මගේ කෑල්ල හොස්පිටල් ගත කරා මීට ස්වල්ප වේලාවකට පෙරාතුව.
දවස් 3 තිස්සේ පැවති බඩේ අමාරුවක් සුව නොවීමේ හේතුවෙන් තමා අද හොස්පිටල් ඇඩ්මිට් කරේ.
දෙපාරක් බෙහෙත් ගත්තා බන් ඒත් අඩුවක් උනේ නෑ.
මොකද දන්නේ නෑ හරියටම සීන් එක.
ටෙස්ට් වගයක් කරා.
රිසල්ට්ස් ආවේ නෑ තාම.

ikman suwaya pathamai
bada loku wela ehema naha ne

මං හිතුවේ කි#!$ කියලා උඹට තියෙන්නේ

උනේ 

එදා ගත්තු එකම තමයි බං
අමතකයි නේ ඔය ටිකට
උඹ එක පාරට ආවු... ගෑවේ උඹටත් අමතක වෙලා නේ