ඔය පොඩි එකා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    cersita jaime wade dunnata passe kingslanding wala war ekak yanne nathi wei.
    jaime godak weleta kingslanding dala yana gana idi.ethkota komath danny oka gnne niknma.

    maybe jaime marei bt war ekak nm enne na.cersi hitiyoth war ekak ei.oki komath patas gala marenawa next season eke.

    kathawe hatiyata danny akka jona malli :rofl::rofl:
    ai itn dannyta passene aru ipadenne :D

    ඩැනී නැන්දා බං. මෑඩ් කින්ග් ගේ වැඩිමලා රේගාර් බාලයා ඩැනී. ජොන් රේගාර්ගේ පුතා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    ටිරියන් ලැනිස්ටර් ට ලැබෙන්න තියෙන ඉහළම නිලය මේ ඉපියේ දි ඩිනේරියස් ගෙන් ලැබුණා සීරීස් එක ඉවර වෙනකන්ම පොර ඒ තැන තියන් ඉඳී.. ඊළඟ ඉපියේ කැතම විදියට අවසන් ගමන් යන්නේ ලිට්ල් ‍ෆින්ගර්.ඒකත් සන්ස අතින්.. කොහොමත් අන්තිමට කිඹුලයියා කිවුවා වගේ මේ සීසන් එක පුරාම කියන්නේ ගෑණුන්ට ස්කූටි පෙප් අරන් දුන්නම වෙන කතාවම තමා.. :baffled::baffled::baffled::baffled::baffled:

    දැන් එතකොට ලියානා ස්ටාර්ක් ට ‍ටුවින්ස් ල ලැබුණේ නැද්ද... නෙඩ් ට පිරිමි ළමය විතරක් දුන්නා වෙන්න බැරි ද... ලියානා ළමයව භාර දීලා කියන්නේ මොකද්ද.. ලියානට මොකද්ද වෙච්ච අනතුර ඒ විදියට මැරුම් කන්න ජෝන්ව සිසේරියන් සැත්කමකින්ද එළියට අරන් තියෙන්නේ..

    ජෙමි මැරෙයි සමහර විට සරසි මොන හරි කරලා
    ජෝන් ස්නොව් ට ගේම දෙන්නේ සනසා ලිට්ල් ෆින්ගර් ඒකිව මෝඩයා කරලා. ආර්යා ඇවිත් ස්නොව් ගේ පැත්ත ගනී:yes:
    හිතන හැටියට දැරියෝ නහරිස් අනිත් පැත්ත ගහයිද මන්ද
    කොහොම හරි කලිසි තමයි රැජින වෙන්නේ

    ලියානා ස්ටාක් ගොඩක්ම ලස්සන නැහැනේ:baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හරියටම දැන ගන්න නම් ජෝන් කාරයව පොඩ්ඩක් පුච්චලා බලන්න ඕනි
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    කොන්ඩේ නං උන්ට එක්කෝ අමතක වෙලා වෙන්න ඕනේ. පොඩි එකෙක් නෙ බන් ඔක්කොම එක වගේ කියල මොකෙක්හරි පොඩි එකෙක් ගන්න ඇත්තේ චරිතෙට. ඒක එච්චර ගානක් නෑ.
    උඹ කියන්නෙ ඔය බබා Varys කියලද ? ඌ සැහෙන නාකි නෙ. අවුරුදු දාහතයි ලු ඔය සීන් එක වෙලා සීසන් වන් පටන් ගද්දි.

    මචන් මම කියන්නෙ නැහැ Lyannaගෙ බබා Varys කියල, වෙන්නත් බැරි නෑ.. ඒත් මචෝ උඹ වැරදි.. Robert's Rebellion වෙද්දි Nedට 20ක් විතර(280 AL).. Nedව මරද්දි 38ක් විතර(298 AL).. TV series එකේ පෙන්නන Ned 38ට වඩා වයසයිනෙ බන්.. ඒනිසා Varysගෙ වයස කියන්න බෑ එහෙම.. ;)
     
    ruwanz

    Active member
  • Dec 9, 2009
    267
    45
    28
    ජෙමි මැරෙයි සමහර විට සරසි මොන හරි කරලා
    ජෝන් ස්නොව් ට ගේම දෙන්නේ සනසා ලිට්ල් ෆින්ගර් ඒකිව මෝඩයා කරලා. ආර්යා ඇවිත් ස්නොව් ගේ පැත්ත ගනී:yes:
    හිතන හැටියට දැරියෝ නහරිස් අනිත් පැත්ත ගහයිද මන්ද
    කොහොම හරි කලිසි තමයි රැජින වෙන්නේ

    ලියානා ස්ටාක් ගොඩක්ම ලස්සන නැහැනේ:baffled::baffled:

    සිරාවට මචන් කිව්ව හැටියට Lyanna පට්ට කෑල්ලක් වෙන්න ඕනෙ.. එත් ඉතින් එහෙම නෑනෙ TV series එකේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    සිරාවට මචන් කිව්ව හැටියට Lyanna පට්ට කෑල්ලක් වෙන්න ඕනෙ.. එත් ඉතින් එහෙම නෑනෙ TV series එකේ..

    :yes::yes: ඔව් බන්

    සංසා ගොඩක් වෙලාවට එලාග එකේදී ජෝන්ට ෂොට් එක දෙන්න හදයි

    කට්ටිය ඔක්කොම සෙට් වෙලා සර්සිට ගේම දෙන්න ආවට සරසි පරදින්නේ daniගෙන්. මාටෙල් ටයිරිල් කාටවත් ලනිස්ටර්ලව පරද්දනන් බහ.

    දැන් රජකමට අයිතිය තියන උන් ඔක්කොම මැරිලා. බ්‍රතියන් ලා එවරයි

    අපරාදේ රෙඩ් වුමන් බල්ලිව මැරුවේ නැහැනේ. ඔකිවත් පුච්චලා මරන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :rolleyes::rolleyes::rolleyes::rolleyes: කොහොමද ඩනෙරියස් ජෝන් එක්ක සෙට් වෙලා වයිට් වෝකස් ල ව හෙන ගේමක් දීලා පරද්දලා ජය සමරණ රාත්‍රියේ දෙන්නා කාමරේ ඉද්දි ලිට්ල් ‍ෆින්ගර් ඇවිත් දෙන්නටම ෂොට් එක දීල යනකොට.. පොර ගේ හීතේ තියෙන හීනෙත් එහෙම නොසලකා හරින්න බෑ.. හැබැයි පොර කියන්නේ පොර අයන් ත්‍රෝන් එකේ ඉඳන් ඉන්නවා කියල නේ.. විනාඩියක් ඉඳවල නැඟිට්‍ටුව නම් ඉවරයි. ඔන්න බලහන් ඔය කතාවේ END එක බලපු උන් ඔක්කොටම සසරට ගේම් ඔෆ් ත්‍රෝන්ස් අමතක නොවෙන විදියේ අවසානයක් දෙන්නේ.. කොහොමද ඔය මුලු කතාවම බ්‍රෑන්ඩ් ට පෙනුන හීනයක් වගේ නම්..

    එහම වෙන්න නැහැ බන්. කොහොමද එහෙම කරන්නේ. කතාව එවර කරන්න ඕනි දැනට ඉන්න චරිතවලින් නේ. එක්කෝ

    කලිසි රැජින වෙලා වයිට්වෝකර්ස්ලා අතින් පරදින්න ඕනි
    නැත්තම් කලිසි රැජින වෙලා වයිට්වෝකර්ස්ලා පරද්දන්න ඕනි

    කලිසි කොහොමත් සර්සිව පරදයි.

    කොහොම හරි කලිසි අන්තිම වෙනකම් ලොකු චරිතයක්

    ජෝන් සනොව්ටත් එහෙමයි

    හැබැයි කලිසි ජෝන් සෙට් වෙනවා කියන්නේ එක නිකම් මේ ආදරයයි වගේ වෙනවා. එතකොට කතාවේ ගතියක් නැහැ
    ජෝන් හා කලිසි එකතුවෙලා වයිට්වොක්ර්ස්ලව පරදුවොත් වෙන දෙයක්. එත් උන් දෙන්න සෙට් වෙලා බැන්දොත් නම් එක ගු 70 වෙනවා.

    එත් එහෙම වෙන්නේ සනසා හා බෙලිෂ් සෙට් වෙලා ජෝන්ව මැරුවේ නැත්තම් විතරයි.

    මෙස්ටර් හරි මොකා හරි සැමුවෙල් ටාලියට තමයි වෝල් එක බලාගන්න වෙන්නේ. අන්තිමට .
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    එත් එහෙම වෙන්නේ සනසා හා බෙලිෂ් සෙට් වෙලා ජෝන්ව මැරුවේ නැත්තම් විතරයි.

    ඇයි බං සන්සයි බෙලිෂ් සෙට් වෙලා jon ව මරන්නේ?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකේ අන්තිමට වෙන දේ කියන්නද මම?

    කලීසි රැජින වෙලා queen of the seven kingdoms වෙනවා. ඊට පස්සේ White Walkers ලා එක්ක සටන් කරලා පරදිනවා. කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නෑ. ඒ විදියට කතාව ඉවර කරන්න හේතුවක් තියෙනවා.

    ඒ තමයි මේ කතාවේ base theme එක වෙන Global warming මගින් අනාගතයේ උත්තර ධ්‍රැවයේ අයිස් දිය වෙලා මුහුදු ජල මට්ටම ඉහල යෑමෙන් හා සීත දියවැල් මගින් ඇතිවන දේශගුණික විපර්යාස (Winter is coming) නිසා මුළු මිනිස් සංහතියම විනාශයට පත්වීම.

    මිනිසුන් නිකන් කිව්වට විශ්වාස නොකරන, රට රටවල් අතර යුද්ද කරගනිමින් සැබෑ සටන මොකක්ද කියා තේරුම් නොගෙන වනාන්තර විනාශය වගේ දේවල් දිගටම කරගෙන යෑම නිසා මේ ඉරණමට දවසක මුහුන දෙන්න වෙනවා. ඒ පිළිබඳව ලෝකයේ බහුතර ජනතාවක් අතරට ඒ පණිවිඩය ගෙන යෑම තමයි මේ කතා මාලාවේ අවසාන ඉලක්කය. :yes:
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    :yes::yes: ඔව් බන්

    සංසා ගොඩක් වෙලාවට එලාග එකේදී ජෝන්ට ෂොට් එක දෙන්න හදයි

    කට්ටිය ඔක්කොම සෙට් වෙලා සර්සිට ගේම දෙන්න ආවට සරසි පරදින්නේ daniගෙන්. මාටෙල් ටයිරිල් කාටවත් ලනිස්ටර්ලව පරද්දනන් බහ.

    දැන් රජකමට අයිතිය තියන උන් ඔක්කොම මැරිලා. බ්‍රතියන් ලා එවරයි

    අපරාදේ රෙඩ් වුමන් බල්ලිව මැරුවේ නැහැනේ. ඔකිවත් පුච්චලා මරන්න ඕනි

    බරාතියන්ලා ඉවර නැහැ ඇයි Gendry ඌ Robert Baratheon ගේ bastard son කෙනෙක් ඌ තාම ඉන්නවා, හරිනම් මේ වෙලාවේ රජකම යන්න ඕනේ Gendry ට සර්සී ට නෙවෙයි

    Arya Stark, Melisandre, Davos ඌ ගැන දන්නවා

    සමහරවිට Melisandre ගිහින් Sandor (Hound) ලත් එක්ක එකතු වෙලා Gendry ව හොයා ගනී, Arya ත් උට සෙට් වෙයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Lyanna Tower of Joy වලදි Ned ට කියන්නෙ බං You have to protect him කියලනේ බං. ඒ නිසා Twins ලා නෙමෙයි නං Meera Reed out. ඒ Jon Snow ම තමයි. මතකද පලවෙනි සීසන් එකේදි රොබට් නෙඩ් ගෙන් ජොන් ස්නෝ ගැන අහද්දි අම්මා කවුද කියලා She is a special wench කියන්නේ.එතකොට රොබට් කියන්නේ Yes she should be The Lord Stark to forget his honor කියලා. අනිවා ජොන් ස්නෝ තමයි ඔය පොඩි එකා.

    ඔව් බන් ජෝන් තමා අනිවාර්යෙන්, ඒ ගැන ෂුවර්. මේ කොන්ඩේ කළු නෑ කියල ඌ නෙවේ කියනවනේ කට්ටිය.

    මචන් මම කියන්නෙ නැහැ Lyannaගෙ බබා Varys කියල, වෙන්නත් බැරි නෑ.. ඒත් මචෝ උඹ වැරදි.. Robert's Rebellion වෙද්දි Nedට 20ක් විතර(280 AL).. Nedව මරද්දි 38ක් විතර(298 AL).. TV series එකේ පෙන්නන Ned 38ට වඩා වයසයිනෙ බන්.. ඒනිසා Varysගෙ වයස කියන්න බෑ එහෙම.. ;)

    නෑ බන් ඔය සිද්දිය වෙනකොටත් වෙරිස් mad king ගෙ මාලිගාවේ වැඩ ලු, ඌ නෙඩ් ටත් වඩා වයසයිද කොහෙද. බබා ජෝන් තමා ආය දෙකක් නෑ.
     
    sinhalensoft

    Active member
  • Jul 9, 2013
    201
    35
    28
    Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා Ned strarkට බාර දෙන්නෙ. Robert Barathiyen දැන ගනී කියල රහසක් විදියට තියා ගන්න Liyenna Ned ව පොරොන්දු කර ගන්නවා. නෙඩ් යුද්ධය ඉවර වෙලා අවජාතක ලමයෙක් එක්ක වින්ටර්ෆෙල් යනවා. ඒ තමා ජෝන් ස්නොව්. ඒ කියන්නේ Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා ජෝන් ස්නොව්. එතකොට ජෝන් ටාර්ගේරියන් කෙනෙක්. නියම රජකම අයිති ජෝන් ටාගේරියන්ට.
    පුලුවන්නම් මේ තර්කය බිදපල්ලා
    :D:D
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා Ned strarkට බාර දෙන්නෙ. Robert Barathiyen දැන ගනී කියල රහසක් විදියට තියා ගන්න Liyenna Ned ව පොරොන්දු කර ගන්නවා. නෙඩ් යුද්ධය ඉවර වෙලා අවජාතක ලමයෙක් එක්ක වින්ටර්ෆෙල් යනවා. ඒ තමා ජෝන් ස්නොව්. ඒ කියන්නේ Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා ජෝන් ස්නොව්. එතකොට ජෝන් ටාර්ගේරියන් කෙනෙක්. නියම රජකම අයිති ජෝන් ටාගේරියන්ට.
    පුලුවන්නම් මේ තර්කය බිදපල්ලා
    :D:D

    ජෝන් තමා බං මට අවුල තියෙන්නේ මේකයි දැන් බලපං :baffled: ජෝන් ටාගේරියන් කියලා දන්නේ බලන එවුනුයි Bran නුයි විතරයි දැන් ඕක අනිත් මිනිස්සු දැනගන්නේ කොහොමද :sorry: පොඩි කොල්ලෙක්ට විෂන් එකකින් එහෙම පෙනුනා කියලා මිනිස්සු විශ්වාස කරයිද :confused: අනික Bran මේක හෙළි කරන්න කලින් වල කජ්ජ ගැහුවා කවුද දන්නේ :shocked: රහසක්ම වෙලා තියේද කියලා :sorry: සමහර විට ඊලග සීසන් එකේදී මීරාගේ තාත්තා ඒවි මොකෝ පොර දන්නවනේ වෙච්ච දේ අනේ මන්ද බන් මාස 10 ක් හූල්ලපන්කෝ :angry:
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා Ned strarkට බාර දෙන්නෙ. Robert Barathiyen දැන ගනී කියල රහසක් විදියට තියා ගන්න Liyenna Ned ව පොරොන්දු කර ගන්නවා. නෙඩ් යුද්ධය ඉවර වෙලා අවජාතක ලමයෙක් එක්ක වින්ටර්ෆෙල් යනවා. ඒ තමා ජෝන් ස්නොව්. ඒ කියන්නේ Regar targeriyan - Liyenna strark ගෙ දරුව තමා ජෝන් ස්නොව්. එතකොට ජෝන් ටාර්ගේරියන් කෙනෙක්. නියම රජකම අයිති ජෝන් ටාගේරියන්ට.
    පුලුවන්නම් මේ තර්කය බිදපල්ලා
    :D:D

    ඕක තමයි මෙච්චර කල් ගෙනාපු තර්කෙ. R+L = J. හැබැයි එකම දේ තමයි තාත්ත කවුද කියල නොකියන එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඇයි බං සන්සයි බෙලිෂ් සෙට් වෙලා jon ව මරන්නේ?

    ජෝන් බාස්ටඩ් කෙනක් නිසා. සනසා මුල ඉදලම ජෝන්ට කැමති නැහැ. එක කතාවේ මුලදීත් කියපු දෙයක් නේ. එතින් හැම කෙනාම බලයට කෑදරයි.

    බෝල්ටන් පුතා තාත්තාව මැරුවේ... හාෆ් බ්‍රදර්ටට්ත් එච්චරයි:rofl: