Lankawa Suddantama demu da?

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සුද්දොත් එක්ක එයාලගෙ කාන්තාවන් සුලු ප්‍රමාණයක් නැව්වලින් ඇවිත් තියනව. නුවර රජ වාසලේ උනත් පෘතුගීසි ගෑනු හිටිය කියල රොබට් නොක්ස් කියල තියනව. එයාලයි සිංහල මිනිස්සුයි එකතු වෙලා හැදුන ජාතිය තමා බර්ගර් කියන්නෙ. ප්‍රායෝගිකව හිතල බලපන් සුද්දියො දැකල උන්ව ආශ්‍රය කරල එන මිනිහෙක්ට ලංකාවෙ ගෑනියෙක්ගෙ අතින්වත් අල්ලන්න හිතෙයිද?
    https://en.wikipedia.org/wiki/Burgher_people

    History

    The Portuguese arrived in 1505 in what outsiders then called Ceylon. Since there were no women in the Portuguese navy, the Portuguese sailors married local Sinhalese women. This practice was encouraged by the Portuguese.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුද්ද ගනියි බලං ඉඳපං :sorry: :sorry:
    දැන් මේක අරං උන්ට විහිං පාඩු විඳින්න වෙන්නෙ :sorry: :sorry:
    හොඳ සිහියෙං ඉන්න එක සුද්දෙක්වත් දැන් මේක ගන්න එන්නෑ :no: :no:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹට තව සැහෙන්න ඉගෙන ගන්න තියෙනවා බන්. Aussie, New Zealand වල සුද්දෝ කලේ ඒ රටවල හිටපු ගෝත්‍රිකයෝ පන්නල දාල උන් පදිංචි වෙච්ච එක. නමුත් අපේ රටේ අදටත් සුද්දෝ හිටියනම් මොකද දන්නවද කරන්නේ, උන්ට ඒ කාලෙත් පුක දුන්න දෙමල කළු සුද්දෝ ටිකට රට බාරදෙනවා. (දෙමල කළු සුද්දෝ කිව්වේ අපේ රටේ ඉන්න සාමාන්‍ය දෙමල ජනයා නෙමෙයි. යාපනයේ ඉන්න එක්තරා පැලැන්තියකට )

    රට නම් දියුණු කරයි සුද්දෝ, හැබැයි ලෝකයේ තමන්ට කියල රටක් නැති විශාලම ජාතිය වෙච්ච දෙමළ ජනයාට රටක් හදල දීල.

    අදටත් දෙමළුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක. උනුත් ආසයි උන්ගේ කියල රටකට, උන්ගේ කියල team එකක් Olympic යවන්න, cricket team එකක් හදන්න. හැබැයි ලෝකයේ විශාලමතම තනි ජාතිය උනාට උන්ගේ කියල රටක් නැහැ.

    අපි අදටත් සුද්දෝ කරලා ගිය Divide and rule ක්‍රමයෙන් මිදෙන්න බැරිවෙලා ඉන්නේ.

    Kattiya mokada kiyanne ?? api suddagen rata nidahas karagathata kisi wadak uney naha.. Sudda apey rata palaney karapu dawas wala apita on arrival UK visa ban.. hari visa seen eka atha haran koo .. aduma ganey rata hari diyunu wenvane.. balapan.. Aussie, NZ wage ratawal thamath yatath vijithayak wage thama palanaya wenne.. Apith unge yatathey hitiyanamm melahakata api mara vidihata diyunu wenda thiba.. mokada kattiya kiyanne .. Social campaign geni yamu da aith rata untama ganda kiyala ?

    KG eky power eka wadida manda.. oya wage adahasak awaa :eek:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,998
    4,028
    113
    Sri Lanka
    අනික නායකයා මොන තරන් දක්ෂ උනත් වැඩක් නැහැ ලංකාවේ උන්ගේ ආකල්ප වෙනස් නොවුනොත්.කම්මැලි කම,උද්දච්ච ගතිය,කුහක කම,ඉරිසියාව..ඔන්න ඕවා තියාගෙන මේ කපේදී ලංකාව දියුණු වෙන්නේ නැහැ..එක එකා මරාගන්නවා විතරයි.

    TRUE !!! :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උඹට තව සැහෙන්න ඉගෙන ගන්න තියෙනවා බන්. Aussie, New Zealand වල සුද්දෝ කලේ ඒ රටවල හිටපු ගෝත්‍රිකයෝ පන්නල දාල උන් පදිංචි වෙච්ච එක. නමුත් අපේ රටේ අදටත් සුද්දෝ හිටියනම් මොකද දන්නවද කරන්නේ, උන්ට ඒ කාලෙත් පුක දුන්න දෙමල කළු සුද්දෝ ටිකට රට බාරදෙනවා. (දෙමල කළු සුද්දෝ කිව්වේ අපේ රටේ ඉන්න සාමාන්‍ය දෙමල ජනයා නෙමෙයි. යාපනයේ ඉන්න එක්තරා පැලැන්තියකට )

    රට නම් දියුණු කරයි සුද්දෝ, හැබැයි ලෝකයේ තමන්ට කියල රටක් නැති විශාලම ජාතිය වෙච්ච දෙමළ ජනයාට රටක් හදල දීල.

    අදටත් දෙමළුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක. උනුත් ආසයි උන්ගේ කියල රටකට, උන්ගේ කියල team එකක් Olympic යවන්න, cricket team එකක් හදන්න. හැබැයි ලෝකයේ විශාලමතම තනි ජාතිය උනාට උන්ගේ කියල රටක් නැහැ.

    අපි අදටත් සුද්දෝ කරලා ගිය Divide and rule ක්‍රමයෙන් මිදෙන්න බැරිවෙලා ඉන්නේ.

    තමිල්නාඩුවෙන් කෑල්ලක් ඉල්ලගනිල්ලකො. අපේ මේ හූනු බිජ්ජක් විතර රටෙන් කෑලි කඩන්න එන්නෙ. :angry:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ඕව බොරු වෙන්නැති බන්. බුද්ධියෙන් හිතපන්. ප්‍රායෝගිකය්ව එහෙම දෙයක් සිද්ධ වෙන්න බෑ. වෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.

    anith paththa kiwwe suddiyo sinhala kollo ekathu welada :rofl:
    masculism at its finest! :P
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    සුද්දන්ටත් මේ කෙලවෙලා ඉන්න වෙලාවේ උන් අරන් කොරයි..:rofl:සුද්දන්ට නෙමේ චීනට දුන්නනං පට්ට විදිහට හදලා ගනියි.හැබැයි ඉතින් උබලා අපිට යන්න වෙන රටක් හොයාගන්න වෙනවා..:rofl::rofl::rofl:

    China? LOL? Chinese unuth US/Canada yanna mara gamak denne. Oya scanners enna issella ships wala containers asseth giyalu. (2000 ganan wala mula wage) US,Canada ekek aduma tharame Sri Lankan ekekwath China,Russia wage country ekakata horen yanna hadanawada?
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    774
    113
    38
    උඹට තව සැහෙන්න ඉගෙන ගන්න තියෙනවා බන්. Aussie, New Zealand වල සුද්දෝ කලේ ඒ රටවල හිටපු ගෝත්‍රිකයෝ පන්නල දාල උන් පදිංචි වෙච්ච එක. නමුත් අපේ රටේ අදටත් සුද්දෝ හිටියනම් මොකද දන්නවද කරන්නේ, උන්ට ඒ කාලෙත් පුක දුන්න දෙමල කළු සුද්දෝ ටිකට රට බාරදෙනවා. (දෙමල කළු සුද්දෝ කිව්වේ අපේ රටේ ඉන්න සාමාන්‍ය දෙමල ජනයා නෙමෙයි. යාපනයේ ඉන්න එක්තරා පැලැන්තියකට )

    රට නම් දියුණු කරයි සුද්දෝ, හැබැයි ලෝකයේ තමන්ට කියල රටක් නැති විශාලම ජාතිය වෙච්ච දෙමළ ජනයාට රටක් හදල දීල.

    අදටත් දෙමළුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඕක. උනුත් ආසයි උන්ගේ කියල රටකට, උන්ගේ කියල team එකක් Olympic යවන්න, cricket team එකක් හදන්න. හැබැයි ලෝකයේ විශාලමතම තනි ජාතිය උනාට උන්ගේ කියල රටක් නැහැ.

    අපි අදටත් සුද්දෝ කරලා ගිය Divide and rule ක්‍රමයෙන් මිදෙන්න බැරිවෙලා ඉන්නේ.
    එහෙම කියන්නත් බෑ. සුද්දා ඉන්න කාලෙ සිංහල දෙමළ මිනිස්සු සමගියෙන් හිටියා
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    උන්ට ඒ කාලෙත් පුක දුන්න දෙමල කළු සුද්දෝ ටිකට රට බාරදෙනවා. ...

    Umba danna magula :D 1948 sudda yanakota one nan raten 1/2 demallunta deela yanna thibuna. Sudda yanakota India wata wuna wede balapan. Sudda Pakistan hadala deela giye.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කිව්වේ සුද්දෝ දිගටම හිටියනම් වෙන එක. ඒ ආපු විදියට ආව නම් වෙන දේ.

    Umba danna magula :D 1948 sudda yanakota one nan raten 1/2 demallunta deela yanna thibuna. Sudda yanakota India wata wuna wede balapan. Sudda Pakistan hadala deela giye.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම කිව්වේ සුද්දෝ දිගටම හිටියනම් වෙන එක. ඒ ආපු විදියට ආව නම් වෙන දේ.

    එහෙම කියන්නත් බෑ. සුද්දා ඉන්න කාලෙ සිංහල දෙමළ මිනිස්සු සමගියෙන් හිටියා
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මම කිව්වේ සුද්දෝ දිගටම හිටියනම් වෙන එක. ඒ ආපු විදියට ආව නම් වෙන දේ.

    Obathumata anagathaya penawada? :D Suddata Tamil ayata rate bagayak denna ona kama thibuna nan 1948 dima oka karanawa. Moko e wenakota Lankawata UN membership ekawath na. India wa wage loku ratakuth 2,3 ta keduwa nan (Pakistan,Bangladesh) Lankawa mokakda? Mr. Bandaranayke la socialist countries tika allagaththa nisa (Russia,China) thamai US/Europe 1950 ganan wala anthima kalen passe Lankawa ekka relationship adu wune.

    Kohoma hari 1970/1971 wage wenakan Lankawa thibuneth oya den Auzi thiena wage kramayata. Lankawe passport eken loke ona ratakata yanna puluwan. Oya widiyata digatama thibuna nan LTTE karayo mehe war karanna enne na, unta Europe/US walin financial support nethi nisa. Mehen hora kana politicians la/government officers lata Europe wala salli hanganna kramayakuth na.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සුද්දට එපා වෙලා බන් අපේ රට අතහැරලා ගියේ