උඹට තව සැහෙන්න ඉගෙන ගන්න තියෙනවා බන්. Aussie, New Zealand වල සුද්දෝ කලේ ඒ රටවල හිටපු ගෝත්‍රිකයෝ පන්නල දාල උන් පදිංචි වෙච්ච එක. නමුත් අපේ රටේ අදටත් සුද්දෝ හිටියනම් මොකද දන්නවද කරන්නේ, උන්ට ඒ කාලෙත් පුක දුන්න දෙමල කළු සුද්දෝ ටිකට රට බාරදෙනවා. (දෙමල කළු සුද්දෝ කිව්වේ අපේ රටේ ඉන්න සාමාන්‍ය දෙමල ජනයා නෙමෙයි. යාපනයේ ඉන්න එක්තරා පැලැන්තියකට )
රට නම් දියුණු කරයි සුද්දෝ, හැබැයි ලෝකයේ තමන්ට කියල රටක් නැති විශාලම ජාතිය වෙච්ච දෙමළ ජනයාට රටක් හදල දීල.
අදටත් දෙමළුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක. උනුත් ආසයි උන්ගේ කියල රටකට, උන්ගේ කියල team එකක් Olympic යවන්න, cricket team එකක් හදන්න. හැබැයි ලෝකයේ විශාලමතම තනි ජාතිය උනාට උන්ගේ කියල රටක් නැහැ.
අපි අදටත් සුද්දෝ කරලා ගිය Divide and rule ක්‍රමයෙන් මිදෙන්න බැරිවෙලා ඉන්නේ.