denata shape.... goda daganna puluwan


එල එල
අරක හරි නේ බන් ,,වැටිලනේ
denata shape.... goda daganna puluwan


Oya nangila dennata kiyala rawl tika kapagena lngama lindakata panapalla![]()



මගුලක් කියනවා.....
මගේ කලිසං ජංගි කඩා හැලුණා........
සර් ඔය එළකිරියෙ ඉන්න හැමෝටම පෝය දවසක රේසර් දන්සැලක් දෙන්න කො, නැත්තං රැවුල් කැපීමේ දන්සැලක් දාන්න කෝ.....
ඔක්කොම අය නිකං වැද්දො වගේ රැවුල් වවා ගෙන ඉන්නේ....ඒ එකියක්....
අනිත් එකී - අනේ ද කියන්නේ. අනික හරියට රැවුල වැවෙනව නං තව කමක් නෑ. ඔක්කොම නිකං අර වලියට විසිකැති ගහල වගේ රැවුල් වවං ඉන්නේ. මුණු නිකං කළවැද්දං ගේ වගේ......
මට වහ ටිකක් දීපියව් ආව උගුඩුවො සෙටාර් එක...........![]()


එල එල
අරක හරි නේ බන් ,,වැටිලනේ

එදා ආපු එක්කෙනා නං ගෑල්ලමය වගේ කියල තමා කිව්වේ හැබැයි......නංගිලා අස නැද්ද දන්නා මගේ රැවුල කපන්න නේද ?![]()
එදා ආපු එක්කෙනා නං ගෑල්ලමය වගේ කියල තමා කිව්වේ හැබැයි......
අනේ මංදා මං උඹව දැක්කෙ නෑ නේහ්!




අඩ කතා කරා........................................
පට්ට දෙබස නෙද සහො... එදා රැ..... උනෙ


